අනෙකා අනුභවය
ලාංකිකයෙක්ව ඉපදීම ගැන මම අවංකවම සතුටු වෙමි. දිගටම අනෙකා අනුභවය කියවන්න
ලාංකිකයෙක්ව ඉපදීම ගැන මම අවංකවම සතුටු වෙමි. දිගටම අනෙකා අනුභවය කියවන්න
ටුවිටර් භාවිතාකරන්නන්ට වඩාත් පහසුකම් සලසමින් ඔවුන්ගේ ප්‍රධාන පිටුව වෙනස් වී ඇති බව පැවසුනා. තම කියවන්නන් සමග සජීවී සංවාදයේ යෙදෙන්නට මෙන්ම සුද්‍ර බ්ලොග් සබදතා පවත්වා ගෙන යන්නටත් පහසුකම් සැලකෙන අතර ඉදිරි සති කිහිපය තුල ඔබටත් මෙම පහසුකම අත්විදිය හැකිවන බවයි වැඩි දුරටත් කියා තිබුනේ. දිගටම ටුවිටර් භාවිතාකරන්නන්ට කියවන්න
මීලග පරිගණක පරිනාමය, ඔබේ මෙහෙයවීමක් බලාපොරොත්තුවෙන් සිටින සේවකයාගේ සිට ඔබ ගැන අවබෝදයක් ඇති ඔබගේ මීලග හැසිරීම මෙය විය හැකි යැයි උපකල්පනයන් ඔබට ඉදිරිපත් කරමින් ඔබගේ ක්‍රියාකාරකම් පහසු කරවන්නට උදවු වන හිත මිතුරෙකුගේ ස්වරූපය දක්වා වනු ඇත. දිගටම මීලග පරිගණක පරිනාමය කියවන්න
මෙම සතිය ආරම්භයේම වාගේ ඇඩෝබි ආයතනය අනතුරු අගවා සිටියා තම “ඇක්‍රොබැට් පි.ඩි.එෆ්” ෆයිල කියවනය සදහා සයිබර් පහර දීම් කිහිපයක් අන්තර් ජාලයට මුද හැර ඇති බව. අදවන විට නිකුත්කල ප්‍රවෘතියක කියවෙන්නේ මෙම පහරදීම සදහා ඉලක්ක කරගන්නා දුර්වලතාවය සදහා වෙනත් ආයතනය නිකුත් කර ඇති යාවත්කාලීනය භාවිතා නොකරන ලෙසයි.තම ආයතන තවමත් මේ සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර නොමැති වුවත් ඉහතකී යාවත්කාලීනයෙහි ඇති දුර්වලතා කිහිපයක් වෙනත් ගැටලු නිර්මානය කරන්නට ඉඩ … දිගටම ඇඩෝබි ආයතනය අනතුරු අගවා සිටියා කියවන්න
මිලියන 281කට අදික පිරිසක් භාවිතා කරන්නේයැයි සැලකෙන යාහූ ඊමේල් සේවය ඇතුලු යාහූ සේවාවන් සම්පූර්නයෙන්ම නව මුහුනවරකට ගෙනයාම ආරම්භ කර ඇතැයි වාර්තා උනා. වැඩි වේගයක් හා වඩා පහසුකම් සමග මෙහි බීටා සංස්කරනය දැනට එලිදක්වා ඇතැයි කියවෙනවා. දිගටම යාහූ සේවාවන් සම්පූර්නයෙන්ම නව මුහුනවරකට කියවන්න
දිගු කාලයකට පසුව නැවත සමාජ ගතවීම හරිම අපූරු අත්දැකීමක්.කෙටියෙන් මම මෙහෙම කිව්වොත් ” හරියට අපි රිද්ම දෙකක ජීවත් වෙනවා වගේ”. දවස් දෙකක දිගුගමනකින් පසුව මා ප්‍රදාන නගරයට පිවිසෙන විට වෙනස දැඩිලෙස දැනෙනට පටන්ගත්තා. කලාගාරයේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයක් නරබමින් හවස්වරුව ගතකල මා හැන්දැවේ ගෝඩෝ එනකම් නම් මා කවදත් ප්‍රිය කල කෘතිය ඇසුරින් රචනා කල වෙදිකා නාට්ය්‍යය නැරබුවා. ජීන් පෝල් සාත්‍රේ, ඇල්බෙයා කැමූ වගෙ මිනිසුන් ලෝකය දැකපු … දිගටම මම මෙහෙම කිව්වොත් ” හරියට අපි රිද්ම දෙකක ජීවත් වෙනවා වගේ”. කියවන්න
මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙකු අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වින්ඩෝස් ලයිව් හා අලුත්ම වින්ඩෝස් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කරනය අතර ගැටලුව වින්ඩෝස් ලයිව් සදහා නිකුත් කර මීලග යාවත්කාලීනය සමග අවසන් වන බවයි. මෙහිදී මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්න වලදී පවා අලුත් බ්‍රවුසරය වින්ඩෝස් 7 වල අලවිය ඉහලදැමීමට පවා හේතුවිය හැකි තරමේ වෙනසක් ඇති බවටම් ඉගි දැක්වුනු බව සදහන් උනා දිගටම වින්ඩෝස් ලයිව් හා අලුත්ම වින්ඩෝස් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කරනය අතර ගැටලුව කියවන්න
ෆයර් ෆොක්ස් හි නවතම සංස්කරනයන්ගේ දැකිය හැකිවු දුර්වලතා සදහා පිලිසකර යාවත්කාලීනයන් නිකුත් කල බව සදහන් උනා.සතියකට පමන පෙර නිකුත් කල නවතම සංස්කරනය සදහා මේවා අදාල බව දන්වා තිබෙනවා. ෆයර් ෆොක්ස් ආරම්භයේදී මතුවන දුර්වල තාවයක් මින් ප්‍රදාන බව කියවෙනවා. දිගටම ෆයර් ෆොක්ස් හි නවතම සංස්කරනයන්ගේ දැකිය හැකිවු දුර්වලතා කියවන්න
ඉන්ටෙල් ආයතනයේ ප්‍රධානියෙකු පසු ගියදා ප්‍රකාශ කලේ මීලග යුගය යනු ඔබගේ මෙහෙයුමට අනූව නොව හැසිරෙන උපකරන වෙනුවට ඔබ ගැන අවබොදයක් ඇති ඔබගේ හැසිරීම් රටා හදාරා ඔබගැන පෙර වැටහීමක් ඇති උපකරන නිශ්පාදනය ගැන අවදානය යොමුවී ඇති බවයි. අදාල උපකරනයට එක්කරන සංවේදක මගින් මෙම කාරනාව ඉටු කරන බවයි. උදාහරනයක් හැටියට රුපවහිනි දුරස්ත පාලකය භාවිතා කරන්නන් වෙන වෙනම හදුනා ගෙන ඔවුන්ඝේ රුචි අරුචිකම් වටහා ගන්නා අතර නැවත වරක් … දිගටම ඔබගැන පෙර වැටහීමක් ඇති උපකරන කියවන්න