දහම ජීවිතයට ඔසුවකි. භාවනාව එම ඔසුවේ මාත්‍රාවයි
අප්‍රකට ආශ්‍රමයක සිට ලියවෙන සොදුරු ජීවිතයකට මග කියන සදහම් පනිවිඩයකි මෙය. http://www.nirogi.tk දිගටම දහම ජීවිතයට ඔසුවකි. භාවනාව එම ඔසුවේ මාත්‍රාවයි කියවන්න
අප්‍රකට ආශ්‍රමයක සිට ලියවෙන සොදුරු ජීවිතයකට මග කියන සදහම් පනිවිඩයකි මෙය. http://www.nirogi.tk දිගටම දහම ජීවිතයට ඔසුවකි. භාවනාව එම ඔසුවේ මාත්‍රාවයි කියවන්න
ප්‍රධාන පෙලේඅන්තර්ජාල පිරික්සුම් යන්ත්‍ර ලබාදෙන ආයතන ආයතනවල නමින් පෙනිසිටින ව්‍යාජ වෙබ් අඩවි විසින් විසින් ඔබේ පරිගණකය සදහා ලබාදෙන්නට තැත්කරන ආරක්ශක මෘදුකාංග ගැන මේ දිනවලදී වැඩි අවදානයකින් පසුවන ලෙස නිවේදනය වුනා. සමහර විටක ඔබ එම සබදතාවයක් අවදිකල සැනින් පරිගණකය ආසාදිත කරන්නට සමත්විය හැකි බවයි කියවෙන්නේ. දිගටම එම සබදතාවයක් අවදිකල සැනින් පරිගණකය ආසාදිත කරන්නට සමත්විය හැකි කියවන්න
වරක් ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවා,” කරුනාකර ධර්ම භාන්ඩාගාරයන් නොවී දහම ජීවිතයට ගෙනවිත් ජීවිතය ලස්සන කරවන උපකරනයක් බවට පත් කර ගන්න”.හරිහැටි පන්සිල් පද දෙක තුනක් වත් නෝඅදහන අය දර්මය මත පිනුන් ගසමින් සිටිනව මම හොද හැටි දැක තිබෙනවා. දහම යනු රසායනික විද්‍යාව හෝ භෞතික විද්‍යාව මෙන් කටපාඩම් කරගැනීමට ඇති සූත්‍ර ගොන්නක් නොවේ.උන් වහන්සේ මද සිනාවක් සමග පැවසුවා. විශ්වයේ කලු කුහර තුල බුදු දහමේ සත්‍ය ඔප්පු කිරීමට … දිගටම ” කරුනාකර ධර්ම භාන්ඩාගාරයන් නොවී දහම ජීවිතයට ගෙනවිත් ජීවිතය ලස්සන කරවන උපකරනයක් බවට පත් කර ගන්න”. කියවන්න
ඇඩෝබි කියවනය සදහා හදුනා ගත් දුර්වලතා 23ක් සදහා පිලිසකර යාවත්කාලීනයන් නිකුත් කල බවක් ප්‍රකාශ උනා. මින් එක් දුර්වලතාවයක් ඔබෙ පරිගනකයේ පාලනය සම්පූර්නයෙන් ඔබ වෙතින් පැහැර ගැනීමට අවස්තාව ලැබෙන තරමේ එකක් බව කිය වුනා. මීලග යාවත්කාලීනයන් සදහා සැලසුම් ගත දිනය 2011 පෙබරවාරී 8 බව වැඩිදුරටත් සදහන් කලා. දිගටම ඇඩෝබි කියවනය සදහා හදුනා ගත් දුර්වලතා 23ක් සදහා පිලිසකර යාවත්කාලීනයන් කියවන්න
අධි පැහැදිලි තාවයක් සහිත චලන රූපමය සම්මන්ත්‍රන වල යෙදීමේ හැකියාව ඔබේ නිවසටත් ලබා දීමේ අරමුනින් ප්‍රදාන පෙලේ ආයතන දෙකක්ම සූදානම් වන බවක් ප්‍රකාශ උනා. දැනට අධික මිලක් මේ සදහා ගෙවන්නට සිදු වූවද නුදුරු අනාගතයේ දැරිය හැකි මිලකට මෙම පහසුකම ලබාදීමට ඔවුන් සූදනම් වෙමින් සිටින බව වාර්තා උනා. දිගටම අධි පැහැදිලි තාවයක් සහිත චලන රූපමය සම්මන්ත්‍රන වල යෙදීමේ හැකියාව කියවන්න
වරක් අප සමග එක්වූ ප්‍රංශ ජාතික මහත්මයෙකු දිගු කාලයක් අපසමග ගතකර නික්මෙන්නට ප්‍රතම සැදෑ සමාලොචනයකදී තමන් ගැනම පුන්චි විග්‍රහයක යෙදුනා. මම ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම දහම සොයාගෙන ගියේ අඩුතරමින් උපාධි තුන හතරක් වත් තිබු විද්වතුන් ගාවටයි. මට ලැබුනේ අමාරු ශබ්ද සහිත පාඨ මෙන්ම කවරදාකවත් ඔවුන් වත් ප්‍රායෝගිකව අනුගමනය නොකල අවවාද පමනයි. අද මම … දිගටම ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම කියවන්න
වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී. ආශ්‍රමය අවට පරිසරය ප්‍රබෝධයෙන් පිරී ඉතිරී යයි. ගස්වැල් පවා වෙනදාට වඩා කොලපැහැ ගතිය ඉස්මතුකර පෙන්වනවාක් වැනිය. නොකඩවා ඇදහැලුනු වැසි නිසා කැදැලි කැදලි වල සිරවී සිටි කුරුල්ලන් හා වන සතුන් පිටතට විත් වෙනදාටවඩා සතුටින් ඔබනොබ සරනු පෙනේ. වස්සානයේ නිමාවත් සමග ආශ්‍රමය කාර්ය බහුල වෙයි. ආගන්තුකයන් පැමිනීම වැඩි වෙයි. දහම් කරුනු හා පැහැදිලි කිරීම් බහුල වන්නට පටන් ගනී. දිගටම වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී. ආශ්‍රමය අවට පරිසරය ……… කියවන්න
තම නිල වෙබ් අඩවිය පහරදීමකට ලක් කර ඇති බවට ඉන්දීය විපක්ශය නිවේදනය කර සිටිනවා. පාලක පක්ශය විසින් තම ඩොමේයින් නාමයට ඉතා සමාන ඩොමේයින් නාමයක් යොදා ගනිමින් තම අඩවිය වෙත එන්නන් වෙනතකට යොමු කරන බවටයි වැඩි දුරටත් පැවසුනේ. දිගටම තම නිල වෙබ් අඩවිය පහරදීමකට ලක් කර ඇති බවට ඉන්දීය විපක්ශය නිවේදනය කර සිටිනවා කියවන්න
ජපනයේ ටොෂිබා ආයතනය ලබන වසරේදී සහයක උපැස්යුවලක් නොපැලදම ත්‍රිමාන ආකාරයට නැරබිය හැකි රුපවාහිනි යන්ත්‍රයක් වෙළද පොලට නිකුත් කිරීමට සූදානම් වන බව පැවසුනා. අඟල් 12 හා 20 ලෙස මාදිලි දෙකකින් මෙවා නිමවීමට නියමිත අතර ඇමරිකන් ඩොලර් 1430 (12″) කට පමන මිළ කිරීමට නිමිත බව පැවසුනා. දිගටම සහයක උපැස්යුවලක් නොපැලදම ත්‍රිමාන ආකාරයට නැරබිය හැකි රුපවාහිනි යන්ත්‍රයක් කියවන්න
ඉතාම සංයමයෙන් යුතුව එය සැගවසිටී.සමහර විට සතියක් දෙකක් නොව වසරක් උවත්. අනිත් අතින් ඔහු නිර්මානය කර ඇත්තේ අවසාන ඉලක්කයක් සොයා යාම සදහාමය.මීට පෙර නිර්මනය වුනු බොහෝ සගයන් මෙන් අයාලේ පැතිර යාමට නොව පැහැදිලි නිශ්චිත ඉලාක්කය සැමවිටම ඔහුව හසුරවයි.ඔහුව හදුනා ගැනීම ඉතා අපහසු කරනුවස් ඔහුගේ ගැවසීම පවා සීමා කර ඇත.ඔහු මතු පිටට පැමින ආරක්ශක අංශවලට තෙත ගැටීමට ඇති අවස්තා පවා ඉතා දුර්ලභය. පැතිරීමත ඉතාම විනයානු කූලය. … දිගටම සිනා උපදවන කාරනය වන්නේ මෙය හුදෙක් හිතලුවක් නොව වර්ථමානයේ සියුම්ව පැතිරෙමින් තිබෙන පරිගණක ආසාදකයෙකුගේ ගති ලක්ෂන ඇසුරින් ලියන ලද්දක් වීමය කියවන්න