Voice AI ප්‍රබෝධය

දෛනික තොරතුරු තාක්ෂණ භාවිතාව තාක්ෂණයක සිට සංස්කෘතික බවකට ක්‍රමයෙන් පැමිනෙමින් තිබීම හාත්පසින් දැකිය හැකි පොදු ලක්ෂණයක් වෙමින් ඇත. මේ බව ප්‍රකට කරවන නවතම සටහනක් පවසන්නේ Voice AI වෙතට එලබෙන යුගය වඩාත් මිත්‍රවන්නටද නියමිත බවකි. Meta විසින් පසුගිය දිනවල USD 45 million ගනුදෙනුවක් ඔස්සේ අත්පත් කරගත් voice AI startup ආයතනයක් ද මේ ප්‍රවනතාවය හුවා දක්වමින් තිබෙන තිබේ. ඉහල මට්ටමක real-time voice translation හැකියාවක් වෙතට ඉදිරිකාලයේ වන්නට නියමිත වැදගත් බවක් මේ මගින් කියවෙමින් ඇති බව හදාරන්නන් පෙන්වා දෙමින් සිටී. උදාහරණයක් ලෙසට 400 living languages භාවිතාවන ඉන්දියාවේ 22 official languages වන අතර මෙවා අතර සංහිඳියාවක් තබාගන්නට වන අවශ්‍යතාවය ප්‍රමුක වෙළඳ පොලවල් වල අවශ්‍යතාවයක් වෙමින් ඇත.
http://www.pariganakaya.lk
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න