iPhone SE 3 සූදානම් වෙමින් ඇත.
නිල නොවන වාර්ථා පවසන්නේ iPhone SE 2020න් පසුව එන්නට නියමිත මීලග සංස්කරනය වන iPhone SE 3 මේ වන විට testing මට්ටමින් India වලට මුදා හැර ඇති බවයි. Apple ආයතනයේ මීලග budget iPhoneය වන මෙම නිකුතුව SE 2020 සංස්කරනයට වඩ මිළෙන් අඩුවන අතර බොහෝ විට එලබෙන March / April අතර කාලසීමාවේදී නිකුත් වන්නට සූදානම් බවක් පල වනවා. iPhone SE වල next-gen වන මෙම නිකුතුව A2595, A2783, … දිගටම iPhone SE 3 සූදානම් වෙමින් ඇත. කියවන්න

