Russia වලත් cryptocurrencies තහනම් වීමේ ඉඩක්.
ලොවපුරා රටවල් කිහිපයකින්ම මේ වන විට cryptocurrencies තහනම් කිරීමක් හෝ එසේ කරන්නට ආසන්නවීමක් දක්නට හැකිවනවා. නවතම තොරතුර පැමිනෙන්නේ Russia’s Central Bank වෙතිනි. ඒම වාර්ථාව පවසන්නේ Russia’s Central Bank වෙතින් එරට රජයට cryptocurrencies තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. එම රජය මෙම තහනම පැනවුව හොත් එරට තුලදී mine, trade, invest හා exchange යන සියළුම ආකාර සදහා cryptocurrencies වෙත තහනම් වන්නට නියමිත වෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ එරට ආර්ථික … දිගටම Russia වලත් cryptocurrencies තහනම් වීමේ ඉඩක්. කියවන්න

