ෆයර් ෆොක්ස් 4 හි අවසාන සංස්කරනය එලිදැක්වීම
ෆයර් ෆොක්ස් 4හි 12 වන බීටා සංස්කරනය එලිදක්වීම ඔවුන් සැලසුම් කල කලයට වඩා මදක් පසුවීමට ඉඩ ඇතිබවක් ප්‍රකාශ වෙනවා. දරුනු මට්ටමේ මෙන්ම සැලකිය යුතු මට්ටමේ දුර්වලතා රාශියක් හදුනා ගෙන තිබීමමෙයට හේතුව බව ප්‍රකාශ වෙනවා. මුලින්ම සැලසුම් කරතිබුනේ පසුගිය වසරේ නොවැම්බර් මස වනවිට ෆයර් ෆොක්ස් 4 හි අවසාන සංස්කරනය එලිදැක්වීමටයි. වැඩිදුරටත් සටහන් වන්නේ ලොවපුරා බ්‍රවුසර් භාවිතයෙන් 22% ප්‍රතිශතයක් ෆයර් ෆොක්ස් මෘදුකාංගය හිමිකර ගෙන ඇති බවයි. දිගටම ෆයර් ෆොක්ස් 4 හි අවසාන සංස්කරනය එලිදැක්වීම කියවන්න

