මයික්‍රොසොෆ්ට් ආයතනය ඩොට් නෙට් භාවිතා කරන්නන් සදහා හදිසි පිලිසකර යාවත්කාලීනයක්

මයික්‍රොසොෆ්ට් ආයතනය ඩොට් නෙට් භාවිතා කරන්නන් සදහා හදිසි පිලිසකර යාවත්කාලීනයක් නිකුත් කලබව කියවුනා.මෙය ස්තාවර පරිගනක සදහා එතරම්ම අදාලනොවන බවත් නමුත් ඔබගේ ස්තාවර පරිගණකය සර්වරයක් ලෙස භාවිතා කරන්නෙක් නම් වැදගත් වන බවත් සටහන් උනා. දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය ඩොට් නෙට් භාවිතා කරන්නන් සදහා හදිසි පිලිසකර යාවත්කාලීනයක් කියවන්න

වන අරනක් තුල දහම සමග ගෙවීයන ජීවිතය..

වන අරනක් තුල දහම සමග ගෙවීයන ජීවිතය භාහිර ඔබට හුදකලා පාලු ලෙස දැනෙන බව මම දනිමි. නමුත් ඔබ නොදන්නා දේ වන්නේ මෙහිදි අප කරන්නේ ඔබ නගරයේ සිට ඔබේ අනෙකා සමග කරන ඇලීම් හා බැදීම් නිසා කරන සටන තරම්ම සටනක් අප හුදකලාව පෙර ජීවිතකාලය පුරා හෝ සමහර විට ආත්ම ගනනාවක් තිස්සේ ‍රැස් කර ගත් ඉහත කී සටනේ මතක සටහන් වලින් සිත මුදා ගැනීම සදහා කරමින් සිටින … දිගටම වන අරනක් තුල දහම සමග ගෙවීයන ජීවිතය.. කියවන්න

“ඔබ මෙහි ආවේ අනුන් ලියපු කියපු දේ කියවන්නට නොව එසේ කරමින් ඔබ නිතරම සගවන්නට උත්සාහ කරන ඔබ නම් ඔබේ සැබෑ පොත කියවන්නට පමනි.”

අප බොහෝ විට ප්‍රායෝගිකව නිවනේ සිට පිටතට ගව්ගනන් ඇදෙන මගවල් ‍තෝරා ගන්නා අතර න්‍යායාත්මකව මුහුන ලස්සන, කට පුන්චි, නැතිනම් ගීතවත් කට හඩක් ඇති හා ආශ්චර්යාත්මක තැන්වල නිවන සොයමින් නිකරුනේ රස්තියාදුවෙයි.අප ආශ්‍රමයට පැමිනෙන විටම අපට පි‍ටුහතරක පොත් පින්චක් ලැබෙන අතර එහි සරලව මූලික උපදෙස් ලබා දෙන අතර, ඉහත දැක්වුවේ එහි පසු පිටෙහි අන්තිමට සටහකරතිබු සටහනකි. දර්ම පුස්තකාල මෙහි නොමැත. වරක් මේ ගැන විමසූ විට ලොකු ස්වාමීන් … දිගටම “ඔබ මෙහි ආවේ අනුන් ලියපු කියපු දේ කියවන්නට නොව එසේ කරමින් ඔබ නිතරම සගවන්නට උත්සාහ කරන ඔබ නම් ඔබේ සැබෑ පොත කියවන්නට පමනි.” කියවන්න

අනාරාකා වහාම මීලග මුල්ම නඩු අංකල්ව හමුවෙදීම මෙසේ කීවේය….

කාලයත් සමග අනාරාකාට ඇත්ත වැටහෙන්නට විය.අනාරාකා වහාම මීලග මුල්ම නඩු අංකල්ව හමුවෙදීම මෙසේ කීවේය. අනේ සොරි අංකල්, ………………… දිගටම අනාරාකා වහාම මීලග මුල්ම නඩු අංකල්ව හමුවෙදීම මෙසේ කීවේය…. කියවන්න

ඈත කදුවලලු වල තැනින් තැන සුදුපාට සලුවාගේ දියපාරවල් මතුවෙන හැටි ශාන්තිමත් මනසට බරපතල දහම් පනිවිඩයක් පහදා දෙනවා..

වස්සනයත් සමග ආශ්‍රමය එක පැත්තකින් වඩාත් නිහඩ වෙනවා උනාට තව පැත්තකින් හරිම කලබල කාරී වෙන හැටි හරිම අපූරුයි. අපි ආහාර සදහා දාන ශාලාවට යන්නේ දවසට එක වරක් පමනයි. බොහෝ වෙලාවට ලොකු ස්වාමීන් වහන්සේම ගම්වැසියන්ට දන්වනවා දානය ‍රැගෙන ඒමෙන් වලකින්න කියලා. විශාල දියපහරවල් දෙක තුනක්ම පසුකරන්නට වන නිසා වැසි සමයේදී. පසුගිය කාලයේදී නිහඩව කුඩා දියපාරවල්ව තිබු තැන් විශාල දිය පහරවල් වෙමින් මහ හඩ නන් වමින් ගලා … දිගටම ඈත කදුවලලු වල තැනින් තැන සුදුපාට සලුවාගේ දියපාරවල් මතුවෙන හැටි ශාන්තිමත් මනසට බරපතල දහම් පනිවිඩයක් පහදා දෙනවා.. කියවන්න

නිවන යනු ඔබගේ අවසාන සටනයි. නමුත් මෙහිවන “අවසාන” වචනයම ඔබව …..

නිවන යනු ඔබගේ අවසාන සටනයි. නමුත් මෙහිවන “අවසාන” වචනයම ඔබව සටනින් ඈත් කරනවා. මොකද ඔබ හොදටෝම සටනට ඇබ්බැහි වෙලා සිටින නිසා. දිනනකොට සතු‍ටු වෙන්නත් පරදින කොට හඩන්නටත් ඔබට සටන උවමනාම බව ඔබට දැනෙන නිසා. හිතන්න අධිවේගරිද්ම ජීවිතයක් ගතකරන ඔබට කිසිදු රිද්මයක් නැති පරිසරයක් සිතන විට පවා දැනෙන මානසික විය්‍යාකූල භාවය. හරියට අපි ආශ්‍රමයට ආගන්තුකයන් වූ කාලයේ වගේ…… දිගටම නිවන යනු ඔබගේ අවසාන සටනයි. නමුත් මෙහිවන “අවසාන” වචනයම ඔබව ….. කියවන්න

නිවන යනු සෙවීමට ඇති හෝ සෙවීමට හැකි දෙයක් නොවන බව……

නිවන යනු සෙවීමට ඇති හෝ සෙවීමට හැකි දෙයක් නොවන බව වටහා ගන්නේ ඉතාම සුලු පිරිසක් පමනයි. එයිනිත් වැඩි කොටසක් මෙය වටහා ගන්නේ තර්කානුකූල වදන් පෙලක සිර කරුවන් හැටියට මිසක වචනාර්තය ඉක්මවාගිය භාවිතාර්ත්යකින් නොවේ. දිගටම නිවන යනු සෙවීමට ඇති හෝ සෙවීමට හැකි දෙයක් නොවන බව…… කියවන්න

ඔබට අහගෙන සිටින්නට දහම් කතා කියන්නට මෙහි කවුරුත් නැති උනත් ……

විටක අප සමග එක්වු ඇමරින් මහත්මයෙකුට ලොකු ස්වාමීන් වහන්සේ මෙසේ කීවා, ඔබට අහගෙන සිටින්නට දහම් කතා කියන්නට මෙහි කවුරුත් නැති උනත් ඔබට ඔබේ සැබැ දහම් කතාව අවබොද කරගන්නට උදවු කරන්නට උදවු කරන්නට මෙහි ඔනැම කෙනෙක් සූදානම්. දිගටම ඔබට අහගෙන සිටින්නට දහම් කතා කියන්නට මෙහි කවුරුත් නැති උනත් …… කියවන්න

ෆේස් බුක් ෆෝන් එකක්

ෆේස් බුක් ආයතනය තම සේවාව සදහා වඩාන් ගැලපෙන ආකාරයේ ජංගම දුරකතනයක් නිශ්පාදනය කිරීම ගැන අවධානය යොමුකර ඇති බවක් වර්ථා වෙනවා. දැනටමත් පරිගනක දෘඩාංග නිශ්පාදකයි කිහිපයක් සමගම මේ ගැන සාකච්චා පවත්වා ඇති බවත් වැඩිදුරටත් සදහන් වෙනවා. දිගටම ෆේස් බුක් ෆෝන් එකක් කියවන්න

ආශ්‍රමයේ වසන ඇත්තෙකු තම ගම් බිම් බලා ගොස් ආපසු එනවිට …..

ආශ්‍රමයේ වසන ඇත්තෙකු තම ගම් බිම් බලා ගොස් ආපසු එනවිට දවසක් හෝ දෙකක් පහල ඇති අමුත්තන්ගේ ශාලාවේ සිටිය යුතු බව මෙහි නීතියකි. නැවත ඔබේ අධ්‍යාත්මය පෙර තලයට සුසර කර ගන්න. නගරයේ බොහෝ වැදගත් දේ තිබුනත්, වැඩිහරියක් ඇත්තේ කුනු කසල බව අමතක නොකරන්න. නැවත පැමිනියෙකු ලොකු ස්වාමීන් වහන්සේ හමුවන පලමු අවස්තාවේදීම බොහෝ විට ලැබෙන අවවාදයකි මෙය. දිගටම ආශ්‍රමයේ වසන ඇත්තෙකු තම ගම් බිම් බලා ගොස් ආපසු එනවිට ….. කියවන්න