වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සුබ උපන් දිනයක් වේවා!!!

       පෘතුවිතලය මත ඇති නෙක විවිධත්වයන් සිය දහස් නැතිනම් ලක්ෂගනනක් අතර සිටිමින් මුලුපෘතුවිතලයම එක යායක් කරන්නට සමත්වූ දේවල් ඇත්තේ ඉතාම අල්පයක් බව දන්නා අපට, ඒ අතරින් එක් අයෙකුගේ විසි පස්වන උපන්දිනයට සුබ පතන්නට අවස්තාවක් පැමින ඇති බව සමහරවිට ඔබ නොදන්නවා ඇති. එයනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියයි. මිනිස් ජීවිතය අනූව කතා කලහොත් සුන්දර තාරුන්‍යට පිවිසි  වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සුබ උපන් දිනයක් වේවා.  දිගටම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සුබ උපන් දිනයක් වේවා!!! කියවන්න

ඔෆ්‍ෆිස් 2010 සදහා ප්‍රතම යාවත් කාලීන ගොනුව

මයික්‍රොසොෆ්ට් ආයතනය තම ඔෆ්‍ෆිස් 2010 සදහා ප්‍රතම යාවත් කාලීන ගොනුව (සර්විස් පැක්1) තම ‍තෝරගත් පිරිසක් වෙත බීටා මට්ටමින් නිකුත්කල බව වාර්තා වෙනවා. වැඩිදුරටත් කියවෙන්නේ මේ තුල අලුතින් යමක් අඩංගු නැති බවත් පසුගිය කාලය තුල වරින් වර නිකුත්වු යාවත්කාලීනයන්ගේ එකතුවක් පමනක් අඩංගු වන බවයි.වැඩිදුරටත් සටහන් වෙන්නේ  පසුගිය ජූනි මාසයේ සිට මේ වනවිට මිලියන හයක අලවියක් වාර්තාවී ඇති බවයි. අමතරව සටහන් වෙනවා වින්ඩෝස් 7 සදහා ප්‍රතම යාවත්කාලීන … දිගටම ඔෆ්‍ෆිස් 2010 සදහා ප්‍රතම යාවත් කාලීන ගොනුව කියවන්න

උත්සව සමයත් සමග අන්තර්ජාලයතුල ගනුදෙනු කරන්නන් තම අරක්ශාවගැන වැඩි අවදානයක්

මැකාපි ආරක්ශිත මෘදුකාංග සමාගම නිකුත් කල නවතම  වාර්තාවක සදහන් වෙන්නේ එලබෙන උත්සව සමයත් සමග අන්තර්ජාලයතුල ගනුදෙනු කරන්නන් තම අරක්ශාවගැන වැඩි අවදානයක් යොමු කිරීම  වැදගත් බවයි.දෛනිකව අන්තර්ජාල ගතවන හානිකර මෘදුකාංග ප්‍රමානය ඉතා ඉහල අගයක් කරා නැතිනම් දිනකට 60000 පමන නව හානිකර මෘදුකාංග ප්‍රමානයක් සොයා ගත හැකි තත්වයකට පත්ව ඇති බවයි. වැඩිදුරටත් සටහන් වන්නේ මෘදුකාංග අපරාධ කරුවන්ගේ වැඩි අවදානයක්  මොබයිල් තාක්ෂනය දෙසට යොමුවීම දක්නට හැකි බවයි. දිගටම උත්සව සමයත් සමග අන්තර්ජාලයතුල ගනුදෙනු කරන්නන් තම අරක්ශාවගැන වැඩි අවදානයක් කියවන්න

නිශ්පාදනාගාර පද්දති වලින් නිශ්පාදන රහස් ලබා ගැනීම සදහා

පසුගිය කාලයේ ඉරාන න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කරගනිමින් දියත් උනු  "වොර්ම්" වර්ගයේ මෘදුකාංගයට සම්බන්දව  නව පුවතක් අද සටහන් උනා. එයින් කියවෙන්නේ  එම මෘදුකාංගය යොදාගෙන නිශ්පාදනාගාර පද්දති වලින්  නිශ්පාදන රහස් ලබා ගැනීම සදහා යොදාගන්නට ඇති ඉඩ ගැන අනතුරු ඇගවීමක්. දිගටම නිශ්පාදනාගාර පද්දති වලින් නිශ්පාදන රහස් ලබා ගැනීම සදහා කියවන්න

වින්ඩෝස් වංශ කතාවේ සොදුරු මතකයන් කිහිපයක්….

  වින්ඩෝස් වංශ කතාවේ සොදුරු මතකයන් කිහිපයක ඡායාරු දකින්නට මෙම  ලිපිනය ඔස්සේ පිවිසෙන්න.     http://www.srinews.tk දිගටම වින්ඩෝස් වංශ කතාවේ සොදුරු මතකයන් කිහිපයක්…. කියවන්න

දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙස "අවසර පද " හදුන්වා දෙන්නට පුලුවන්

පරිගණක භාවිතය සමග ඔබට අනිවාර්යෙන්ම භාවිතයට ගන්නට සිදුවන දෙපැත්ත කැපෙන ආයුධයක් බදු උපකරනයක් ලෙස "අවසර පද " හදුන්වා දෙන්නට පුලුවන්. ඔබේ දත්තවල ආරක්ෂාව මෙන්ම සමහර විට ඔබ යොදා ඇති අවසර පද කෙරෙහි ඔබ තබන  විස්වාසය නිසාම හානිකරන්නෙකුට පහසුවෙන් ඔබේ පරිගනකයට අනවසර පිවිසීමක් ලබාගන්නටත් මෙවා උපකාරී විය හැකියි.අවසර පද ලෙස සම්මත යෙදුම් යොදා ගැනීමේ හානිකර බව මෙලෙස පැහැදිලි කල හැකියි. එක තප්පරයක් තුල පරිගනකයට කලහැකි කාර්යන් … දිගටම දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙස "අවසර පද " හදුන්වා දෙන්නට පුලුවන් කියවන්න

ඔබේ සුරක්ශිත භාවය ගැන විමසා බලන්නට යෝජනාවන දස පනතක්.

1) යමෙකුට හැකියවක් ලැබෙනවානම් ඔබලවාම  ඔබේ පරිගණකය තුල තවකෙකුට උවමනා පරිගනක වැඩසටහනක් ක්‍රියාත්මක කරවන්නට. 2)යමෙකුට හැකියාවක් ලැබෙනවානම්  ඔබේ පරිගනකයේ මෙහෙයුම් පද්දතියට  බලපෑමක් කරන්නට. 3) යමෙකුට හැකියාවක් ලැබෙනවානම් අනවසරයෙන් ඔබේ පරිගණකය භෞතිකව මෙහෙය වන්නට. 4) යම් අයෙකුට හැකියාවක් ලැබෙනවානම් ඔබේ වෙබ් අඩවියට අනවසරයෙන් කිසිවක්  ඇතුලු කරන්නට. 5) ඔබ භාවිතකරන්නේ දුර්වල මට්ටමේ අවසර පදයන්නම්. 6) ඔබ භාවිතාකරන පරිගණකයේ ප්‍රධාන බලදරයා විස්වාසවන්ත මට්ටමක නැතිනම්. 7) සංකේතගත කල දත්ත … දිගටම ඔබේ සුරක්ශිත භාවය ගැන විමසා බලන්නට යෝජනාවන දස පනතක්. කියවන්න

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ගැනම පෙර නිගමනයක ඉන්නවා වෙන්නට පුලුවන් ඔබ සුරක්ෂිතයි කියා

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ගැනම පෙර නිගමනයක ඉන්නවා වෙන්නට පුලුවන් ඔබ සුරක්ෂිතයි කියා. මෙම  විස්වාසය ගොඩනගා ගැනීමට ඔබ උපයෝගී කරගන්නා සමහර මත වාද වැරදි බවයි විද්වතුන්ගේ මතය වී ඇත්තේ. පලමුකොටම පැවසිය යුත්තේ  වර්තමාන බොහෝ හානිකර මෘදුකාංග ඔබේ පරිගනකයේ තැන්පත්ව ඇතිබව ඔබ නොදන්නවා වන්නට පුලුවන් බවයි. මෙම හානිකර මෘදුකාංග නිපදවන්නන් මේ වනවිට සමත්වෙලා තියනවා පරිගනකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට කිසිසේත් නොදැනෙන ලෙසට තම ආක්‍රමනයන් කරන්නට. තවත් කරුනක් … දිගටම ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ගැනම පෙර නිගමනයක ඉන්නවා වෙන්නට පුලුවන් ඔබ සුරක්ෂිතයි කියා කියවන්න

"ඊමේල් භාවිතය අවසන් කරන්නා"

  "ඊමේල් භාවිතය අවසන් කරන්නා" යන අන්වර්තනාමයෙන් හදුන්වා දෙන්නට පෙලබවන මට්ටමේ හදුන්වාදීමක් ලෙස කතා බස් කෙරෙන ෆේස්බුක් හි නවතම පනිවිඩ හුවමාරු සේවාව ගැන විව්ධ මතවාද නිරන්තරයෙන් සටහන් වෙමින් පවතිනවා. යාහු නැතිනම් ජිමේල් වැනි සේවාවන්ගේ අවසානය මෙයද? ප්‍රශ්න කරමින් පලවන මතවාද මෙන්ම, කවදත් හානිකර මෘදුකාංග ගැන වැඩි අවදානයක් යොමු නොකල ෆේස්බුක් සේවාව මෙම නව සේවාවත් හානිකර මෘදුකාංග පතුරවන්නන්ගේ පහසු ගොදුරක් වේවිද? මතයත් පලවී තිබුනා. කෙසේ නමුත්  … දිගටම "ඊමේල් භාවිතය අවසන් කරන්නා" කියවන්න

අඩොබේහි පීඩීඑෆ් කියවනයේ හදුනාගෙන තිබූ ප්‍රධාන පෙලේ දුර්වලතා දෙකක්

අඩොබේහි පීඩීඑෆ් කියවනයේ හදුනාගෙන තිබූ ප්‍රධාන පෙලේ දුර්වලතා දෙකක් සදහා පිලිසකර යාවත්කාලීයන්  නිකුත් කල බවකියවෙනවා. මින් පලමුවැන්න ඔස්සේ යමෙක් ඔබේ පරිගනකය ආක්‍රමනය කරන්නට සමත් වුනහොත් ට්‍රොජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් ඔබේ පරිගනකයට ඇතුලු කරමින් ඔබව අවුලකට පත් කරන්නට ඉතා පහසුවෙන් හැකි වෙන බවයි වැඩිදුරටත් පැවසුනේ. පහුගිය දිනවල ඇඩෝබි ආයතනයේ යාවත්කාලීනයන් නිකුත්කිරීමේ ප්‍රමාදයන් ගැනත් මත පලවී තිබුනා. දිගටම අඩොබේහි පීඩීඑෆ් කියවනයේ හදුනාගෙන තිබූ ප්‍රධාන පෙලේ දුර්වලතා දෙකක් කියවන්න