AI voice scams ඉහලට
ප්‍රකට cybersecurity ආයතනයක් වන McAfee පවසන්නේ artificial intelligence ආකාරයේ voice scams වලට ගොදුරුවන්නන්ගේ ප්‍රවනතාවය ඉහල යමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ තප්පර තුනකින් AI සහයක් ඇතිව ව්‍යාජ කටහඬ අනුකරනයක් නිර්මාණයට මේ වන විට පහසුවෙන් හැකි බවයි. ඔවුන් තම හැදෑරීමට භාජනය කලවුන්ගෙන් 10%ක් පමන දැනටමත් මේ ආකරයේ ගොදුරුවීමක් අත්විඳ ඇති බවට වාර්ථා වූ බවටයි පවසා සිටින්නේ.සයිබර් අපරාධකරුවන් මෙම භාවිතාවන් ඇසුරෙන් fake voicemails / call භාවිතාකර ඇති අතර … දිගටම AI voice scams ඉහලට කියවන්න

