ඇමරිකාව ඇතුලු බොහෝ රටවල ඊමේල් ඇතුලු බොහෝ ආන්තර්ජාල හුවමාරූන් තම සර්වර්ස් වෙත යොමු කර ගැනීමට

ඇමරිකාව ඇතුලු බොහෝ රටවල ඊමේල් ඇතුලු බොහෝ ආන්තර්ජාල හුවමාරූන් තම සර්වර්ස් වෙත යොමු කර ගැනීමට පමනක් නොව අවැසිනම් එම ඊමේල් සංස්කරනයට ඉඩක් ලබා ගැනීමට පවා පසුගිය කාලවනවිට චීනය සමත් වූ බවක් වර්ථා වෙනවා.එසේම පසුගිය කලයේ ෆේස් බුක්, ගූගල් ආදී ආයතන වලටද දැනෙන මට්ටමේ බල පෑමක් කරන්නට චීනය සමත්ව ඇති බව වාර්ථා වී තිබුනා. දිගටම ඇමරිකාව ඇතුලු බොහෝ රටවල ඊමේල් ඇතුලු බොහෝ ආන්තර්ජාල හුවමාරූන් තම සර්වර්ස් වෙත යොමු කර ගැනීමට කියවන්න

ගූගල් ආයතනය මහා පරිමානයේ ඊමේල් හා අවසර පද එකතුවක් සිදු කර ඇති බව වාර්ථා උනා

ගූගල් ආයතනය මහා පරිමානයේ ඊමේල් හා අවසර පද එකතුවක් සිදු කර ඇති බව වාර්ථා උනා. බොහෝ රටවල නීතියට පටහැනි ක්‍රියාවක් ලෙස හදුන්වා දී ඇති මෙම ක්‍රියාව පිලිබදව ගූගල් ආයතනය පවසා සිටියේ තක්ශනිකමය වරදක් නිසා සිදු වූවක් බවයි. දිගටම ගූගල් ආයතනය මහා පරිමානයේ ඊමේල් හා අවසර පද එකතුවක් සිදු කර ඇති බව වාර්ථා උනා කියවන්න

මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි

මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී. දිගටම මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි කියවන්න

ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති ‍රැහැන් පොටවල් සිද ඇත්තේය…

ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති ‍රැහැන් පොටවල් සිද ඇත්තේය.නැතිනම් සිදිමින් සිටින්නේය.ඔවුනට මහනදම සමජයෙන් ගෞරවය කැදවීම සදහා නොව නිදහස් ලබා ගැනීමසද භාවිත අනුබලයක් පමනි. වෙනස් විදිහකට පවසතොත් ” මගෙන් ඔබට කිසිදු කරදරයක් නොමැත, මට මගේ පාඩුවේ ඉන්න දෙන්න” වැන්නක් පවසන සංකේතයකැයි මට සිතේ.ආශ්‍රමයට පැමිනෙන ගම්වාසී කිසිවෙක් තමන්ගේ ගෘහ ගැටලු වලට පිලියම් නෝඅසයි. ස්වාමින් වහන්සේලා බරපතල හා සම්ප්‍රදායික උපදෙස් දීමටත් නොපෙලබෙයි.නුවනැති ගම් වාසීන් උන්වහන්සේලාගේ සැබැ සන්සුන් … දිගටම ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති ‍රැහැන් පොටවල් සිද ඇත්තේය… කියවන්න

‍රැස්කිරීමේ සතුට මහත්සේ දන්නා ඔබ අත්හැරීමේ සතුට නොදන්නවා විය හැකියි….

‍රැස්කිරීමේ සතුට මහත්සේ දන්නා ඔබ අත්හැරීමේ සතුට නොදන්නවා විය හැකියි. ඈත වන්නාතරයෙන් මතුව මදකලක් අප සමග සිට නැවත වනාන්තරය තුල සැගවයන්නා වූ ඔවුන් අපට හැගෙන්නේ දෙව්ලොවින් පැමින මද කලක් මේ පින් බිමෙහි සරා නැවත දෙව්ලොව කරා සැගවයන්නාවූ උත්තමයන් පරිද්දෙනි. තමන්ට වඩා ඉතා බාලවියේ වුවත් ලොකුස්වාමීන් වහන්සේ ඉතා ගෞරවයෙන් ඔවුන්ට දන් පවා පිලිගන්න්වයි. අප පුරුදු පුහුනු කල දහම අප අතර පරතරය මනින එකම මිනුම වී ඇති … දිගටම ‍රැස්කිරීමේ සතුට මහත්සේ දන්නා ඔබ අත්හැරීමේ සතුට නොදන්නවා විය හැකියි…. කියවන්න

කලාතුරකින් ඈත වනාන්තරයෙන් සිල් සුවදින් පිරුනු ඇත්තන් ආශ්‍රමයට සපැමිනෙයි.

ආශ්‍රමය තුල සිදුවන සමහර සිදුවීම් වචනයෙන් විස්තර කිරීම ඉතා අපහසුය.කලාතුරකින් ඈත වනාන්තරයෙන් සිල් සුවදින් පිරුනු ඇත්තන් ආශ්‍රමයට සපැමිනෙයි. ආශ්‍රම භූමියේ ඉහල කෙලවරෙහි වම් පසට වන්නට ඉදහිටක හෝ පැමිනෙන ඇත්තන් සදහා වෙන් කර ඇත. තේරුම් ගත නොහැකිනම් වහා අමතක කර දමන්න යැයි ඉල්ලීමක් සමගින් මම ඉතිරිය සටහන් කරමි. මේ සිල් ඇත්තන් හමුවීමට කාටවත් තහනමක් නොමැත. නමුත් තරමක හෝ දියුනු නොකල මනසකට ඔවුන් හා සමීපවීම ඉතා අපහසුවක් … දිගටම කලාතුරකින් ඈත වනාන්තරයෙන් සිල් සුවදින් පිරුනු ඇත්තන් ආශ්‍රමයට සපැමිනෙයි. කියවන්න

සමහර විට මම මේ දකින්නේ ගෙන ආ පැස අහවර කල මුත් පැස නිර්මානය කර ඇති ‍රැහැන් පොටවල් එකිනෙකින් මිදී අවසන් වනතුරු පවතින්නට ඉඩ හැර ඇත්තෙකු විය හැකිය.

එය ඉතාමත්ම සියුම් තත්වයකැයි මට සිතේ. හමන සුලන් රොද පවා ඔවුන්තුලින් ගලායාමට ඉඩහරින්නට කැමතිවා සේය. එම සුලන් රොද සිරුරේ වැදීමෙන් හටගන්නා සිසිලසක් හෝ සැහැල්ලුවක් ඔවුනට නොදැනෙන වා සේය. විටක දින දෙක තුනක්ම එකදිගට භාවනාවේ යෙදෙයි. සමහර විට සමාධි මනස අහරක් කොට ගෙන සිටිනවාදැයි මම මගෙන් ම ප්‍රශ්න කරමි. දියුනු කල මනස ඔවුන්ගේ රිද්මය බෙහෙවින්ම අඩුම තලයකට පමුනවා ඇත්තා විය හැකිය.‍රැස් කිරීම අහවර කර ඇත්තෙකු වන්න … දිගටම සමහර විට මම මේ දකින්නේ ගෙන ආ පැස අහවර කල මුත් පැස නිර්මානය කර ඇති ‍රැහැන් පොටවල් එකිනෙකින් මිදී අවසන් වනතුරු පවතින්නට ඉඩ හැර ඇත්තෙකු විය හැකිය. කියවන්න

පසුගියදාක ආශ්‍රමයේ සැදැ සමාලොචන ‍රැස්වීමකදී උන්වහන්සේ ඒ ගැන මේ පැහැදිලි කිරීමක් කලා

සමහර විටක ඔබට මතක ඇති අප සමග සිටින ස්වාමීන් වහන්සේ නමකට අපූරු තිබුනා තම අත්ල කිසියම් රටාවකට අක්‍රමවත්වීමක් ඇති සිරුරේ කොටසකට ඉහලින් චලනය කිරීම තුලින් අර අපහසු තාවය සමනය කරන්නට කියා සටහනම් මා තැබූ බව.පසුගියදාක ආශ්‍රමයේ සැදැ සමාලොචන ‍රැස්වීමකදී උන්වහන්සේ ඒ ගැන මේ පැහැදිලි කිරීමක් කලා. ඇත්තෙන්ම මම කරන්නේ සිරුරේ කිසියම් කොටසක් අක්‍රමානුකූල වීමකදී ස්වාභායයෙන් ඇති නැවත් ප්‍රකෘතිවීමේ ක්‍රියාවලිය යම් හේතුවක් නිසා නතර වී ඇතිනම්, … දිගටම පසුගියදාක ආශ්‍රමයේ සැදැ සමාලොචන ‍රැස්වීමකදී උන්වහන්සේ ඒ ගැන මේ පැහැදිලි කිරීමක් කලා කියවන්න

කලකට පසුව ආශ්‍රමයේ මුදුනත විශාල ගල්තලාවටවී අපූරු හැන්දැවක රසය විදින්නට අවස්තාවක් උදා උනා

කලකට පසුව ආශ්‍රමයේ මුදුනත විශාල ගල්තලාවටවී අපූරු හැන්දැවක රසය විදින්නට අවස්තාවක් උදා උනා.ඇස්මානෙට විහිදුනු කදුවැටි අතරින් සැදෑ හිරු‍රැස් කෙදි ගලාන එන දසුන සිතතුල ඇති කරන්නේ හරිම සෞම්‍ය හැගීමක්. නිරාමිස සතුටක් කියන්නේ මේ වගේ අත්දැකීමකටදැයි මම මගෙන්ම විමසුවා. දිගටම කලකට පසුව ආශ්‍රමයේ මුදුනත විශාල ගල්තලාවටවී අපූරු හැන්දැවක රසය විදින්නට අවස්තාවක් උදා උනා කියවන්න

” කරුනාකර ආපසු එන්න” යැයි මුල් බුදුදහම අපට යෝජනාකර ඇති බවක් සියල්ලන්ටම අමතකව ගොසිනි

“භාවනාව විවිධ ආයතන විසින් විවිධ කොන්දේසි යටතේ කොටස් ලෙස තම සන්තකයට අත්කරගෙන ඇති සෙයකි. ” කරුනාකර ආපසු එන්න” යැයි මුල් බුදුදහම අපට යෝජනාකර ඇති බවක් සියල්ලන්ටම අමතකව ගොසිනි. සමහර විට දහම තම අශා පද්දතියේ මුදුන් පමුනවා ගැනීමේ වාහනයක්වී ඇති සේය. සමහර විටක දහමේ මුල් ස්වරූපය මෙයයැයි පැවසූ විට පුදුමයෙන් මා දෙස බලා සිටි විද්වතුන් කොතෙකුත් මට හමුවී ඇත. ඇත්තෙන්ම මෙය සැපතකි. නමුත් ඔබ සිතන්නේ ‍රැස්කිරීමේ … දිගටම ” කරුනාකර ආපසු එන්න” යැයි මුල් බුදුදහම අපට යෝජනාකර ඇති බවක් සියල්ලන්ටම අමතකව ගොසිනි කියවන්න