‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන.
‘Dark Herring’ පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ subscription scam එකක් ලෙසටය. Google Play Store apps දැනට 470 ක දැවටී එන මෙම subscription scam එක විසින් දැනට ලොව පුරා වන 100 million කගේ පමන ඩොලර් මිලියන සිය ගනනක් අනවසර අත්පත් කර ගැනීම් වලට හසුකරගෙන ඇති බවටයි පවසන්නේ. Direct Carrier Billing නම් භාවිතාකරන්නගේ මිළදී ගැනීම් සදහා තමන් විසින් මාසිකව බිල් ගෙවීමකට යටත්වන් ගෙන ඇති සේවා සදහා වන ගෙවීම් වලට … දිගටම ‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන. කියවන්න

