ගූගල් වල +1 හරියටම ෆේස්බුක් වල ක්‍රියාත්මක ලයික් බොත්තමට සමන දෙයක්ලු
ගූගල් ආයතනය ෆේස්බුක් හි ක්‍රියාත්මක “ලයික්” බටනයට සමාන ක්‍රියා වලියක් අන්තර්ජාලය තුලදී ක්‍රියාත්මක කරන්නට හැකි පහසුකමක් +1 ලෙසින් පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. මේ පිලිබදව ඔවුන් පවසා තිබුනේ ” මේක හරියටම ෆේස්බුක් වල ක්‍රියාත්මක ලයික් බොත්තමට සමන දෙයක්. මෙය එක පාරක් ක්ලික් කිරීමෙන් ඔබට පුලුවන් වෙනවා අන්තර්ජාලය තුල හමුවන යමකට ඔබේ මිතුරන් හා එකග වන්නට කැමැත්ත පල කරමින්. මෙය දැනට ගූගල් සෙවුම් ප්‍රතිඵල සමග ක්‍රියත්මක බවත් … දිගටම ගූගල් වල +1 හරියටම ෆේස්බුක් වල ක්‍රියාත්මක ලයික් බොත්තමට සමන දෙයක්ලු කියවන්න

