“සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්‍රවනතා කල්ලිවාදීත්වය දෙසටද?”

පසුගියදා ප්‍රකාශයට පත්වූ ප්‍රකාශනයකින් සයිබර් අවකාශයේ නව ප්‍රවනතාවක් ප්‍රශ්න කර තිබිනි. එනම් “සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්‍රවනතා කල්ලිවාදීත්වය දෙසටද?” කියායි. පසුගිය කාලයතුල සයිබර් අවකාශයේ බිහිවූ නව ප්‍රවනතා වල ප්‍රධාන අංගයක් වුයේ සෙයුම් යන්ත්‍රවල ප්‍රතිපල වඩවඩාත් භාවිතා කරන්නාගේ පෞද්ගලිකත් වයට සමීප කරන්නට උත්සහ කිරීම ලෙස හදුනා ගත හැකිනම්, මෙහි අවසාන ප්‍රතිපල වෙනුයේ, මෙතෙක් පැවති වියුක්ත පොදු ස්වභාවය ඉක්මවා ගොස්, බොහෝ විට සමාන සිතුම් පැතුම් ඇති … දිගටම “සයිබර් අවකාශයේ බිහිවෙමින් පවතින නව ප්‍රවනතා කල්ලිවාදීත්වය දෙසටද?” කියවන්න

සයිබර් අපරාධයන් සයිබර් ලෝකයේ බිහිවන සියලු අපූරු දැ මත්තෙන් අදුරු වලාවක් සේ පාවී යනු ඇත

සයිබර් අපරාධයන් සයිබර් ලෝකයේ බිහිවන සියලු අපූරු දැ මත්තෙන් අදුරු වලාවක් සේ පාවී යනු ඇත. අවදිව සිටීමෙන් ඔබට එය මග හරින්නට හැකිවනු ඇත. කෙසේ මුත් සයිබර් අපරාධ වලින් තොර තොරතුරු අවකාශය සදාතනික සාහිත්‍යමය සංකල්පනාවක් පමනක්ම වනු ඇත. ලොව ප්‍රකට, සයිබර් මතවාද ගැන කතාබස් කරන “නාදුනන සයිබර් පුරවැසියෙක් ” නම් බ්ලොගයේ , සයිබර් අපරාධ කරුවන් ගැන සහිත්‍යමය සටහනක සටහන්ව තිබිනි. පලවන පුවත් හදාරන්නෙකුට ඉහත සටහන සාහිත්‍යමය … දිගටම සයිබර් අපරාධයන් සයිබර් ලෝකයේ බිහිවන සියලු අපූරු දැ මත්තෙන් අදුරු වලාවක් සේ පාවී යනු ඇත කියවන්න

“අන්තර්ජාලය ඔබෙන් බැහැර පවතින ආගන්තුකයෙක්ය.” යලිත් මෙහි සත්‍ය අසත්‍ය විමසීමට කාලය උදාවී ඇතුවා සේය

“අන්තර්ජාලය ඔබෙන් බැහැර පවතින ආගන්තුකයෙක්ය.” යලිත් මෙහි සත්‍ය අසත්‍ය විමසීමට කාලය උදාවී ඇතුවා සේය.2009 වසරේදී පලමු වතාවට ගූගල් ආයතනය හදුන්වා දුන් “සමාජ සෙවුම්” යාන්ත්‍රනයෙන් සිදුවූයේ සෙවුම් යන්ත්‍රයක ඔබ සොයන යම් කරුන කට අදාල ප්‍රති පලවලදී ඔබට ආසන්න නැතිනම් සබදා ඇති ප්‍රතිපලයන්ට ප්‍රමුකතාවය ලබා දීමයි. උදා හරන යක් ලෙස පවසන්නේනම් ඔබ ආහාර පිවීම ගැන කරන සෙවුමකදී ඔබ මෙතෙක් නොදැන සිටියද ඔබේ මිතුරු මාර්ක් විසින් නඩත්තුකරනු ලබන … දිගටම “අන්තර්ජාලය ඔබෙන් බැහැර පවතින ආගන්තුකයෙක්ය.” යලිත් මෙහි සත්‍ය අසත්‍ය විමසීමට කාලය උදාවී ඇතුවා සේය කියවන්න

ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනය…..

ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනයට නව මුහුනුවරක් ලැබී ඇති බවට තොරතුරු පලවෙනවා. මෙම තාක්ෂනය යොදා ගන්නා පලමු අන්තර්ජාල සේවාව ලෙස ෆේස්බුක් සේවාව හදුන්වා දී තිබෙනවා. “ඡායාරූප ඩී.එන්.ඒ” නමින් මෙම තාක්ශනය හදුන්වා දී ඇත්තේ මයික්‍රොසොෆ්ට් ආයතනය බවයි සටහන් වෙන්නේ.තප්පරයක් තුල අපමනක් තරම් හුවමාරුවන තොරතුරු අතරින් සාර්තක ලෙස මෙම තාක්ෂනය ක්‍රියාත්මක වන බව තහවුරුවී ඇති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ. වැඩිදුර තොරතුරු පහත … දිගටම ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනය….. කියවන්න

ගූගල්හි පැන්ඩා යාවත්කාලීනය එක්සත් රාජධානියේ වෙබ් හිමියන්ගේ උදහසට……..

ගූගල්හි පැන්ඩා යාවත්කාලීනය එක්සත් රාජධානියේ වෙබ් හිමියන්ගේ උදහසට පත් වෙනිම්න් තිබෙන බවට පුවතක් පලවෙනවා. ගූගල් ආයතන මැතකාලයේදී හදුන්වාදුන් පැන්ඩා යාවත්කාලීනයේ මූලික ඉලක්කය වනුයේ පහල ප්‍රමිතියක් සහිත වෙබ් අඩවි තම සෙවුම් ප්‍රතිපලවලින් පහල දැමීමයි.තවත් පුවතකට අනූව කියවෙන්නේ සැලකියයුතු මට්ටමේ වි‍රැකියා තත්වයක් නිර්මානය වීමටද මෙම තත්වය බල පාමින් පවතින බවයි. දිගටම ගූගල්හි පැන්ඩා යාවත්කාලීනය එක්සත් රාජධානියේ වෙබ් හිමියන්ගේ උදහසට…….. කියවන්න

මෘදුකාංගමය දන්සැල ගැන කල්පනා කාරීවන ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී

අන්තර්ජාලයේ මේදිනවල දකින්නට ලැබෙන මෘදුකාංගමය දන්සැල ගැන කල්පනා කාරීවන ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.පසුගිය දිනවලදී බොහෝ වින්ඩෝස් භාවිතාකරන්නන් ගොදුරුවූ “එක් බැවුමකින් මෘදුකාංග 14 ” ප්‍රචාරයේ සැබැතත්වය මත පදනම්ව මෙම නිවේදනය කර තිබේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙබ් පිරික්සුමේ අවදානම් සහිත බවට නිකුත්කරන නිවේදනය නොසලකීමේන් භාවිතාකරන්නන් ගෙන් 5% නිරන්තරයෙන් මෙම අවදානමට තම පරිගනකය විවෘතකරන බවයි ඔවුන් පවසන්නේ.ඉහතකී මෘදුකාංග දන්සැලහි සැලකීම අවසාන වනු ඇත්තේ ඔබේ පරිගනකය … දිගටම මෘදුකාංගමය දන්සැල ගැන කල්පනා කාරීවන ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී කියවන්න

මට සිතෙන හැටි…………….

….. මෙම පියවර තවත් කෝනය කින් විමසන විට අපට හැගෙනුයේ සයිබර් අවකාශය වඩාත් සත්‍ය සමාජය හා අනුගත වීම කෙරෙහි වැදගත් වන බවයි.මූලික මිනිස් සමාජ ස්වභාවයන් වැඩිවැඩියෙන් සයිබර් අවකාශයට පිවිසීම යනු යාන්ත්‍රික තොරතුරු සපයන්නෙකු නම් මූලික ස්වරූපයේ සිට සජීවී සහයකයෙකු බවට පත්වීමට තරම් තමන් හැදී වැඩී ඇති බවට සමාජයට කරන ඉගියක් ලෙසද අපට වටහා ගත හැකි වනු ඇත. අවසාන ලෙසින් කිව හැක්කේ එක්දිසාවකට පමනක් චලනය වන … දිගටම මට සිතෙන හැටි……………. කියවන්න

ඔබත් ව්‍යාජ ප්‍රොෆයිලයකින්වත් මෙම තත්වය නිර්මානය වීමට දායක වී නොමැති බවට සහතිකද?

සයිබර් අවකාශයේ ජනාකීර්න ස්ථානයන් මතබේදයට ලක්වෙමින් ඇත. සමහරුන් පවසන්නේ තමන් එහි යන්නවත් අකමැති බවයි. හදාරන්නන් පවසන්නේ සමාජයේ යහ පැවැත්මට අතිශය තීරනාත්මක සමජ එකගතා පවා බිද වැටීමේදී සයිබර් සමාජ ජලා , විශේෂයෙන් දියුනු රටවල බොහෝ සෙයින් සාධකවෙමින් සිටින බවයි. අවිනීත මිනිස් ස්වභාවයන් නිදහස් වීමට සයිබර් අවකාශයේ ජනාකීර්න ස්ථාන තෝතැන්නක් වීම සයිබර් අවකාශයේ වරදක්ද? මිනිස් ශිස්ඨාචාරයේ වරදක්ද? ඔබත් ව්යාජ ප්රොෆයිලයකින්වත් මෙම තත්වය නිර්මානය වීමට දායක වී නොමැති … දිගටම ඔබත් ව්‍යාජ ප්‍රොෆයිලයකින්වත් මෙම තත්වය නිර්මානය වීමට දායක වී නොමැති බවට සහතිකද? කියවන්න

අස්වාභාවික පනිවිඩයක් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන විට සැක සහිතව ඒ ගැන කටයුතු කරන්නට

වරක් හිටපු ඇමරිකානු ජනාධිපති වරයෙකු ප්‍රකාශකර සිටියේ “විස්වාසය තබන්න, නමුත් තහවුරු කරගන්න” ලෙසයි. අස්වාභාවික පනිවිඩයක් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන විට සැක සහිතව ඒ ගැන කටයුතු කරන්නට තරම් ඔබ විමසිලිමත් නොවීම අනවශ්‍ය අනතුරකට අතවැනීමක් වනු ඇති බවයි මේ පිලිබද හදාරන්නන්ගේ මතය වන්නේ. මැතකාලයේදී මෙය තහවුරු වන ආකාරයේ සිදුවීමක් ලෙස “මැක් ඩිපෙන්ඩර් ට්‍රොජන් මෘදුකාංගය” හදුන්වා දෙන්නට හැකියි.ගූගල් සෙවුම් යන්ත්‍රයේ සෙවුම් ප්‍රතිපලයක් ලෙස ඔබට ලැබිය හැකි මෙම සබදතාවය පන … දිගටම අස්වාභාවික පනිවිඩයක් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන විට සැක සහිතව ඒ ගැන කටයුතු කරන්නට කියවන්න

පරිගනකයේ ග්‍ර‍ෆික් මෙහෙයුම් මෘදුකාංගය හරහා පහසුවෙන් පරිගනකය අත්පත්කර ගැනීමේ අනතුරක්

මේ වන විට සියලුම පාහේ වෙබ් පිරීක්සනයන් (වෙබ් බ්‍රවුසර්ස්) දෘඩාංග තීව්‍රකිරීම කෙරෙහි තරගකාරී ලෙස අවදානය යොමුකර ඇති බව ප්‍රකට කරුනකි. මෙහි ප්‍රතිපලයක් ලෙස අන්තර්ජාලයේ සැරිසැරීම වඩාත් අපූරු අත්දැකීම් ගෙන එන වර්නවත් අත්දැකීමක් බවට පත්ව ඇත. අන්තර්ජාල පිරීක්සනයට කෙලින්ම ඔබගේ ග්‍ර‍ෆික් දෘඩාංගවලට අදාල මෘදුකාංගවලට අත තැබීමේ අවස්තාව උදාවීමේ ප්‍රතිපලයක් ලෙස හානිකර මෘදුකාංග පතුරවන්නෙකුට ඔබගේ පරිගනකයේ ග්‍ර‍ෆික් මෙහෙයුම් මෘදුකාංගය හරහා පහසුවෙන් පරිගනකය අත්පත්කර ගැනීමේ අනතුරක්ද නිර්මානය වෙමින් … දිගටම පරිගනකයේ ග්‍ර‍ෆික් මෙහෙයුම් මෘදුකාංගය හරහා පහසුවෙන් පරිගනකය අත්පත්කර ගැනීමේ අනතුරක් කියවන්න