Bing Chat හැකියාව මුහුකුරා යමින් සිටින බවට.
මේ වන විට Microsoft වල Bing Chat AI bot හැකියාව දැඩි අවධානයක් දිනා ගතංගයක්ව ඇත. බහුල භාවිතයට පිවිස ඇති එය මේ වන විට වෙගයෙන් වර්ධනය කරමින් ඇති අංගයක් ලෙසටද පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ එය මේ වන විට වඩාත් පෞද්ගලිකත්වයට මිත්‍රවන, මුහුකුරා ගිය මෙන්ම වෙනම අනන්‍යතාවයක් අත්පත්කරගනිමින් සිටින්නක් බවට පත් වෙමින් ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ එය Game, Assistant, Friend ආදී නෙක අනන්‍යතා ගමින් වඩාත් නම්‍ය … දිගටම Bing Chat හැකියාව මුහුකුරා යමින් සිටින බවට. කියවන්න

