කැස්පර්ස්කි ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවකට අනූව

කැස්පර්ස්කි ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවකට අනූව, දිනකට බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් මිලියන හතරෙන් තුනක් වැඩිහිටියන් සදහාවන වෙබ් අඩවි වලට පිවිසෙන බවයි වාර්ථා කරන්නේ. මේ අතරින් තිස් දෙදාහක් පමනසැම පැයකට වරක් පිවිසීම සිදුකරන අතර බහුතර පිවිසීමක් පෙන්නුම් කරනුයේ රාත්‍රී 9යෙන් පසුව බවයි. වඩිදුරටත් ඔවුන් පවසන්නේ සැප්තැම්බර් මාසය තුල ලොකය පුරාම සලකන විට පැයකට මිලියන හතරක් මෙම උත්සාහය ගන්නා බවයි. දිගටම කැස්පර්ස්කි ආයතනය නිකුත් කල අලුත්ම වාර්තාවකට අනූව කියවන්න

ෆයර්ෆොක්ස් හි 4වන සංස්කරනය නිකුත් කිරීම 2011 දක්වා කල්

මොසීලා ආයතනය අද නිවෙදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆයර්ෆොක්ස් හි 4වන සංස්කරනය නිකුත් කිරීම 2011 දක්වා කල් තබන්නට සිදුවන බවයි. මුලදී සැලසුම් කල ආකාරයට සැප්තැම්බර් මස මැද භාගයේ නිකුත් කිරීම මෙතරම් පසුවන්නට හේතුවක් ලෙස ඔවුන් දක්වා සිටියේ හදුනා ගත් දුර්වලතා පිලිසකර කිරීමට වැඩිකලක් ගතවන නිසා බවයි දිගටම ෆයර්ෆොක්ස් හි 4වන සංස්කරනය නිකුත් කිරීම 2011 දක්වා කල් කියවන්න

තාක්ෂනික යහ පුරුදු 6

බොහෝ විට පරිගණකයේ නොයෙකුත් උපාංග එකිනෙක යා කොට තිබෙන්නේ ‍රැහැන් මගින් බව අප හොදින් දන්නා කාරනාවක්. එසේම මෙම ‍රැහැන් වල වර්නය හෝ ප්‍රමානය මතම මේවා එකිනෙක වෙන් කොට හදුනා ගත නොහැකිබව ප්‍රයෝගිකව ඔබත් අත්දැක ඇති. මෙම ‍රැහැන් නම්කර තැබීම ,විදුලියට සම්බන්ද කිරීමේදී ක්‍රමානුකූලව හදුනාඅගත හැකිඅයුරින් සිදු කිරීම මෙන්ම, විදුලි ආරක්ශිත උපකරනයක් භාවිතාකිරීම නිසා ආරක්ශාව මෙන්ම එක් තැනකින් සියලු උපකරන වල විදුලිය විසන්දිකිරිමට හැකිවීම ආදී කරුනු … දිගටම තාක්ෂනික යහ පුරුදු 6 කියවන්න

ඇඩොබේ ෂොක්වේව් ප්ලෙයරයේ වු දුර්වලතාවයක් සදහා වන පිලිසකර යාවත්කාලීනය

ඇඩොබේ ෂොක්වේව් ප්ලෙයරයේ වු දුර්වලතාවයක් සදහා වන පිලිසකර යාවත්කාලීනය අද නිකුත් කලබව නිවේදනය කර තිබෙනවා.මෙය තිරනාත්මක මට්ටමක දුර්වලතාවයක් ලේස නම් කරතිබුනා. ලොව පුරා මිලියන 450 අදික මැක් හා වින්ඩෝස් භාවිතා කරන්නන් විසින් මෙම ප්ලේයරය භාවිතා කරන බවයි සටහන්වී තිබුනේ. දිගටම ඇඩොබේ ෂොක්වේව් ප්ලෙයරයේ වු දුර්වලතාවයක් සදහා වන පිලිසකර යාවත්කාලීනය කියවන්න

ෆයර් ෆොක්ස් සදහා පිලිසකර යාවත්කාලීනය නිකුත්කල බව..

ෆයර් ෆොක්හි හදුනා ගෙන දරුනු ගනයේ දුර්වලතාවයක් ලෙස නම් කර තිබු දුර්වල තාවය සදහා පිලිසකර යාවත්කාලීනය නිකුත් කල බව ප්‍රකාශ උනා.තන්ඩර්බර්ඩ් මෘදුකාංගය භාවිතාකරන්නන් හට වඩාත් අහිතකර තත්වයක් මේ දුර්වල තාවය තුල පැවති බවයි පැවසුනේ. කෙසේ නමුත් තවමත් බීටා මට්ටමේ ඇති සංස්කරනයක් වන ෆයර් ෆොක්ස් 4 සංස්කරනයට මෙහි බලපැමක් ඇති නොවුනු බවයි සදහන් උනේ දිගටම ෆයර් ෆොක්ස් සදහා පිලිසකර යාවත්කාලීනය නිකුත්කල බව.. කියවන්න

කැස්පර්ස්කි ඇන්ටි වෛරස් සමාගම වෙත යොමුවන් විය්‍යාජ වෙබ් අඩවියක් වෙත හරවා යවන අන්දමේ

කැස්පර්ස්කි ඇන්ටි වෛරස් සමාගම වෙත යොමුවන් විය්‍යාජ වෙබ් අඩවියක් වෙත හරවා යවන අන්දමේ වෛරස්මය පහරදීමකට පසුගිය දිනක සීමිත කාලයක් සදහා ඔවුන්ගේ වෙබ් අඩවිය ගොදුරු වූ බවට වාර්තා වෙනවා. පසුව ප්‍රකාශ උනේ ඔවුන්ගේ වෙබ් අඩවිය නිර්මානය සදහා යොදා ගත් භාහිර මෘදුකාංගකවු දුර්වලතාවයක් මගින් මෙම පහරදීම සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් මෙම තත්වය පැයතුනකට අදික කාලයක් පැවතුන බවයි වැඩි දුරටත් ප්‍රකාශ උනේ. දිගටම කැස්පර්ස්කි ඇන්ටි වෛරස් සමාගම වෙත යොමුවන් විය්‍යාජ වෙබ් අඩවියක් වෙත හරවා යවන අන්දමේ කියවන්න

විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය

තවදුරටත් වින්ඩෝස් මත යැපීම අත්හැරීම සදහා විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය යොමු කර ඇති බවට කරුනු පලවෙනවා. දැනට මත් මෙසදහා විශාල මුදලක් වෙන් කර ඇති බවටත් කියවෙනවා. ඇමරිකානු ඩොලර් මිලියයන 4.9 මේ සදහා වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සටහන් උනේ. දිගටම විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය කියවන්න

ඔබ පරිගණක ක්‍රිඩා හෝ ත්‍රිමාන කරන මෘදුකා…

ඔබ පරිගණක ක්‍රිඩා හෝ ත්‍රිමාන කරන මෘදුකාංග ගැන සැලකිලිමත් වන්නෙක් නම් පහත දැක්වෙන්නේ ඔබට වැදගත් විය හැකි මෘදුකංග සහකරුවෙකු ගැනයි. ඉන්ටෙල් 950 හා සමගාමී චිප් සදහා වඩාත් සුදුසු බවයි පවසාතිබුනේ. මෙහි සුවිසේශීතාවය කෙටියෙන් සදහන් කර ඇත්තේ ” මෙය නොමිලේ හා අරක්ශිතව ඔබේ පරිගණකයේ ග්‍ර‍ෆික් උපාංගය ඉහල දැමීමක්” ලෙසයි. පහත දැක්වෙන ලිපිනයෙන් ඔබටත් මෙය ලබා ගත හැකියි. http://www.techspot.com/downloadget.php?id=4828&file=1&evp=79a38f56839cde14b106392266539eb9 දිගටම ඔබ පරිගණක ක්‍රිඩා හෝ ත්‍රිමාන කරන මෘදුකා… කියවන්න

තාක්ෂනික යහ පුරුදු 5

ඔබේ ඊමේල් ගිනුමේ පැමිනීම් ඉඩකඩ උපරිමව තාබා ගැනීම ඉතාම වැදගත් බව පැවසෙනවා. ඔබට ලිපි ලැබෙන වේගය මත සලකා දිනකට වරක් හෝ කිහිපවිටක් මේ කෙරෙහි අවධානය දක්වන ලෙසයි කියවෙන්නේ. වැදගත්, පසුව,සලක බැලිය යුතු ලෙස වෙන්කරගත් ගොනු තුනකට ලිපි වෙන් කරගෙන අනවශ්‍ය ලිපි වහා මකා දමන්නට කටයුතු කරන ලෙසයි යොජනා කරන්නේ. හැකි හැම විටම ඉක්මනින් පිලිතුරු සැපයීමට අවධානය යොමු කරන මෙන් ඉල්ල සිටිනවා. දිගටම තාක්ෂනික යහ පුරුදු 5 කියවන්න