ඊමේල් භාවිතය අඩුවෙමින් පවතින බවට …..

අන්තර්පුද්ගල සබදතා ඉලක්ක කරගත් නොයෙකුත් තාක්ශනමය එලිදැක්වීම් වැඩිවෙත්ම සාම්ප්‍රදායික ක්‍රම වෙදයක්වූ ඊමේල් භාවිතය අඩුවෙමින් පවතින බවට තොරතුරු පලවෙනවා. සමස්තයක් ලෙස සලකන විට 2010 වසර තුල 8% භාවිතය පහල වැටීමක් සිදුවී ඇතිබවයි කිය වෙන්නේ.වයස 12-17 අතරවන නව සයිබර් පුරවැසියන් අතරින් සීග්‍රයෙන් ඊමේල් භවිතය වෙනුවට සමාජ ජාලා හා ක්ශනික පනිවිඩ හුවමාරු ක්‍රම පැතිර යමින් සිටින බවයි කියවෙන්නේ දිගටම ඊමේල් භාවිතය අඩුවෙමින් පවතින බවට ….. කියවන්න

ෆයර් ෆොක්ස් 4හි බීටා 11 සංස්කරනය……..

ෆයර් ෆොක්ස් 4හි බීටා 11 සංස්කරනය වර්ථමාන බොහෝ අන්තර්ජාල භාවිතා කරන්නන්ට කරදරයක්ව ඇති අනවසර වෙළඳ දැන්වීම් අනවසරයෙන් පිවිසීමත් භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙළඳ ආයතනවලට රහසින් ලබාදීමත් වලකන ආකාරයේ සැකැස්මකින්ද සමන්විත වන බවයි කියවෙන්නේ. දිගටම ෆයර් ෆොක්ස් 4හි බීටා 11 සංස්කරනය…….. කියවන්න

මයික්‍රොසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් මෘදුකාගය…….

මයික්‍රොසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් මෘදුකාගය ටච් ස්ක්‍රීන් තාක්ශනයට වඩාත් ගැලපෙන ආකාරයට සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට කරුනු පලවෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිට ඇත්තේ තම ප්‍රධාන අරමුන වන්නේ මීලග පරම්පරාවේ භාවිතාකරන්නෙකුට වඩාත් ගැලපෙන ලෙස තම සේවාව වෙනස් කරන්නට තීර්නය කල බවයි. ජංගම ස්වභාවය වැඩි නව නිශ්පාදන වලට වඩාත් ගැලපෙන ලෙස බොහෝ වෙනස්කම් කරන්නට මූලිකත්වයක් දෙන බවටත් වැඩිදුරටත් සටහන් … දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් මෘදුකාගය……. කියවන්න

අතිශයින් වැඩිහිටියන්ට පමනයි

කොලොම්බියානු විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙකු විසින් නිකුත්කල පරේක්ශන වාර්ථාවකට අනූව නිව්යෝක්හි වෙසෙන අභිසරුලියන්ගෙන් 83% තම වෘතිය පවත්වාගෙන යාමේ සාම්ප්‍රදායික ක්‍රමයවූ සැදැ අදුරත් සමග ප්‍රසිද්ධ මාවත් වල පහන් කනු යට වෙනුවට ෆේස්බුක්හි තම පුද්ගල පි‍ටු යොදා ගනිමින් සිටින බව කියවෙන වාර්ථාවක් පලවෙනවා. දිගටම අතිශයින් වැඩිහිටියන්ට පමනයි කියවන්න

ෆේස්බුක් ආයතනය නව නිවහනකට

1400 පමන මිනිස් බලකායකගේ සහයෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන කාර්යාලය හැරුන විට ලොවපුරා 2000 අදික සේවක සහයක් ලබා ගන්නා ආයතනයක් ලෙසට වාර්තාවන ෆේස්බුක් ආයතනය, තම ප්‍රධාන කාර්යාලය වඩාත් ඉඩකඩ ඇති ස්ථානයක් කරා ‍රැගෙන යාමට ලහිලහියේ සූදානම් වන බවට තොරතුරක් පලවෙනවා. සන් ඔරකල් විද්‍යාතනය ඔවුන්ගේ නව නිවස්න වනු ඇති බවයි පලවෙන්නේ. නව ස්ථානය ඉදිරියේදී මෙසේ දිස්වනු ඇතැයි සිත්තර ඇසකින් දු‍ටුආකාරය ඉහත සටහනෙන් දක්වා තිබුනා. දිගටම ෆේස්බුක් ආයතනය නව නිවහනකට කියවන්න

තාක්ශනික මෙවලමක ස්වභාවයට වඩා ඔබ දන්නා හදුනන මිතුරෙකුගේ භූමිකාව තම කාර්යභාර්ය කර ගනු ඇත

යතුරු පුවරුව, මවුසය, ස්පර්ශකතිරය, යනු මෙතෙක් අප පරිගණකය සමග සබදතාවල වේගය මෙන්ම ස්වභාවය තීර්නය කල මූලික සාධකයන්ය. නුදුරේදීම වඩාත් සංවේදී තාක්ශනික මෙවලමක් නිමවෙමින් පවතින බවට තොරතුරු පලවෙමින් පවතී. සමහර විට එය ඔබගේ මුහුනුවරේ ඇතිවන සියුම් වෙනස්කම් පවා හදුනා ගනිමින් තාක්ශනික මෙවලමක ස්වභාවයට වඩා ඔබ දන්නා හදුනන මිතුරෙකුගේ භූමිකාව තම කාර්යභාර්ය කර ගනු ඇත. දිගටම තාක්ශනික මෙවලමක ස්වභාවයට වඩා ඔබ දන්නා හදුනන මිතුරෙකුගේ භූමිකාව තම කාර්යභාර්ය කර ගනු ඇත කියවන්න

පරිගණකයට ආරක්ශක නිලධාරියෙක්…………….

සමහර විටක පරිගණකය නිවැරදිව ක්‍රියා නොකරන්නට හේතුවනු ඇත්තේ පරිගණකය තුල දැනට ධාවනය වෙමින් ඇති වැඩසටහන් වල යම් යම් අඩුපාඩුකම් වීමටද ඉඩ ඇත.වැදගත්ම කාරනාවක් නම් නිවැරදිව යවත්කාලීන නොවූ වැඩසටහන් පරිගණකයේ ආරක්ශවට පවා තර්ජනයක් විය හැකි වීමයි.පහත දක්වා ඇති සබදතාවය ඔස්සේ ඔබ ලබා ගතහැකි මෘදුකාංගය විසින් නොමිලේම ඔබ වෙනුවෙන් එම තත්වයන් සොයා බලා වාර්ථා කරන්නට සමත් වනු ඇත. http://secunia.com/PSISetup.exe දිගටම පරිගණකයට ආරක්ශක නිලධාරියෙක්……………. කියවන්න

නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග 40ක්

එදිනෙදා පරිගණක භාවිතයේදී ඔබට බෙහෙවින් උපකාරී විය හැකි මෙන්ම නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග 40ක් ගැන කෙටි තොරතුරු හා ලබාගැනීමට භාවිතා කල හැකි සබදතා ලිපිනයන් පහත දැක් වේ. (1) පරිගනකයේ කාර්‍යක්ෂම බව මෙන්ම ආරක්ශාව හා පිලිසකර කර ගැනීම් වලදී භාවිතා කල හැකි මෘදුකාංගයකි. http://www.iobit.com/advancedwindowscareper.html (2) පරිගණකයේ වේගය වැඩිකර ගැනීමට මෙන්ම රෙජිස්ට්‍රිය පිරිසිදුව තබා ගැනීමට උපකාරීවන මෘදුකාංගයකි. http://www.wisecleaner.com/ (3) වචනයේ අර්ථයෙන්ම පැවසෙන්නාක්සේ බ්‍රවුසරයේ තැන්පත්වීඇති ආගිය වෙබ්පි‍ටුවල … දිගටම නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග 40ක් කියවන්න

නුදුරු අනාගතයේදීම සයිබර් අවකාශය තම වපසරිය නැවතත් අනන්තය දක්වා දිගුකර ගනු ඇත

නුදුරු අනාගතයේදීම සයිබර් අවකාශය තම වපසරිය නැවතත් අනන්තය දක්වා දිගුකර ගනු ඇත. සයිබර් අවකාශය තුල තවතත් නෙක පහසුකම් වලින් පිරී ඉතිරී යනු ඇත. ශතවර්ෂ කීහිපයකට ඉහත දී මින් වර්ගයා දේවත්වයේ හැකියාවන් ලෙස සටහන් කල බොහෝ දෑ ඇගිලි තුඩු හා ස්පර්ශක තිරය අතර පරතරයට සීමාවනු ඇත. ගැටලුව වන්නේ දිනෙන් දින බිහිවන මෙම සොදුරු අවකාශය පිරවෙන්නේ නිශ්පල විය්‍යාපාරිකයන්ගෙන් හා තමන්ට තමන්වත් අහිමිකරගත් මිනිසුන්ගෙන් නම්???????? දිගටම නුදුරු අනාගතයේදීම සයිබර් අවකාශය තම වපසරිය නැවතත් අනන්තය දක්වා දිගුකර ගනු ඇත කියවන්න