ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනය අන්තර්ජාලයට සපැමිනීමත් සමග

ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනය අන්තර්ජාලයට සපැමිනීමත් සමග යලිත් බ්‍රවුසර් තරගය උනුසුම් වන්නට පටන්ගෙන ඇත. මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 වල මුල් පැය 24 තුල බාගත කිරීම් මිලියන 2.35ක සටහනත් සමග තම සියලු තරග සගයන්ට වඩා ඉදිරියෙන් වන බවට කරුනු පල කල මුත් ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනයේ පිවිසීම තම මුල් පැය විසිහතර තුලදී බාගත කිරීම් මිලියන 4.7 වාර්තාවීමෙන් බ්‍රවුසර් තරගයතුලතම තම ස්තාවරය යලිත් ‍රැකගෙන ඇති … දිගටම ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනය අන්තර්ජාලයට සපැමිනීමත් සමග කියවන්න

……..මේක මාර ජොලි වැඩක් වෙලා. නිවනට බොහොම කිට්‍ටුයි කියලා අනුන් කියන නිසාම තමනුත් හිතන කෙනෙක් පොතක් ලියනවා අහවල් තත්වයට……….

……..මේක මාර ජොලි වැඩක් වෙලා. නිවනට බොහොම කිට්‍ටුයි කියලා අනුන් කියන නිසාම තමනුත් හිතන කෙනෙක් පොතක් ලියනවා අහවල් තත්වයට අහවල් තත්වයට පත් උනාම මෙහෙම මෙහෙම පාට පේනවා කියලා නැතිනම් වෙන මොකක් හරි දෙයක් පේන්න ගන්නවා කියලා. ඉතින් මේක කියවලා නිවන හොයනවා කියලා හිතාගෙන කට්ටිය අරපොතේ තිබුනු පාටවල් නැතිනම් ලකුනු හොයන්න ගන්නවා ඇස් දෙක පියා ගෙන. ඉතින් මේ අසරනයට ස්නායුවක් හරි අවුට් ගිහිල්ලා පාටක් පෙනුන හැටියේ … දිගටම ……..මේක මාර ජොලි වැඩක් වෙලා. නිවනට බොහොම කිට්‍ටුයි කියලා අනුන් කියන නිසාම තමනුත් හිතන කෙනෙක් පොතක් ලියනවා අහවල් තත්වයට………. කියවන්න

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර 9 හි අවසාන සංස්කරනය මාර්තු මස 14 වන විට නිකුත්කරන්නට බාලා පොරොත්තු වන

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර 9 හි අවසාන සංස්කරනය මාර්තු මස 14 වන විට නිකුත්කරන්නට බාලා පොරොත්තු වන බවට පුවතක් පලවෙනවා. තව පුවතකින් කිය වෙන්නේ මාර්තු මස 24 වන විට අවසාන එලිදැක් වීමට සියලු කටයුතු යොදා ඇති බවකි. කෙසේ නමුත් මේ මාසය තුල අත්හදා බැලීමේ සංස්කරන වල නොතිබූ නවතම අංග කිහිපයක්ද සමගින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9හි අවසාන සංස්කරනය එලිදැක්වෙන බවයි කිය වෙන්නේ. දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර 9 හි අවසාන සංස්කරනය මාර්තු මස 14 වන විට නිකුත්කරන්නට බාලා පොරොත්තු වන කියවන්න

ඇත්ත බුදු දහම කාටවත් වටින්නේ නැහැ මොකද ඒක මාකට් කරන්න බැරි නිසා

…….මම මැතකදී කියවපු ලිපියක තිබුනා සාම්ප්‍රදායික ක්‍රිස්තු භක්තිකයන් ගැන අපූරු කතාවක්. “ඔවුන්ගෙන් යමෙක් ඇහුවොත් ඔබ යන්න කැමතිම තැන කොතැනද කියලා ඔවුන් එක පාරටම කියන්නේ දෙවියන් වහන් සේ ගාවට කියලලු. හැබැයි ඇහුවොත් දැන් යමුද කියලා කියනවලු අනේ දැන් නම් බැහැ කියලා” බුද්ධ දර්මයේ තත්වයත් මේ වාගේම තමයි කියලා හිතන්න පුලුවන්. ඇත්ත බුදු දහම කාටවත් වටින්නේ නැහැ මොකද ඒක මාකට් කරන්න බැරි නිසා. මේ නිසා තමයි වැල්වටාරම් … දිගටම ඇත්ත බුදු දහම කාටවත් වටින්නේ නැහැ මොකද ඒක මාකට් කරන්න බැරි නිසා කියවන්න

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා6 යනු තවමත් ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 12% තවමත් ප්‍රධාන බ්‍රවුසරය

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා6 යනු තවමත් ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 12% තවමත් ප්‍රධාන බ්‍රවුසරය බවයි ඔවුන් පවසන්නේ. කෙසේ නමුත් මෙම භාවිත ප්‍රතිශතය 1% දක්වා පහත හෙලීම අරමුනු කරගත් වැඩසටහනක් ආරම්භ වී ඇති බවට පුවතක් පලවෙනවා. මෙහි ඇති ආරක්ශක දුර්වලතා රශියයක සිට අන්තර් ජාලයේ අලුත් තාක්ශනයන් සමග කටයුතු කිරීමේ බොහෝ දුර්වලතා මෙයට හේතුව බව ඔවුන් කියා සිටිනවා. දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා6 යනු තවමත් ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 12% තවමත් ප්‍රධාන බ්‍රවුසරය කියවන්න

මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හා ඔෆ්‍ෆිස් ………….

මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හා ඔෆ්‍ෆිස් මෘදුකාංග වලට අදාලව මේ වනවිටත් හදුනා ගෙන ඇති දුර්වලතා තුනක් සදහා පිලිසකර යාවත්කලීනයන් ලබන සතිය වනවිටනිකුත්කරන්නට සූදානම් බවක් ප්‍රකාශවෙනවා. දරුනු මට්ටමේ දුර්වලතාවයක් හා වැදගත් මට්ටමේ දුර්වලතා දෙකක් ඉලක්කකරගනිමින් මෙම යාවත්කාලීනයන් නිකුත් වන බවට කියවෙනවා. දිගටම මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හා ඔෆ්‍ෆිස් …………. කියවන්න

වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා

වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා. පැවසෙන ආකාරයට සුවිශේෂී බ්ලොග් අඩවි ඇතුලු මිලියන 18 කට ආසන්න බ්ලොග් අඩවි ප්‍රමානයක් තාවකාලිකව අඩපන කරන්නට මෙම පහර දෙන්නන් සමත්ව ඇති බවයි වැඩිදුරටත් සටහන් වෙන්නේ.තම ආයතනයේ හය වසරක සේවා කාලයතුල සිදුවූ දරුනුතම ප්‍රහරය හැටියටත් දේශපාලනික පදනමක් ඇතිව මම ප්‍රහාරය දියත්වන්නට ඇති බවට තමන් විස්වාස කරන බවටත් ප්‍රකාශවෙනවා. කෙසේ නමුත් හෝරා එකහාමාරක් ඇතුලත මෙම … දිගටම වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා කියවන්න

ගූගල් ක්‍රෝම්හි හදුනා ගෙන තිබු දුර්වලතා 19 සදහා යාවත්කලීනයන් නිකුත්කල බවට

ගුගල් ආයතනය විසින් ගූගල් ක්‍රෝම්හි හදුනා ගෙන තිබු දුර්වලතා 19 සදහා යාවත්කලීනයන් නිකුත්කල බවට පුවතක් පලවෙනවා. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම යාවත්කාලීනයන් ස්වංක්‍රීයව ක්‍රෝම් මෘදුකාංගය යාවත්කාලීන වනබවත් දැනට බහුලව භාවිතාවන සියලුම මෙහෙයුම් පද්ධති සදහා මෙය වලංගු වන බවත්ය. දිගටම ගූගල් ක්‍රෝම්හි හදුනා ගෙන තිබු දුර්වලතා 19 සදහා යාවත්කලීනයන් නිකුත්කල බවට කියවන්න

කෙසේ වෙතත් පෝස්ටර් ගසන්නන් හැම විටකම වැරදි කරනවායැයි සිතිය නොහැක

පෝස්ටර් යුද්ධය ගැන නෙක පුවත් මතුවෙමින් ඇත. කෙසේ වෙතත් පෝස්ටර් ගසන්නන් හැම විටකම වැරදි කරනවායැයි සිතිය නොහැක. ඔවුන් දැන හෝ නොදැන ඉදහිටක සමහර දේශපාලකයිට වඩාත් ගැලපෙන තැන්වල ඔවුන්ගේ මුහුනත් සහිත පෝස්ටර් අලවා තිබෙනු සමහර විට ඔබත් දකින්නට ඇත. කනත්තේ තාප්පය මත කිහිපදෙනෙකුම පෝස්ටර් ස්වරූපයෙන් සිටී. තව කිහිපදෙනෙක් ගවඝාතනාගාරයේ බිත්තිය මත ඉහලින්ම ගසා තිබෙනු දැකිය හැකිය. දිගටම කෙසේ වෙතත් පෝස්ටර් ගසන්නන් හැම විටකම වැරදි කරනවායැයි සිතිය නොහැක කියවන්න

ගූගල් ක්‍රෝම් 10 වල පලමු බීටා සංස්කරනය

ගූගල් ක්‍රෝම් 10 වල පලමු බීටා සංස්කරනය මේ වනවිට අන්තර්ජාලය වෙත මුදා හැර ඇතිබවට වාර්ථා වෙනවා. ස්වාධීන නිරීක්ශනයන්ට අනූව ක්‍රෝම 9වලට වඩා 50% ක ටත් වඩා වේගවත් බවක් ක්‍රෝම් 10හි බීට සංස්කරනය පෙන්නුම් කරන බවයි සටහන් වන්නේ. ජවා සමග කටයුතු කිරීමේ යාන්ත්‍රය කැපීපෙනෙන සාර්තක බවක් පෙන්නුම් කරන බවක් සටහන්වී තිබුනා. නිවැරදිව යවත්කාලීන නොකරන ප්ලගින්ස් යනු පහරදෙන්නන්ගේ නිරන්තර අවදානය දිනාගන්නා දුර්වලතවයක් ලෙස හදුනා ගෙන ඇතිනිසා ස්වංක්‍රියවම … දිගටම ගූගල් ක්‍රෝම් 10 වල පලමු බීටා සංස්කරනය කියවන්න