ලොවපුරා පරිගණක මිලියන ගනනක් ආසාදිත තත්වයට

පසුගියදා වාර්ථා උනා නිව්යෝක් වලදී පුද්ගලයින් 37 පමන දඩුවම් ලැබු බවට, නවතම ට්‍රොජන් වර්ගයේ පරිගනක වෛරසයක් යොදාගෙන අනවසරයෙන් බැංකු ගිනුම් වලින් ඩොලර් මිලියන තුනක් පමන සොරා ගැනීමේ වරදට. මීට සමාන්තරව බ්‍රිතාන්‍යයෙන්ද වාර්ථාඋනා පුද්ගලයින් දසදෙනෙකු පමන ඉහත කී වරදටම වරදකරුවන්වු බවට.තවදුරටත් සදහන් උනා මෙම වසරේ මුල් භාගයේදී බොට් නෙට් වර්ගයේ පහරදීම් සදහාම මෙම වර්ගයේ වෛරසයම යොදා ගෙන ලොවපුරා පරිගණක මිලියන ගනනක් ආසාදිත තත්වයට පත්කල බව. දිගටම ලොවපුරා පරිගණක මිලියන ගනනක් ආසාදිත තත්වයට කියවන්න

අන්තර්ජාලයට සංබන්දයක් නොමැති ඔබේ පරිගණකය යනු “කැඩුනු” පරිගණකයක්………

තවදුරටත් ඔබේ පරිගණකය යනු ඔබේ අත ගැටෙන නෙත ගැටෙන සීමාවතුල සිරවී පවතින උපකරනයන් නොවී අවසානය. මැතකදී රුපවහිනී වැඩසටහනකට සහභාගීවූ විද්වතෙකු පැවසුවේ අන්තර්ජාලයට සංබන්දයක් නොමැති ඔබේ පරිගණකය යනු “කැඩුනු” පරිගණකයක් බවයි. සියලුම ආයතන අලුතින් එලිදක්වන මෘදුකාංග වල කිසියම් කොටසක්වත් ක්ලවුඩ් තාක්ශනය වැනි භෞතික පරිගණකයේ සීමා මයිම් ඉක්මවයා යන දීශානතියකට යොමුවී තම හැකියා වපසරියට අලුත් මානයක් එක් කරගෙන තිබෙනු දැකිය හැකිය. දිගටම අන්තර්ජාලයට සංබන්දයක් නොමැති ඔබේ පරිගණකය යනු “කැඩුනු” පරිගණකයක්……… කියවන්න

“නිල් චිත්‍රපට” සහිත වෙබ් අඩවි

එක් ද්සාවකින් සදාචාරාත්මක හේතූන් මත “නිල් චිත්‍රපට” සහිත වෙබ් අඩවි තහනම් වෙද්දී තවත් දිසාවකින් නීති විරෝදී ලෙස නිල් චිත්‍රපට බෙදා හැරීම හා ඒවා අඩංගු වෙබ් අඩවි නීති විරෝදී ලෙස පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානමක් පිලිබද පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුනා. දිගටම “නිල් චිත්‍රපට” සහිත වෙබ් අඩවි කියවන්න

පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට…

තප්පර දෙකක් හෝ තුනක් ඇතුලත අවදිවන පරිගනකය නොහොත් පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට පරිගණකය භාරදිය හැකිතරමේ වේගයක් සහිත “බයෝස්” කට්ටලයන් නිපදවා ඇති බවත් 2011 වන විට මෙය භාවිතයට නිකුත් කිරීමට නියමිත් බවත් කියවෙන පුවතක් පලවී තිබෙනවා. වැඩිදුරටත් සටහන් උනේ වර්තමානයේ භාවිතවන බයෝස් කට්ටලයේ ආකෘතිය වසර විසිපහකට වඩා පැරනි බවයි. දිගටම පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට… කියවන්න

ලිඛිත පණිවිඩයක් යැවීම සදහා ඔබේ ඇගිලිතුඩු අනිවාර්ය නොවන…..

තවදුරටත් ඔබට ඔබේ ජංගම දුරකතනය තුලින් ලිඛිත පණිවිඩයක් යැවීම සදහා ඔබේ ඇගිලිතුඩු අනිවාර්ය නොවන බව පමනක් නොව ඔබට ලැබෙන ලිඛිත පණිවිඩයක් කියවීමට දුරකතනයේ තිරය මතට යොමුකිරීම වුවමනාම නොවන බව කියවෙන පුවතක් පලවුනා. තවදුරටත් පැවසුනේ මෙම අලුත්ම ජංගමදුරකතන සදහාම නිපදවාඇති මෘදුකාංගය නිසා ,ඔබට යැවීමට ඇති පනිවිඩය වාචිකව දුරකතනයට යොමු කලවිට එය විසින් ස්වංක්‍රීයව එම පනිවිඩය ලිඛිත බවට හරවාගන්නා අතර ලබන්නටත් එම පනිවිඩය යලිත් වාචික පනිවිඩයක් බවට … දිගටම ලිඛිත පණිවිඩයක් යැවීම සදහා ඔබේ ඇගිලිතුඩු අනිවාර්ය නොවන….. කියවන්න

මෙහෙයුම් පද්ධතිවලම කුඩා අයිතමයක්ව සිට වේගයෙන් වැඩෙන වෙබ්බ්‍රවුසර්වල …

ක්‍රමානුකූලව කුඩාවන මෙහෙයුම් පද්ධතිවල ආධිපත්‍යයත් මෙහෙයුම් පද්ධතිවලම කුඩා අයිතමයක්ව සිට වේගයෙන් වැඩෙන වෙබ්බ්‍රවුසර්වල පරාක්‍රමයත් මෑතකාලයේ පරිගණක මෘදුකාංග ලෝකයේ සිදුවූ බොහෝ වෙනස් කම් අතර පැහැදිලිව සටහන් වුනා. වින්ඩොස් වල මැතදීම නිකුත්කල එක්ස්ප්ලොරා 9වලදී අනාගතයේ පරිගණක විෂය මිනිස් ජීවිත යොමුකරන දිශාව පිලිබද පැහැදිලි සලකුනු කීපයක් සටහන්ව තිබුනා ඔබත් දු‍ටුවාද? දිගටම මෙහෙයුම් පද්ධතිවලම කුඩා අයිතමයක්ව සිට වේගයෙන් වැඩෙන වෙබ්බ්‍රවුසර්වල … කියවන්න

වින්ඩෝස් ලියිව් එසෙන්ශල් වල එකලොස් වන සංස්කරනය ….

වින්ඩෝස් ලියිව් එසෙන්ශල් වල එකලොස් වන සංස්කරනය ඔක්තොබර් මස පලමු දින වන විට නිකුත්වු බව වාර්තා උනා. මෙම සංස් කරනය තුලදී වින්ඩෝස් 7 සදහා වැඩි අවධානයක් යොමුකර ඇති අතර වින්ඩෝස් ෆෝන් 7 සදහා ප්‍රමුකතාවය දී ඇති බවක් වාර්ථා උනා. දිගටම වින්ඩෝස් ලියිව් එසෙන්ශල් වල එකලොස් වන සංස්කරනය …. කියවන්න

“සීමාන්තික සමාධිය ඔබේ විමසිල්ල නිදිගන්වනු ඇත” ලොකු ස්වාමීන්වහන්සේ පැහැදිලි කලා.

අද සැදැවේ පැවති දවසේ සමාලෝචන ‍රැස්වීමේදී සමාධි මනස ගැන ගැටලුවක් ලොකුස්වාමීන් වහන්සේට යොමුකලේ ටිබෙටියානු ස්වාමීන් වහන්සේ නමක් විසින්. එක්තරාආකාරයකට සමාධිය ප්‍රයෝජනවත් නමුත් සමධි මනසට ලොල් වීම ඔබව යතාර්තයෙන් ඉවතට ඇදදැමීමක්බවයි අවසානයේ අපට පහදා දුන්නේ.”සීමාන්තික සමාධිය ඔබේ විමසිල්ල නිදිගන්වනු ඇත” ලොකු ස්වාමීන්වහන්සේ පැහැදිලි කලා. දිගටම “සීමාන්තික සමාධිය ඔබේ විමසිල්ල නිදිගන්වනු ඇත” ලොකු ස්වාමීන්වහන්සේ පැහැදිලි කලා. කියවන්න

මේ අපූරු සොබාදහමේ ප්‍රබොධය හරහා…..

පුරා දින දාහතරකට පසුවයි අප නැවත ආශ්‍රමයට පැමිනුනේ. දිගු වැසි සමයක් නිමාවී තිබුනා.ගහ කොල හරිම ප්‍රානවත් බවකින් තද කොලපාටින් දිලිසුනා. දහවල ආහාර වේල පවා නොතකා මම ඉක්මනින්ම කුටිය වෙත ගියේ මුව හරහා සිරුරට ලැබේන ආහාර වේලමෙන් දෙතුන් ගුනයක ශක්තියක් මේ අපූරු සොබාදහමේ ප්‍රබොධය හරහා මට ලැබෙන බව අත්දැකීමෙන්ම වටහාගෙන සිටි නිසයි. දිගටම මේ අපූරු සොබාදහමේ ප්‍රබොධය හරහා….. කියවන්න

දින අටක් තිස්සේ පැවති ලෝක අධ්‍යාත්මික සමුලුවකට ආශ්‍රමය නියෝජනය කරමින්…..

දින අටක් තිස්සේ පැවති ලෝක අධ්‍යාත්මික සමුලුවකට ආශ්‍රමය නියෝජනය කරමින් සහභාගීවන්නට ලැබුනු අවස්තාව හරිම අපූරු අත්දැකීමක් වූවා.ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු අප පස් දෙනෙක් අප ආශ්‍රමය නියෝජනය කරමින් අප භාවනාව ඇසුරින් ලත් අත්දැකීම් ලොකයේ විවිද තැන් වලින් පැමින් සිටි විද්වතුන් හමුවේ හොද සංයමයකින් යුතුව ඉදිරිපත් කලා. බොහෝ යුරෝපීය රටවල්වල අවදිවෙමින් පවතින අධ්‍යාත්මික නැබුරුව ගැන බොහෝ සෙයින් කතා බහ කෙරුනා. ඉන්දියාවෙන් පැමින සිටි යෝගීවරුන් කල පැහැදිලි කිරීම් … දිගටම දින අටක් තිස්සේ පැවති ලෝක අධ්‍යාත්මික සමුලුවකට ආශ්‍රමය නියෝජනය කරමින්….. කියවන්න