මිනිස් වර්ගයා අතට පත්වීම මොනතරම් අසිරිමත්ද?
තඹ කම්බියයක්, එසේත් නැතිනම් තරංග ධාරාවක් හරහා ගලායන ස්පන්දන කාන්ඩයකට මුසු කර ඇති දත්ත රටාවක් ලොවම එක යායක්කර මවන අසිරිය මොන තරම් අපූරුද? මිනිස් ච්ත්ත සන්තානයේ යුග කාලාන්තරයක් පුරා රැව් පිලි දුන් දෙවිදුන්ගේ හැකියාවක් මිනිස් වර්ගයා අතට පත්වීම මොනතරම් අසිරිමත්ද? දිගටම මිනිස් වර්ගයා අතට පත්වීම මොනතරම් අසිරිමත්ද? කියවන්න

