තොරතුරු ලෝකයේ යථාර්තය වඩාත් බියකරු විය හැක.
සැබෑවනම් ඔබ ඔබගේ ස්මාර්ට් දුරකථනය භාවිතාකරනවාට වඩා එය ඔබව භාවිතාකරමින් සිටීමය. තවත් දෙසකින් පවසන්නේ නම් ඔබ සිතන්නේ ඔබ ඔබගේ දුරකථනය භාවිතාකරමින් සිටිනව යන්න උවද සැබෑවට වන්නේ “ඇබ්බැහිය” විසින් ඔබව පාලනය කරමින් සිටීමය. තොරතුරු උපාංග සැලකීමේදී ලේයරයන් දෙකකින් ඔබ වෙතට බලපාමින් සිටී. එනම් ඔබම නොදැන ඔබගේ අනන්‍යතාවය සොරා ගනිමින් සිටීමය. අනෙක ඔබ දැනුවත්වම ඔබේ අනන්‍යතාවය ඒ දෙසට විවර කරමින් සිටීමය.සමස්තයක් ලෙසට සැලකීමේදී තවදුරටත් ඔබගේ තොරතුරු උපාංග … දිගටම තොරතුරු ලෝකයේ යථාර්තය වඩාත් බියකරු විය හැක. කියවන්න

