වෙබ් සබදතා පිරික්සුම
මොනයම් හේතුවන් නිසා හෝ ඔබ වෙබ් අවකාශයේ සරන විට ඔබට හමුවන වෙබ් සබදතා වල නිවැරදිතාවය හෝ අනතුරුදායක බව ගැන සැකසහිතබව නිතර මතුවේ නම් “”ඒ.වී.ජි” ප්‍රකට ඇන්ටිවෛරස් ආයතනය ලබා දෙන වෙබ් සබදතා පිරික්සුම ඕබට වැදගත් විය හැකියි. මෙය පසුබිමේ සිට ඔබ සැරිසරන වෙබ් අඩවිවල අනතුරුදායක නිකුත් කිරීම් වල ආරක්ශා කරන බවයි ඔවුන් පවසන්නේ. පහත දැක්වෙන සබදතාව ඔස්සේ එම මෘදුකාංගය ඔබට ලබාගත හැකියි. http://linkscanner.avg.com/ww.sals-thank-you.html දිගටම වෙබ් සබදතා පිරික්සුම කියවන්න

