” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න”
” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න” මෙම පනිවිඩය ඊමේලයක් ලෙසින් ඔබේ ඊමේල් බහාලුමටත් පැමිනෙන්නට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ දින වල අන්තර්ජාලය අසුරු කරන කවුරුත් පාහේ කැමැත්තෙන් සිටින පනිවිඩය එය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. පරිගණක සුරක්ශිතතාවය ගැන සැලකිලිමත් වන කන්ඩායම් නම් පවසන්නේ සමහර විට එම සබදතාවය ගූගල්+ වෙත ගෙනියනවා වෙනුවට යම් යම් බෙහෙත් ද්‍රව්‍ය ගැන ප්‍රචාරනය සදහා සකස් කර ඇති අඩවි වෙත … දිගටම ” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න” කියවන්න

