AI සගයන් ප්‍රමුකවීම.

හදාරන්නන් අවධාරනය කරමින් සිටින්නේ 13-17 වයස් කාන්ඩයේ ප්‍රමුක සුහදත්වය සැබෑ මිනිස් සගයන්ට වඩා AI මූලික සගයන් විසින් දිනා ගනිමින් සිටින බවකි. හදාරන්නන් පවසන්නේ මෙම AI companions වෙතට වන ප්‍රමුක සුහදත්වය ඔස්සේ මෙම පරපුර තුල වඩාත් සමාජ හුදකලා බවක් ප්‍රමුක සමාජ හිතකර නොවන ලක්ෂණයන් තමන් දකිමින් සිටින බවකි. වඩිදුරටත් පවසන්නේ, ඔවුන් තම රහස් පවා නොපැකිලිව AI ටූලයන් සමග බෙදාහදා ගන්න පෙලබෙමින් ඇති අතර මෙම සේවා සපයන සමහර ආයතනයන් එම දත්ත ගැන දක්වන අනාරක්ෂිත බව ගැනද හදාරන්නන් අවධාරනය කරමින් සිටිනවා. එලබෙන පරම්පරා වලදී තම ප්‍රමුක සුහදත්වය මිනිස් සගයන් වෙතින් යාන්ත්‍රික සගයන් වෙතට පැමීනීම මේ වන විට පැහැදිලි වෙමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න