ධවල මන්දිරයටත් අන්තර්ජාලයේ ඇති නිදහස ගැන අවධානය යොමුකරන්නට සිදුවී ඇති බවයි කියවෙන්නේ
ධවල මන්දිරයටත් අන්තර්ජාලයේ ඇති නිදහස ගැන අවධානය යොමුකරන්නට සිදුවී ඇති බවයි කියවෙන්නේ. අලුත් අනපනත් සකසමින් අන්තර්ජාලය තුලවන අයුතු හැසිරීම් පාලනය කරන්නට සිදුවී ඇතිබවත්, අන්ත්ර්ජාලය මතම යැපෙන බොහෝ වියාපාර මේතුලින් යම් පසුබෑමකට ලක්වීමේ ඉඩක් ඇති බවත් කියවුනා. පුද්ගල මට්ටමේ සිට වියාපාරික මට්ටම දක්වාම සීමාවල් රැගැන ඒමට දැනටමත් කටයුතු සිදුවෙමින් ඇති බවයි වැඩිදුරටත් සටහන් වෙන්නේ. දිගටම ධවල මන්දිරයටත් අන්තර්ජාලයේ ඇති නිදහස ගැන අවධානය යොමුකරන්නට සිදුවී ඇති බවයි කියවෙන්නේ කියවන්න

