WhatsApp spam calls වලට වැටක්.

WhatsApp භාවිතාකරන්නන්හට මහත් හිසරදයක් වන scam calls සදහා විසඳුමක් ගෙනෙන්නට Meta තම instant chat messenger සේවාවට “Silence unknown callers” අංගයක් එක් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී unknown numbers වලින් එන ඇමතුමක් සදහා silence calls සංක්‍රියකර තබන්නට භාවිතාකරන්නාහට හැකි අතර ඇමතුම දෙන්න්නා හට සාමානය ආකාරයට තම ඇමතුම් උත්සාහය ගැන හැගෙන මුත් WhatsApp වෙතට ලබා දෙන granting permissions ඔස්සේ නොදන්නා ඇමතුමක් සදහා ස්වංක්‍රීයවම silence … දිගටම WhatsApp spam calls වලට වැටක්. කියවන්න

Samsung ද තමගේම CPU වෙතට.

2027 වන විට Samsung ආයතනය තමන්ගේම CPU එකකින් තම Galaxy Book Windows notebook මෙන්ම Galaxy smartphones නිකුතූන් සංයුත්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මේ වන විටත් එම ආයතනය CPU core development කන්ඩායමක් ද්යත් කොට ඇති බවත් 2025 වන විට අදාල Galaxy Chip නිකුතුව සිදුවෙනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.Samsung දැනටමත් ARM ආකාරයේ Exynox processor පෙලක් නිකුත් කර ඇති අතර සැලසුම් වන නව ව්‍යාපෘතිය සදහා … දිගටම Samsung ද තමගේම CPU වෙතට. කියවන්න

TikTok භාවිතාව US වල තහනම් වන ලකුනු.

TikT යනු මේ වන විට මහත් අවධානය ලබා ගන්නේ භාවිතාවක් ලෙසට එයට ප්‍රිය කිරීම නිසාම පමනක් නොව රාජ්‍ය මට්ටමින් එම App එල වෙතට එල්ල වෙමින් ඇති චෝදනා මෙන්ම පාලනය කිරීම් ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති නිසාය. United States වල මෙන්ම Canadian වලදී national security threat එකක් ලෙසට සලකා යම් මට්ටමින් භාවිතාව සීමා කරන්නට මේ වන විට කටයුතු කර ඇත. නවතම තොරතුරු පවසන්නේ එම රජයන්ගේ ඉහලම මටාමින් … දිගටම TikTok භාවිතාව US වල තහනම් වන ලකුනු. කියවන්න

Bing Chat වලට chess හැකියාවත්.

Microsoft වල Bing Chat AI වඩාත් විශාල වපසරියක තම හැකියාවපර්හුරවන්නට කටයුතු කරමින් සිටී. chatbot AI වල නව වපසරිය අතර ASCII artwork හැකියාව, chess ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව ඇතුළු නවාංග රාශියක් සූදානම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. Microsoft ආයතනය තම Bing වෙතටාට සංයුත්තව පැමිනෙන chatbot AI හැකියාව සරල භාෂා ගනුදෙනුවක සිට සංකීර්න නව බ්‍රවුසර අත්දැකීමක් දක්වා ගෙනෙන්නටත් ඒ ඔස්සේ තම Bing සෙවුම් යෙදුම වෙතට වූ උපහාසාත්මක චෝදනාවක් … දිගටම Bing Chat වලට chess හැකියාවත්. කියවන්න

නව M3 සංයුත්තව එන iMacs නිකුතුවක්.

නව M3 system-on-a-chip (SoC) වලින් සමන්විත iMacs නිකුතුවකට සූදානම් වන බවකි පලවන්නේ. Apple ආයතනය මීලග පරම්පරාවේ iMacs නිකුතුවට සංයුත්ත වන්නට නියමිත M3 system-on-a-chip (SoC) වල engineering validation testing මට්ටම පසුකර production tests මට්ටමේ ඇති බවටයි කරුණු දැක්වෙන්නේ. නව සංයුත්තවීම උපාංගයේ performance මෙන්ම power efficiency වල සැලකිය යුතු දියුනු වක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.Pubudu Siriwansa දිගටම නව M3 සංයුත්තව එන iMacs නිකුතුවක්. කියවන්න

Horizon Worlds වලින් දරුවන් ඈත්කොට තබන්න.

Meta වල Horizon Worlds පැහැදිලි කෙරෙන්නේ “cumulative set of immersive virtual reality experiences” ගෙනෙන්නක් ලෙසටය. එහිදී virtual events වල කොටසක් වන්නටත්, games වල යෙදෙන්නටත්, අනෙකුන් සමග communicate කරන්නටත් සහය දෙනවා සේම වඩාත් හෙට දවස දෙසට යොමුවුන අවකාශයක් ගෙනෙනට කටයුතු කරමින් සිටින්නකි. මේ වන විට ඇමරිකානු රජයේ ඉහල මට්ටමින් උපදෙස් ලැබෙමින් තිබෙන්නේ තරුණ දරුවන් Horizon Worlds වලින් ඉවත්ව තබන්නට බවයි කියවෙන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ මෙම නව … දිගටම Horizon Worlds වලින් දරුවන් ඈත්කොට තබන්න. කියවන්න

Microsoft වෙතින් Video Super Resolution (VSR)

Microsoft නිවේදනය කරන්නේ තම browser වෙතට වඩාත් ඉහල video අත්දැකීමකට සහය වන දියුනු කිරීමක් එක්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. Video Super Resolution (VSR) ලෙසට නම්ව එන මෙම අංගය සමග AI technologyය සමග low-quality videos සදහා upscaler බවක් මුසු කරන්නට තමන් සූදානම් බවර්ටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම Edgeදී සංක්‍රියවන videos වලින් තුනෙන් එකක්ම 480p හෝ පහල මට්ටමේ වන බවත් එසේ වන්නේ … දිගටම Microsoft වෙතින් Video Super Resolution (VSR) කියවන්න

TikTok වෙතට වෙනස්කම් ‍රැසක්.

TikTok වෙතට ගතවන කාලය මහත් ගැටළුකාරීව තිබේ. ලොවපුරා රජයන් රාශියක් නෙක ආකාරයේ බාදක ඔවුන් වෙතට පනවන්නට කටයුතු කරමින් සිටී. එම රජයන් විශේෂයෙන් government-owned devices සදහා security concerns. මත මෙම සීමා ගෙනෙන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ අතර TikTok පවසන්නේ දරුවන් viral videos වෙතට දැඩි බැඳීම අවම කරන්නට තම නව අංගයන් සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින බවකි. ඉදිරි සති කිහිපය තුලදී පැමිනෙන්නට සැලසුම් වන මෙම … දිගටම TikTok වෙතට වෙනස්කම් ‍රැසක්. කියවන්න

Windows 12 පැමිනීම 2024 දෙවන භාගයේ.

Microsoft ආයතනය නැවත සුපුරුදු තෙවසර මෙහෙයුම් පද්ධති නිකුතු රටාවකට පිවිස ඇති බවටයි පසුගිය දිනවලදී හදාරන්නන් පෙන්වා දෙමින් සිටියේ. ඒ අනූව Windows 12 පිලිබඳවද නිළ නොවන නෙක තොරතුරු පලවෙමින් තිබුනා. Intel වෙතින්ද නොනිළ නිකුතුවක මෙමනව මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු හෙලිවූ මුත් ඒ පිලිබඳව නිහඬ වීමක් දක්නට ලැබුනි. Microsoft සමාගම මේ වන විටත් Windows 11 වෙතට AI සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින අතර එහි අත්හදා බැලීම් සිදුවෙමින් … දිගටම Windows 12 පැමිනීම 2024 දෙවන භාගයේ. කියවන්න

Microsoft වෙතින්ද mobile app Store එකක්.

Microsoft පවසන්නේ ඉත මෑතදී නොවුනද තමන්ද mobile app store එකක් ගැන අවධානයෙන් සිටින බවකි. ඔවුන් 2019 වන විට නිල ලෙසට Windows Phone වයාපෘතිය අත්හැර දැමූවද මේ වන විටත් Apple / Google අවකාශ ඉලක්ක කරගනිමින් තම video game හැකියාව බෙද අහදා ගන්නට කටයුතු කරන අතර නිර්මාණය වෙමින් ඇති mobile app stores සදහා වඩාත් නිදහස් අවකාශයකට වන නීතිරීති ඒ සදහා තමන් හට සහය වනුඅ එති බවටයි පවසන්නේ. … දිගටම Microsoft වෙතින්ද mobile app Store එකක්. කියවන්න