අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද….
අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද තව මොහොතකින් ඈත කදුමුදුනතින් අතුරුදහන් වනු ඇත. ගස්වැල් සතුන් සියල්ලෝම අදුරතුල හුදාකලා වෙමින් යයි.අවසාන මොහොතේ තම කැදලි සොයා පියාබායන්නෙකු ඉදහිටක දකිනවා හැරෙන්නට සියල්ල ගල්ගැසී අදුරතුල දියවී යන්නාක් වැනියැයි සිතුවිල්ලක් සිත තුල ඇදේ. ඇල්බෙයා කැමූ වැනි අපූරු මිනිසුන්ගේ සුන්දර වචන කැටතිවල සිත පටලා ගෙන ජීවිතය සෙයූ යුගය නැවත මතකයට ගොඩවෙයි.ඒසුන්දර නාට්‍ය දෙබස් අතර සැගවගත් ජිවිත නිර්වචන සොයමින් … දිගටම අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද…. කියවන්න

