බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්..

රුසියානු ජාතිකයෙකු විසින් තමන් විසින් නිර්මානය කරගත් බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්, වැරදි ආකාරයට තමන් විසින් ආක්‍රමනය කරන ලද පරිගනක පද්දති වෙනෙකෙකුට තාවකලිකව විකිනීමේ වරදටත් වරදකරු වීමේ පුවතක් පලවුනා. වාර්ථාවේ  සදහන් වන ආකරයට ඔහු මෙම නීති විරෝදී ක්‍රියාවතුලින් මාසිකව ඩොල්ලර් 130,000  මුදලක් ඉහතකී වෙබ් අඩවි විකිනීමෙන් හා කුලියට දී මෙන් උපයා ඇතැයි පරකාශ උනා. දිගටම බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්.. කියවන්න

පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී

වර්ජිනියාවෙන් නිකුත්වු පුවතක කියවෙන්නේ,තම ආයතනයේ සේවයකල අයෙකුගේ පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී එම වෙබ් අඩවිය සතුව තිබූ  ගොනු රාශියක්  මකා දැමීමේ වරදට පුද්ගලයෙකු මාස 27 ක සිර දඩුවමකට යටත් කල බවයි. චේතනාත්මකව වෙන අයකුගේ ආරක්ශිත වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී එම වෙබ් අඩවියට  හානිකිරීම නම් වරදට ඔහු වරදකරුවු බවයි වැඩිදුරටත් කිය වුනේ. දිගටම පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී කියවන්න

පුද්ගලයෙකු නීතිමයනොවන අකාරයට මෘදුකාංග අලවිකිරීමේ වරදට

ටෙක්සාශි 24 හැවිරිදි පුද්ගලයෙකු නීතිමයනොවන අකාරයට මෘදුකාංග අලවිකිරීමේ වරදට එරට අධිකරනය විසින් මාස 18ක සිර දඩුවමකට යටත් කලබව වාර්ථා උනා. මින්පෙර කිහිපවිටකදීම අවවාදයට ලක්වුවත් දිගින් දිගටම තම නීති විරෝදී කට යුත්තේ ඔහු යෙදී ඇති බවයි වාර්තා උනේ. ඔහුගේම වෙබ් අඩවියක් හරහා මෙම කටයුත්ත කරගෙන ගොස් ඇති බවට වැඩිදුරටත් කියවුනා. දිගටම පුද්ගලයෙකු නීතිමයනොවන අකාරයට මෘදුකාංග අලවිකිරීමේ වරදට කියවන්න

ඔබේ අලුත් පරිගණකය පැමිනි විට

ඔබේ අලුත් පරිගණකය පැමිනි විට පරන පරිගණකයට කලහැකිදැ 6 පිලිබදව මෙසේ යොජනා කරනවා. (1) හෝම් සර්වරයක් බවට පත් කිරීම (2)ප්‍රාදේශීය පාසැලකට පරිත්‍යාග කිරීම (3)අත්හදා බැලීම් සදහා යොදා ගැනීම (4)හිතවතෙකුට ලබා දීම (5) ජාලගත සමාජ සත්කාරකයකට සම්බන්ධ කිරීම (6)ගේම් සර්වරයක් බවට පරිවර්තනය දිගටම ඔබේ අලුත් පරිගණකය පැමිනි විට කියවන්න

ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක්

මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක් නිකුත් කර ඇති බවක් වාර්තා වෙනවා. මෙය මීට පෙර වු සංස්කරනයේදී හමුවු දුර්වලතා විසදූ හා නවතම අංග කිහිපයක එකතුවක් බව නිවේදනය උනා.වැඩිදුරටත් පැවසුනේ තවත් බිටා මට්ටමේ සංස්කරන කිහිපයකට පසුව ලබන වසර මුල් භාගය වන විට ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලොරා 9 හි අවසාන සංස්කරනය නිකුත්කිරීමට බලාපොරොත්තුවන බවයි. දිගටම ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක් කියවන්න

මීලග අර්ත්නෙට් පරම්පරාවේදී තප්පරයකට ට්‍රිලියන එකක දත්ත

කැලෆෝනියානු සරසවියේ පරේක්ෂකයින් පිරිසක් ප්‍රකාශ කර සිටිනවා, ඔප්ටිකල් ෆයිබර් භවිතාවන මීලග අර්ත්නෙට් පරම්පරාවේදී තප්පරයකට ට්‍රිලියන එකක දත්ත හුවමාරු වෙගයක් ලබා ගැනීමට 2015 වන විට හැකි වන බවයි.2020 වන විට බීට ට්‍රිලියන 100ක වේගය ලබාගැනීමට හැකිවන බවටත් අනාවැකි පල කලා. සැම වසර දෙකකටන වරක් අන්තර්ජාලයේ වේගය දෙගුන වීමේ අවශ්‍යතාවය මතුවන බවත් වැඩිදුරටත් ප්‍රකාශකල අතර රවුටරයේ පරිනාමයක අවශ්‍යතාවයද පැහැදිලි කලා. දිගටම මීලග අර්ත්නෙට් පරම්පරාවේදී තප්පරයකට ට්‍රිලියන එකක දත්ත කියවන්න

තාක්ෂනික යහ පුරුදු අතරට ඔවුන් මීලට එක් ක…

තාක්ෂනික යහ පුරුදු අතරට ඔවුන් මීලට එක් කර ඇත්තේ දිනයේ ඔබේ වැඩසටහන පිලිවලකට සකසා ගන්නාලෙසයි. මෙය අපිලිවලක් වූ විට එකම කාර්ය නැවත නැවත සිදුකිරීම, වැදගත්ම කාර්යන් අත පසු වීම ආදී බොහෝ අහිතකර ප්‍රතිපල ඇති විය හැකි බවට අනතුරු අගවනවා.මෙම කාර්ය සදහා ඔන්ලයින් ආකාරයට ඔබට සහය ගත හැකි වෙබ් අඩවියක්ද හදුන්වා දෙන්නට මම කැමතියි.පහත දැක්වන ලිපිනයෙන් එම අඩවියට පිවිසිය සැකියි. http://rememberthemilk.com/ දිගටම තාක්ෂනික යහ පුරුදු අතරට ඔවුන් මීලට එක් ක… කියවන්න

පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්දකටද කාලය

සමහර විටක ඔබගේ පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්දකටද කාලය ඉතිරිවනවා වෙන්නට පුලුවන්.තවමත් බීටා තත්වයේ පවතින නමුත් ඉහත කී ක්‍රියාවලිය වේගවත් කරන්නට සමත් වන බවට ප්‍රකාශ කරන අපූරුමෘදුකාංගයක් ගැනැයි මෙම සටහන. මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපිත කලවිට ඔබේ පරිගනකයේ මුල් අවදිවීමේදී භාවිතාවන සියලු වැඩසටහන් පිලිබද වාර්ථාවක් ඔබට ඉදිරිපත් කර ඔබේත් අනුමැතිය ඇතිව අනවශ්‍ය වැඩසටහන් පසුව ඇරබෙන්නට සකස් කිරීම … දිගටම පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්දකටද කාලය කියවන්න

ඔන් ලයින් සර්වේස් සදහා තමන්ගේ සේවා ස්තානයෙන් සංවේදී දත්ත

ඔන් ලයින් සර්වේස් සදහා තමන්ගේ සේවා ස්තානයෙන් සංවේදී දත්ත ‍රැස්කිරීමේ වරදට අයතන සේවකයෙකු වසරකට අදික කාලයක් සිරදඩුවම් නියම වූබවට වාර්ථා වක් නිකුත් වුවා.කැලෆොනියානු සරසවියක වෛයිද්‍ය මධ්‍යස්තානයක සේවය කල ඔහු එහි සේවකයින් ගේ දත්ත සොරා ගෙන මෙම දත්ත සැපයීම කර ඇති බවයි කියවෙන්නේ. තමන් විසින් සහභාගී නොවු වැඩසටනකින් තමන්වෙත් ප්‍රතිචාර යොමුවන විට මේ ගැන සැලකිලිමත්වු සේවකයි තම ඉහල නිලධාරීන්ට මේ ගැන පැමිනිලි කිරීමෙන් අනතුරුව ඉහතකී සිද්දිය … දිගටම ඔන් ලයින් සර්වේස් සදහා තමන්ගේ සේවා ස්තානයෙන් සංවේදී දත්ත කියවන්න

ඇඩොබේ කියවනය ඉලක්ක කරගත් ට්‍රොජන් වර්ගයේ අලුත් අහිත කර මෘදුකාංගයක්

ඇඩොබේ කියවනය ඉලක්ක කරගත් ට්‍රොජන් වර්ගයේ අලුත් අහිත කර මෘදුකාංගයක් සොයාගත් බව අද නිවේදනය කෙරුනා. සියලුම වර්ගයේ මෙහෙයුම් පද්දති සදහා මෙම පහරදීම අදාල විය හැකි බවයි ඔවුන් පැවසුවේ. වැඩිදුරටත් පහැදිලි කරමින් ඔවුන් පැවසුවේ පීඩීඑෆ් පයිලයක් ලෙස මුදා හැර ඇති මෙම මෘදුකාංගය අඩොබි කිය වනය හරහා ප්ලැෂ් ප්ලේයරයට හානි පමුනවන බවයි. වැඩිදුරටත් සටහන් උනේ සති දෙකක් තුල මේ සදහා පිලිසකර යාවත්කාලීන යන් නිකුත් කිරීමට බලා පොරොත්තු … දිගටම ඇඩොබේ කියවනය ඉලක්ක කරගත් ට්‍රොජන් වර්ගයේ අලුත් අහිත කර මෘදුකාංගයක් කියවන්න