මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත්කල නිවේදනයකින් කියවෙනවා….

මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත්කල නිවේදනයකින් පැවසෙන්නේ පැරනි හානිකර මෘදුකාංගයක වැඩිදියුනුකල සංස්කරනයක් මේදිනවල අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි.පරිගණකයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හා සම්බන්දවී ඔබේ තොරතුරු සොරාගැනීමට සමත්වන ආකාරයේ ස්වභාවයකින් මෙම මෘදුකාංගය සමන්විත බවයි කියවෙන්නේ.වැඩිදුරටත් කියවෙන්නේ පසුගිය සතියේදී චීන වෙබ් අඩවියක් ඔස්සේ මුලින්ම දැක ගත හැකිවූ බවයි.එසේ වින්ඩෝශි දැනට භාවිතාවන සියලුම සංස්කරනවලට මෙම තත්වය පොදු බවත් කිය වුනා. දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත්කල නිවේදනයකින් කියවෙනවා…. කියවන්න

ඔබ ෆේස්බුක් ගිනුමෙහි රදවන ඔබේ අදහස් හා ඡයාරූපවල සැබෑ අයිතිය

ඔබ ෆේස්බුක් ගිනුමෙහි රදවන ඔබේ අදහස් හා ඡයාරූපවල සැබෑ අයිතිය පිලිබද සිතන්නේ කුමක්ද? ඔබ ගිනුම අරබනවිට ෆේස්බුක් ආයතනය හා ඇතිකරගන්නා එකගතාවයට අනූවනම් පූර්න අයිතිය ඔබ සතුයැයි විස්වාසකරමින් සිටිනවා විය හැකියි. එනමුත් ප්‍රයෝගිකවනම් ඔවුන්ට රිසිසේ ඔබේ තොරතුරු සමග කටයුතු කරන බවයි හදාරන්නන්ගේ මතය වන්නේ. මෙම ගැටලුව සදහා පිලියමක් පහත දැක්වෙන සබදතාඅවය ඔස්සේ පිවිසෙන වෙබ් අඩවියෙන් ලබා ගත හැකි මෘදුකාංගයක් විසින් ගෙනන බවටයි පුවතක් පලවෙන්නේ. http://uprotect.it/ දිගටම ඔබ ෆේස්බුක් ගිනුමෙහි රදවන ඔබේ අදහස් හා ඡයාරූපවල සැබෑ අයිතිය කියවන්න

ඊජිප්තුවේ පවතින අර්බුදකාරීතත්වය හමුවේ

ඊජිප්තුවේ පවතින අර්බුදකාරීතත්වය හමුවේ එරට සංනිවේදන පද්දති එකින් එක බිදවැටෙන්නට පටගෙන ඇතිබවට වාර්තා වෙනවා. එරට තුල තොරා ගත් පෙදෙස් වලට ජංගම දුරකතන පහසුකම් පවා අහිමිවෙමින් පවතින බවයි වාර්ථාවෙන්නේ. පසුගිග දින දෙකක් තුල අන්තර්ජාල සබදතා වල ප්‍රමානත්මකව හැසිරීම ඉහත දැක්වෙන ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරනවා. දිගටම ඊජිප්තුවේ පවතින අර්බුදකාරීතත්වය හමුවේ කියවන්න

තවත් දරුනු හානියක් ඇතිකරවන ගනයේ හානිකර මෘදුකාංගයක් ගැන පුවතක් පලවෙනවා……..

අද රුසියාවෙන් තවත් දරුනු හානියක් ඇතිකරවන ගනයේ හානිකර මෘදුකාංගයක් ගැන පුවතක් පලවෙනවා. ආසාදිත කාමවෙබ් අඩවි වලින් ක්ශනික පනිවිඬ සේවා පහසුකම් ලබන්නන් ඉලක්ක කරගෙන පැතිරෙන මෙම හානිකර මෘදු කාංගය ආසාදිත පරිගණකයේ  "යු එස් බී" සබදතා පවා අවහිර කරන්නට සමත් බවයි වාර්තාවෙන්නේ. පරිගණකයේ  වැදගත් මට්ටමේ  ෆයිල් අවහිර කරවන මෙම වෛරසය අන්තර්ජාල සේවාව පවා අවහිර කරවන අතර අමෙරිකන් ඩොලර් 12 කට සමාන මුදලක්  කිසියම් ගිනුමකට බැරකර අවසර පදය … දිගටම තවත් දරුනු හානියක් ඇතිකරවන ගනයේ හානිකර මෘදුකාංගයක් ගැන පුවතක් පලවෙනවා…….. කියවන්න

ලොව වෙබ් අවකාශයේ ධාරිතාවය අනතුරුදායක මට්ටමට පැමින ඇත

ලොව වෙබ් අවකාශයේ ධාරිතාවය අනතුරුදායක මට්ටමට පැමින ඇත. තවදුරටත් මෙම අවකාශයට තම අනන්‍යතාවය සම්බන්දකර ගැනීමට ඉඩක් නොමැතිබවට උත්සාහා කරන්නාට පනිවිඩක් ලැබෙන්නට ඇති ඉඩකඩ වේගයෙන් සම්පූර්න වෙමින් ඇත. මීට හේතුවී ඇත්තේ අන්තර් ජාලයේ සබදතා නිරවුල්ව පවත්වා ගෙන යමට මෙතෙක් කල් යොදාගත්(30 විය සැපිරූ)  තාක්ශනයේ වූ බිලියන 4.3 වූ සබදතා අවකාශය අවසන් වෙමින් පැවතීමයි.IPv4 (බිට් 32)නමින් හැදින් වූ මෙම තාක්ශනය වෙනුවට IPv6  නම් වූ (බිට් 128) තාක්ශනය … දිගටම ලොව වෙබ් අවකාශයේ ධාරිතාවය අනතුරුදායක මට්ටමට පැමින ඇත කියවන්න

ෆේස්බුක් ආයතනය මාර්තුමස 15 වන විට වසාදමන්නට තීර්නය කර……..

ඩොලර් බිලියනක 50 තක්සේරු වටිනා කමක් හිමිකරගෙන සිටින ෆේස්බුක් ආයතනය මාර්තුමස 15 වන විට වසාදමන්නට තීර්නය කර ඇතිබවට, එම ආයතනයේම ප්‍රධානියෙකු අදහස් පලකර ඇති බවට අන්තර්ජලය තුලම පලවී තිබූ වාර්ථාව සත්‍යයක් නොවන බවට ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඉහත පුවත ගැන වැඩිදුරටත් සටහන් කරන්නේ  මෙම පුවතත් 2011දී පිටසක්වලින් පෘතුවිය වෙත ප්‍රහාරයක් එල්ල වනුඇතැයි පලවූ පුවත ආකාරයේ පුවතක් බවයි. කෙසේ නමුත් මෙහි මුල් පුවත … දිගටම ෆේස්බුක් ආයතනය මාර්තුමස 15 වන විට වසාදමන්නට තීර්නය කර…….. කියවන්න

මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ………

මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී. දිගටම මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ……… කියවන්න

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්…..

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පි‍ටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් … දිගටම මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්….. කියවන්න

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද?

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? සමහර විට ඔහුට නැතිනම් ඇයට පවා නැවතත් තම ජීවිතකාලයතුලදී කවරදාකවත් ඇතුලු විය නොහැකි මානසික අවකාශයකට ඇතුලුවීමද? ආශ්‍රම භූමියේ බටහිර බෑවුම පහලට වන්නට පැතිර ඇති තන බිම් කරා ගවයන් ‍රැගෙන එන ගම්වාසීන අතර සිටින අයෙකු සමහර දිනවල තම වස්දඬුව හඩවන නාදය මගේ කුටියෙහි බටහිර දෙසටවන්නට පිහිටි කවුලුවෙන් හොදින් ඇසෙන්නට පටන් ගනී. සීමිත ස්වර සමූහයක් අපූරුවට සංයෝජනය කරමින් ඔහු  මනස … දිගටම ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? කියවන්න

මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත් කල අලුත්ම් නිවේදනයකින්….

මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත් කල අලුත්ම් නිවේදනයකින් කියවෙන්නේ, ලබන සතිය වන අතිශය වැදගත් හා වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් දෙකක් නිකුත් කිරීමට නියමිත බවයි. දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත් කල අලුත්ම් නිවේදනයකින්…. කියවන්න