ෆයර් ෆොක්ස් 3.5 හා 3.6 භාවිතා කරන්නන්හට අනතුරු ඇගවීමක් …
ෆයර් ෆොක්ස් 3.5 හා 3.6 භාවිතා කරන්නන්හට අනතුරු ඇගවීමක් කරමින්, අලුතින් හදුනා ගත් දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගනිමින් පරිගණකයට පහරදීමකට දොර විවෘත කරන අන්දමේ අහිතකර මෘදුකාංගයක් ඇතුලුවීමේ අනතුරක් පවතින බව කියවුනා. තවමත් පිලිසකර යාවත්කාලීනයක් නිකුත් නොකලද භාවිතා කරන්නන් හට ටූල් මෙනුව ඔස්සේ ගොස් ඔප්ෂන් යටතේජාවා ස්ක්‍රිප්ට් අක්‍රිය කොටදැමීමට උපදෙස් දෙනවා. දිගටම ෆයර් ෆොක්ස් 3.5 හා 3.6 භාවිතා කරන්නන්හට අනතුරු ඇගවීමක් … කියවන්න

