ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක්

ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක් නිසා තම වෘතියට සමුදෙන්නට සිදුවීමක් ගැන වාර්තා වෙනවා. කෙසේ නමුත් වැඩි දුරටත් වාර්තා උනේ එම ඡායාරූප අතර කුඩා ලමුන්ගේ ඡායාරූප නොතිබුනු බව හා එම ඡායාරූප දරුවන්ට දකින්නට සැලැස්සූ බවක් වාර්ථා නොවූ බවයි.තවදුරටත් පරීක්ෂන සිදුවන බවටත් වාර්ථා උනා. දිගටම ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක් කියවන්න

ඔබත් වින්ඩෝස් 7 භාවිතා කරන්නෙක්නම්

ඔබත් වින්ඩෝස් 7 භාවිතා කරන්නෙක්නම් ඔබේ පරිගනකයේ කාර්ය්‍යක්ෂමතාවය හොදින් තබා ගැනීමට බෙහෙවින් උපකාරීවන උපාංග මෘදුකාංගයක් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ලබාගත හැකියි. http://downloads.pcworld.com/pub/new/utilities/system_resources_tune_up_/EnhanceMySe7enFreeSetup.exe දිගටම ඔබත් වින්ඩෝස් 7 භාවිතා කරන්නෙක්නම් කියවන්න

නිෂ්පාදනාගාරවලදී මෙහෙයුම් පද්දතිය ලෙස “එක්ස් පී” ඇතුලත් කිරීම මෙම මස 22 දින වන විට අවසන්

නවතම පරිගනක සදහා නිෂ්පාදනාගාරවලදී මෙහෙයුම් පද්දතිය ලෙස “එක්ස් පී” ඇතුලත් කිරීම මෙම මස 22 දින වන විට අවසන් වන බව පුවතක් පලවී තිබුනා. නෙට්බුක්ස් පරිගණක සදහා තවමත් මෙම අවසරය ඇති බවට වැඩිදුරටත් සටහන් උනා. කෙසේ නමුත් 2008 අප්‍රේල් වලදී ඔවුන් කියා සිටියේ ඉහත දිනය එක්ස් පී පෙර ස්තාපිතයන් අවසන් කරන්නට දිනය බවයි. කෙසේ වෙතත් යම් යම් සීමා යටතේ 2015 දක්වා මෙම මෙහෙයුම් මෘදුකාංගය භාවිතා කරන්නට … දිගටම නිෂ්පාදනාගාරවලදී මෙහෙයුම් පද්දතිය ලෙස “එක්ස් පී” ඇතුලත් කිරීම මෙම මස 22 දින වන විට අවසන් කියවන්න

ප්‍රධාන පෙලේ සමාජ ජාලා වලට භාවිතා කරන්නන්ගේ දත්ත

ප්‍රධාන පෙලේ සමාජ ජාලා වලට භාවිතා කරන්නන්ගේ දත්ත වෙලද උවමනාවන් සදහා පිටස්තර ආයතනවලට ලබා දෙන බවට වන චෝදනා කිරීම් අතරට අලුතින් එක්වී ඇත්තේ මයි ස්පේස් සමාජ ජලාවයි. ඔවුන් පවසන්නේ දෙවන පාර්ශව වලින් ලබා ගන්නා මෘදුකාංග ක්‍රියා කාරකම් සමග මෙම තත්වය ඇති වී ඇති බවයි. මෙම අලුත්ම තත්වය උද්ගතකල “ඇඩ් මී” මෘදුකාංග ක්‍රියා කාරීකම තාවකලිකව තම අඩවියෙන් ඉවත් කල බව ඔවුන් පවසනවා. දිගටම ප්‍රධාන පෙලේ සමාජ ජාලා වලට භාවිතා කරන්නන්ගේ දත්ත කියවන්න

ඒ.වී.ජී. ආරක්ශක මෘදුකාංගයේ 2011

ඒ.වී.ජී. ආරක්ශක මෘදුකාංගයේ 2011 සදහා වන නොමිලයේ ලබාදෙන සංස්කරනය නවතම උපාංග කිහිපයක එකතු කිරීමක්ද සමග පසුගිය දිනක නිකුත් කොට තිබුනා.පහත සදහන් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් දැන් එය ඔබටත් නොමිලේ බාගත හැකි බව වැඩිදුරටත් සටහන් උනා. http://free.avg.com/us-en/download-avg-anti-virus-free දිගටම ඒ.වී.ජී. ආරක්ශක මෘදුකාංගයේ 2011 කියවන්න

මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට…

මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට කටයුතු යොදා ගෙන ඇති බවක් වාර්තා උනා. සිය ගනක් එකිනෙකට වෙනස් මාතෘකා ඔස්සේ නිපදවනලද මෙන්ම දැනට ජනප්‍රියවී ඇති ප්‍රිගනක ක්‍රිඩා ‍රැසක් මෙහිදී මිලදී ගැනීමට ඉඩසැලසෙන බවත් ඔක්තෝබර් මස මැද භාගය වනවිට අලවි කටයුතු අරබන්නට බලා පොරොත්තුවන බවත් වැඩිදුරටත් සදහන් උනා. දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට… කියවන්න

ෂොක් වේව් ප්ලේයරය තුල පවතින දුර්වලතාවයක් හමුවූ බවත්..

ඇඩොබේ ආයතනය පසුගිය දිනක නිකුත් කල නිවේදනයකින් කියවුනේ ෂොක් වේව් ප්ලේයරය තුල පවතින දුර්වලතාවයක් හමුවූ බවත්, එය වින්ඩෝස් වලට මෙන්ම මැකින්ටොෂ් සදහාද එකවාගේම හානිගෙනදෙන බවත්ය. පහරදෙන්නෙකුට ඔබේ පරිගණකයෙහි පාලනය ඔබෙන් පැහැර ගැනීමට උවත් හැකිවන තරමේ දරුනු මට්ටමක දුර්වල තාවයක් බවත් වැඩිදුරටත් සටහන් උනා. කෙසේ නමුත් මේ සදහා පිලිසකර යාවත්කාලීනය නිකුත්වන දිනක් සදහන් කර තිබුනේ නැහැ. වෙබ් බ්‍රවුසරය තුල ෂොක්වේව් ප්ලේයරය තාවකාලීනව අඩපනකීරීම ගැනත් ඔවුන් වැඩිදුරටත් … දිගටම ෂොක් වේව් ප්ලේයරය තුල පවතින දුර්වලතාවයක් හමුවූ බවත්.. කියවන්න

මයික්‍රොසොෆ්ට් අයතනය නිකුත් කල මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් ආරක්ශිත මෘදුකාංගයට සමාන හානිකර මෘදුකාංගයක්

මයික්‍රොසොෆ්ට් අයතනය නිකුත් කල මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් ආරක්ශිත මෘදුකාංගයට සමාන හානිකර මෘදුකාංගයක් අන්තර්ජාලයට මුදා ඇති බවට අද වාර්ථා උනා. පරිගනකයට හනි පමුනනවාට අමතරව වෙනත් හානිකර මෘදුකාංග ඔබ පරිගනකයට කැදවාගන්නට ඔබ පොලබවන බවත් වැඩිදුරටත් කියා තිබුනා. මුල් ලාංචනයට වඩා අමතර යමක් මෙම හානිකර මෘකාංගයේ දැකිය හැකි බවයි වැඩි දුරටත් ඔවුන් කියා සිටියේ. දිගටම මයික්‍රොසොෆ්ට් අයතනය නිකුත් කල මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් ආරක්ශිත මෘදුකාංගයට සමාන හානිකර මෘදුකාංගයක් කියවන්න

මයික්‍රොසොෆ්ට් ආයතනය වාහන සදහා තම නවතම මෙහෙයුම් පද්දතිය නිකුත් කල බවක් කියවෙනවා

මයික්‍රොසොෆ්ට් ආයතනය වාහන සදහා තම නවතම මෙහෙයුම් පද්දතිය නිකුත් කල බවක් කියවෙනවා. ෆෝඩ් ආයතනය තම නිශ්පාදනය යොදා ගන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින බවක් කිය උනු අතර සෙවන් නමින් මෙම නිශ්පාදනයද නම් කර ඇති බවක් කිය උනා. දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය වාහන සදහා තම නවතම මෙහෙයුම් පද්දතිය නිකුත් කල බවක් කියවෙනවා කියවන්න

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය අති සාර්තක ලෙස තම පලමු උපන්දිනය සමරන බව වාර්ත උනා

ඔක්තෝබර් මස විසි එක්වන දින වනවිට වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය අති සාර්තක ලෙස තම පලමු උපන්දිනය සමරන බව වාර්ත උනා. මේ වන විට මිලියන 21 පමන බලපත්‍ර ලොවපුරා භාවිතා වන බවයි ඔවුන් පවසන්නේ. විස්ටා මෙහෙයුම් පද්දතියට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බවක්ද පවසා සිටියා.නව ටාස්ක් බාර් එකෙහි පහසුකම් ගැන මෙන්ම ලයිබ්‍රරි පහසුකම ආදිය ගැන පාරිබෝගිකයින් බොහෝසේ සතුටට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්ථා උනේ. දිගටම වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය අති සාර්තක ලෙස තම පලමු උපන්දිනය සමරන බව වාර්ත උනා කියවන්න