ප්ලෂ් ශේෂයන්ට හැකියාවක් තිබෙනවා පෙරකී සාමාන්‍ය දත්තයන් නැවත් අර තාවකාලික මතකයට නංවන්නට
ඔබ වෙබ් පිටු අතර සරනවිට දකින කියවන අසන වෙබ් පිටු සතු යම් දත්තප්‍රමානයක් ඔබේ පරිගනකයේ තාවකාලික මතකතබගැනීමක් සිදුවෙනවා. නවත වරක් ඔබ වෙබ් පිටුවකට පිවිසෙන විට වැඩි පහසුවක් ඇතිවන්නේ මෙහි ප්‍රතිඵලයක් හැටියට බව ඔබ දැනට මත් දන්නවා ඇති. අනිත් අතින් මෙම මතක කොටස මෙහෙයුම් පද්දතිය සතු “ඉන්ටර්නෙට් ඔප්ෂන්” සහයෙ පහසුවෙන් ඉවත් කර දැමීමත් ඉතා පහසු කරනාවක්. නමුත් ඔබ ඇඩොබේ ප්ලැෂ් භාවිතා කරන විට මෙසේ තාවකාලික මතකයේ … දිගටම ප්ලෂ් ශේෂයන්ට හැකියාවක් තිබෙනවා පෙරකී සාමාන්‍ය දත්තයන් නැවත් අර තාවකාලික මතකයට නංවන්නට කියවන්න

