ෆේස් බුක්හි මුල් පි‍ටුව වෙනසක්

ෆේස් බුක්හි මුල් පි‍ටුව වෙනසක් ඇතිවීමේ අවශ්‍යතාවයක් පිලිබද මතයක් ගොඩනැගෙමින් පවතින බවට පුවතක් පලවෙනවා. මුල් පි‍ටුවතුලදී භාවිතා කරන්නාට වඩාත්ම වැදගත් වන කාරනා වැඩි වශයෙන් සැගවී ඇති බවට මතයක් මෙන්ම මුල් පි‍ටුවේ සැකැස්ම දිගුකාලීනව භාවිතාකරන්නන්ගේ දෙනෙත් වල සෞක්‍ය කෙරෙහි බලපෑමක් ඇති කරවන බවටද මතයක් පලවී තිබුනා. දිගටම ෆේස් බුක්හි මුල් පි‍ටුව වෙනසක් කියවන්න

වින්ඩෝස් එක්ස් පී හි බලපරාක්‍රමය තවමත්

නවතම ප්‍රවෘතියක සටහන් වන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය සදහා බලපත්‍ර මේවන විට මිලියන 240 කට වඩා අලවි වී ඇතත්, වින්ඩෝස් එක්ස් පී හි බලපරාක්‍රමය තවමත් නොසැලී පවතින බවයි.තවමත් වියාපාරික තලයතුල වැඩි භාවිත ප්‍රතිශතයක් හිමි කරගෙන සිටින්නේ වින්ඩෝස් එක්ස් පී බවයි කියවෙන්නේ. ප්‍රතිශතයක් ලෙස පවසතොත් අමෙරිකාවේ හා යුරෝපයේ ආයතනික පරිගනක වලින් වින්ඩෝස් 7 භාවිත වෙන්නේ 10 :1 අනුපාතයකට බවයි සටහන් වන්නේ. දිගටම වින්ඩෝස් එක්ස් පී හි බලපරාක්‍රමය තවමත් කියවන්න

මුලින්ම එය ඔබගේ ඊතැපැල් පෙට්ටියට ලැබුනු තවත් එක් ඊමේල් ලිපියකි

මුලින්ම  එය ඔබගේ ඊතැපැල් පෙට්ටියට ලැබුනු තවත් එක් ඊමේල් ලිපියකි. එය විවෘත කල විට ඔබව යොමුවන්නේ හිස් වෙබ් පි‍ටුවකටය.ඔබ සාමාන්‍යයෙන් නම් වෙබ් පි‍ටුව වසා දමා ඔබේ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇත. නමුත් ඒ වන විට ඔබේ  මෙහෙයුම් පද්දතියේ සංස්කරන කුමක්ද හා ඔබේ බ්‍රවුසරයේ සංස්කරනය පිලිබද දත්ත ඔවුන් ‍රැස්කරගෙන අවසානය. දැනට සොයා ගෙන ඇති දත්ත අනූව ඔවුන් උපදෙස් දෙන්නේ ඔබ භාවිතා කරමින් සිටින්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි හයවන … දිගටම මුලින්ම එය ඔබගේ ඊතැපැල් පෙට්ටියට ලැබුනු තවත් එක් ඊමේල් ලිපියකි කියවන්න

අන්තර්ජාලය තුල ඔබව අපහසුවට පත්කරවන අවස්තා ගැන පලවී තිබුනා

අන්තර්ජාලය තුල ඔබව අපහසුවට පත්කරවන අවස්තා  ගැන පලවී තිබුනා. මින් පලමු වැන්න ලෙස සටහන්ව ඇත්තේ ඔබව බාගත කිරීමක් සදහා පොලබවනලද සබදතාවය වෙනුවට ඇත්තටම ක්‍රියාත්මක වෙනුයේ වෙනත් සබදතාවයක් වීමය. බොහෝ දුරට මෙය වෙලද දැන්වීමකට අදාල දෙයක් වීමට ඉඩ ඇති බවයි. සරලව පැවසුවහොත් බොහෝ විට "පිටකො‍ටුවේ පේමන්ට් එකෙන් යමක් මිලදී ගන්නා විට මුහුන දෙන අනතුරු දායක තත්වය" සිහි කරවන සුලුය. වැරදීමට නැතිනම් වරද්දාගැනීමට ඇති ඉඩ කඩ බොහෝය. … දිගටම අන්තර්ජාලය තුල ඔබව අපහසුවට පත්කරවන අවස්තා ගැන පලවී තිබුනා කියවන්න

එක්ස් ගනයේ ඡායාරූප තවත් අයගේ ෆේස්බුක් ගිනුම් වලට

ඊමේල් ගිනුම් වලට අනවසර පිවිසීම් කර ලබා ගන්නා එක්ස් ගනයේ ඡායාරූප තවත් අයගේ ෆේස්බුක් ගිනුම් වලට අනවසරයෙන් ඇතුලු කල අයෙකු  පසුගිය දිනක අධිකරනයට ඉදිරි පත් කල බවට  කැලිෆෝනියානු ප්‍රවෘතියක කිය උනා. තමා කිසියම් සයිබර්මය බලහත් කාරකමකට අසුවී ඇතැයි සැක කල කාන්තාවක් නීතියට කල පැමිනිල්ලකට අනූව කල පරීක්ෂනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්වඩංගුවට ගැනීම සිදුවූ බවයි සටහන් වන්නේ. ඔහුගේ පරිගණකයේ තිබී බාල වයස්කාර දෘවන්ගේ නිරුවත් ඡායාරූප කිහිපයක්ම … දිගටම එක්ස් ගනයේ ඡායාරූප තවත් අයගේ ෆේස්බුක් ගිනුම් වලට කියවන්න

කුඩාම දෘගාංග තැටියවෙලද පොලට

හිතාචි ආයතනය මේ වනවිට ලොකයේ ඇති කුඩාම දෘගාංග තැටියවෙලද පොලට නිකුත් කල බවට ප්‍රවෘතියක් පලවෙනවා. ගිගා බයිට් 320 ධාරිතාවකින් යුතු මෙහි පැය 80 පමන අධි පැහැදිලි වීඩියෝ  දර්ශන අඩංගු කල හැකි බවටත්,ගීතමන් 80,000 අඩංගු කල හැකි බවටත් කිය වෙනවා. මෙය භාහිර දෘඩාංග තැටියක් ලෙස මැක් පරිගණක සදහා සකස් කර ඇති බවයි  සටහන් වෙන්නේ. දිගටම කුඩාම දෘගාංග තැටියවෙලද පොලට කියවන්න

වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක්

පසුගිය දිනක යුරෝපීය රටක කාන්තාවකට වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක් වර්තාවී තිබුනා. ඇය වෙත  පැමිනි දුරකතනය කින් පැවසී තිබුනේ ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයට සේවය කරන්නෙකු බවත් ඇය විසින් භාවිතාකරන මෙහෙයුම් පද්දතියට අදාලව දියත් වෙමින් ඇති මෘදුකාංග පහරදීමක් ගැන කරුනු පැහැදිලි කල බවත්ය. මින්  ආරක්ශා වීම සදහා ෆේස්බුක් හි කිසියම් ක්‍රියා කාරකම් කිහිපයකට  සම්බන්ද වියයුතු බවත්ය. පසුව නැවත නැවතත් විවිද අංක වලින් මේ හා සමානම ඇමතුන් … දිගටම වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක් කියවන්න

විකල්ප පී ඩී එෆ් ෆයිල කිය වීම සදහා යොදා ගත හැකි මෘදු කාංග

අඩෝබි කියවනය යනු පසුගිය කාලක සිට ඔබේ පරිගණකයේ සිටින ඔබට අනතුරු ගෙන ඒමේ ප්‍රමුකයෙකු බවට පත් වෙමින් සිටින බව පෙනෙමින් පවතිනවා. බොහෝ මෘදුකාංග අපරාධ කරුවන්ගේ ඉලක්කයක් බවට පත්වූවා සේම එම දුර්වලතා සදහා පිලියම් යාවත්කාලීනයන් නිකුත් කිරීම බොහෝ සෙයි ප්‍රමාදකිරීම ඊට හේතුවක්ලෙස දක්වනවා.පහත දැක්වෙන්නේ ඔබට විකල්ප  පී ඩී එෆ් ෆයිල කිය වීම සදහා යොදා ගත හැකි මෘදු කාංග කිහිපයකුයි.   http://www.nuance.com/for-business/by-product/pdf/pdfreader http://www.foxitsoftware.com/pdf/reader/ http://www.nitroreader.com/ මීට අමතරව පී … දිගටම විකල්ප පී ඩී එෆ් ෆයිල කිය වීම සදහා යොදා ගත හැකි මෘදු කාංග කියවන්න

නවතම වෙබ් නිරීක්සනය

                          ප්‍රායෝගිකව ඔබ  සර්ච් ඇන්ජින් එකකට වචනයක් ඇතුලු කල විට ඔබට නුවමනා සබදතා දසක් අතරින් උවමනා සබදතාවය තොරා ගැනීම සදහා වෙහෙසක් දරන්නට සිදු වීම තමයි සිදුවන්නේ. ඊයේ දින සිට අන්තර්ජාලයට මුදා හැරුනු මෙම නවතම වෙබ් නිරීක්සනයතුලදී ඉහතකී ප්‍රතිපල වඩාත් ඔබට ඇවැසි ආකාරයට හැසිරවීමට ඇති ඉඩ කඩනිසා ඔබට වැඩි පහසුවක් ලැබෙනු ඇති බවයි එහි නිපැයුම් කරුවන් පවසන්නේ. http://blekko.com දිගටම නවතම වෙබ් නිරීක්සනය කියවන්න