පරිගණකයට කරන යොජනා 10 අතරට….

ඔබගේ නවතම පරිගණකයට කරන යොජනා 10 අතරට ඔවුන් මීලගට එකතු කරන්නේ අපූරු විකල්ප භාවිතාවක් ගැනයි. ඩොලර් 250 ක ඔ‍ෆිස්  මෘදුකාංගය වෙනුවට විවෘත මෘදුකාංගක් භාවිතයට ගැනීම ගැන සලකා බලන්නට වටින බවයි කියවෙන්නේ. වැඩිපුර විස්තර හා මෘදුකාංගය පහත ලිපිනයෙන් ලබා ගත හැකිවනු ඇත. http://why.openoffice.org/ දිගටම පරිගණකයට කරන යොජනා 10 අතරට…. කියවන්න

පොටෝෂොප් මෘදුකාංගය යොදා ගනිමින්…….

පොටෝෂොප් මෘදුකාංගය යොදා ගනිමින් ප්‍රසිද්ද මාධ්‍යන් සදහා සකස් කර තිබු ඡායාරූප කිහිපයකම අතපසුවීම් කිහිපයක් මෙලෙස සටහන්ව තිබුනා.                             දිගටම පොටෝෂොප් මෘදුකාංගය යොදා ගනිමින්……. කියවන්න

kumara69@gmail වලින් ලද ප්‍රතිචාරයට ස්තුතියි

කුමාර මල්ලිගේ බලවත් ඉල්ලීම නිසාම ඔහු විසින් මට යොමුකරන ලද ප්‍රතිචාරය එලසම පලකරමි…………. අනේ පුබුදු අයියේ මම ඔයා ගැන ඇත්තටම සතු‍ටු වෙනවා. කරුනා කරලා ඉදලා හිටලා හරි හරි යමක් ලියන්න මම හරිම ආසයි ඒවා කියවන්න. මම වගේ විකාර නොකරනවා වාගෙම සමහර අය වගේ නවකතා ලියන්නෙත් නැතුව වචන දෙක තුනකින් ඔයා අපූරුවට දේවල් සටහන් කරන හැටි හරිම අපූරුයි. ඔයාට ගොඩාක් ස්තුතියි නැවත ලියන්න පටන් ගත්තට. දයාබර … දිගටම kumara69@gmail වලින් ලද ප්‍රතිචාරයට ස්තුතියි කියවන්න

ඔබ මිලදී ගන්නා අලුත්ම පරිගනකය සදහා අලුත් යෝජනා 10ක්

  ඔබ මිලදී ගන්නා අලුත්ම පරිගනකය සදහා  අලුත් යෝජනා 10 ගැන විස්තර කරන ලිපියක මෙසේ කරුනු සටහන්කර තිබුනා. 1) බොහෝ විට ඔබ මිලදී ගන්නා පරිගනකයට එහි මව් ආයතනය විසින් තැන්පත්කර ඒවනු ලබන කරදරකාරී හෝ අනවශ්‍ය මෘදුකාංග විසින් ඔබගේ කාලය සොරා ගන්නවාට අකමැතිනම් හා සමාන්‍ය පිලිවලට මෙම මෘදුකාංග ඉවත්කිරීමේදී ඇතිවන අපහසුතාවයන්ට පිලියමක් ලෙස පහත දැක්වෙන මෘදුකාංගය යොදා ගත හැකි බවයි කිය වෙන්නේ.පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිස … දිගටම ඔබ මිලදී ගන්නා අලුත්ම පරිගනකය සදහා අලුත් යෝජනා 10ක් කියවන්න

රූපවාහිනිය තහනම් කිරීම වෙනුවට අන්තර්ජාලය තහනම් කිරීම

පලවු වාර්තාවකට අනූව පසුගිය වසර දහයකට ආසන්න කාලයක් තූල වැඩිහිටියන් තම දරුවන්ට දඩුවමක් ලෙස නියම කල රුපවාහිනිය නැරබීම තහනම් කිරීමේ පුරුද්දද ඊලග යුගය කරා පැමිනි ඇති බවයි සටහන් වන්නේ. ඇමරිකානු වැසියන් ඇසුරින් කල සොයා බැලීමකට අනූව කියවෙන්නේ මේවන විට ඉහත කී රූපවාහිනිය තහනම් කිරීම වෙනුවට අන්තර්ජාලය තහනම් කිරීම බහුලව සිදුවන පුරුද්දක් බවට පත් වෙමින් ඇති බවයි දිගටම රූපවාහිනිය තහනම් කිරීම වෙනුවට අන්තර්ජාලය තහනම් කිරීම කියවන්න

ආශ්‍රමයේ බටහිර බැවුම පාමුලින් ගලායන ගංගාව නරබන්නට…….

කොතරම් දහම පුරුදු පුහුනු කලද දහම නම් විසල් යොධයා හමුවේ අප  කොතරම් කුඩා අතදරුවන්දැයි පසක්කරවනවන මොහොතක් යලි පැමින ඇතුවා සේය. තවත් වසරක අවසානය එලබ ඇත. දිගුකාලයක් තිස්සේ අපසමග ගත කල මිතුරන් කිහිප දෙනෙකුම තම ආයතනවලින් ලබා ගත් විරාමයන් අවසන් කරමින් ආපසු තමන්ගේ සේවාස්ථානවලට වාර්තා කිරීමට  සූදානම් වෙමින් සිටියි.ජර්මන් ජාතික සංගීත ශිපියෙකු අප කාගෙත් සිත් ගත් අයෙකු වූවාය. දක්ශ බටනලා වාදකයෙකු වූ ඔහු හා ආශ්‍රමය අතර … දිගටම ආශ්‍රමයේ බටහිර බැවුම පාමුලින් ගලායන ගංගාව නරබන්නට……. කියවන්න

ෆේස්බුක් ආයතනය භාවිතා කරන්නන් සදහා වෙනසක් හදුන්වා දීමට

ෆේස්බුක් ආයතනය භාවිතා කරන්නන් සදහා වෙනසක් හදුන්වා දීමට  තීර්නය කර ඇති බවක් කියවෙනවා. ඔබගේ ෆේස්බුක් පුද්ගල පි‍ටුවට වෙනසක් ඇතිකර ගන්නට කැමැත්තේ නම් පහත ලිපිනය ඔස්සේ පිවිස  ඉහලින් ඇති කොලපාට කොටස අවදිකිරීමේන් එයට පිවිසියහැකියි.   http://www.facebook.com/about/profile/ දිගටම ෆේස්බුක් ආයතනය භාවිතා කරන්නන් සදහා වෙනසක් හදුන්වා දීමට කියවන්න

දේශපාලනයේ ජඩ භාවය හා මාධ්‍යකරනයේ ජඩ භාවය

දේශපාලනයේ ජඩ භාවය හා මාධ්‍යකරනයේ ජඩ භාවය එකිනෙක හමුවීම නොහොත් විකිලීක්ස් සයිබර් අවකාශය. දිගටම දේශපාලනයේ ජඩ භාවය හා මාධ්‍යකරනයේ ජඩ භාවය කියවන්න