මිනී මැරුම් දර්ශන මෙන්ම දරුනු සටන් හා කාමුක දර්ශන අඩංගු ක්‍රිඩා මෘදුකාංග මෙම තහනමට
කැලිෆෝනියානු අධිකරනය හෙට වැදගත් තීර්නය කට එලබීමේ බොහෝ ඉඩකඩ ඇතිබව පවසමින් පලවනවාර්තාවක සටහන්වන්නේ,කුඩා දරුවන්හට උචිත නොවන ආකාරයේ දර්ශන අඩංගු වීඩියෝ ක්‍රිඩා තහනම් කිරීමේ හා අලවිකොට අසුවුවහොත් ඩොල්ලර් 1000 දඩයකට යටත් කිරීමට හැකිවන ලෙස නීති සංශෝදනය වීම හෙටදින සිදුවීමට ඉඩ ඇති බවයි. මිනී මැරුම් දර්ශන මෙන්ම දරුනු සටන් හා කාමුක දර්ශන අඩංගු ක්‍රිඩා මෘදුකාංග මෙම තහනමට අදාල වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ. දිගටම මිනී මැරුම් දර්ශන මෙන්ම දරුනු සටන් හා කාමුක දර්ශන අඩංගු ක්‍රිඩා මෘදුකාංග මෙම තහනමට කියවන්න

