මෙම වෙඩිතැබීමට පෙර ඔහු තම ෆේස්බුක් පිටුවෙහි….
ඇමරිකානු නගරයකින් අද වාර්ථාවෙන පුවතකින් කියවෙන්නේ පාසල්සිසුවෙකු තම පාසැලේ ප්‍රධාන පාලකතුමා හා තවත් දෙදෙනෙකුට වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි. එම පාසැලට නවකයෙකුවූ ඔහු පාලන අධිකරිය ගැන නොසතුටින් සිටි බවක් වාර්ථා වෙනවා. වැඩි දුරටත් සටහන් වන්නේ මෙම වෙඩිතැබීමට පෙර ඔහු තම ෆේස්බුක් පිටුවෙහි තමුන් කරනට අදහස් කල සියලු තොරතුරු යාවත්කාලීනයක් ලෙස පල කර තිබූ බවයි. ප්‍රදේශයේම පොලිස් නිලධාරියෙකුගේ දරුවෙකුවූ ඔහු තම වෙඩිතැබීමෙන් අනතුරුව තම වාහනයෙන්ම … දිගටම මෙම වෙඩිතැබීමට පෙර ඔහු තම ෆේස්බුක් පිටුවෙහි…. කියවන්න

