අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 65% පමනම

සිමන්ටෙක් ආයතනය පවසන්නේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 65% පමනම කිසියම් ආකාරයක සයිබර් පහරදීමකට ලක්වී ඇතිබවයි.මින් 80% පමන මෙම ආකායේ පහරදීම් විස්වාස නොකරන බව ප්‍රකාශකරන බවත් කියවුනා. පැන්ඩා ආයතනය පවසන්නේ සමාජ ජාලා භාවිතයට ඉඩ හැර ඇති සමාගම්වල සයිබර් අනතුරුවලට ලක්වීමේ ප්‍රතිශතය ඉතාමත් ඉහල බවයි. දිගටම අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 65% පමනම කියවන්න

64 බිට් ප්ලැෂ් ප්ලයරය

අඩොබේ ආයතනය 64 බිට් ප්ලැෂ් ප්ලයරය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහාද වඩාත් උචිත අයුරින් නිමවා බීටා සංස්කරනයක් ලෙස නිමවා එලිදක්වා ඇති බව සටහන් උනා. එය මෙම ලිපිනයෙන් ලබාගත හැකි බවත් සදහන්. මෙම සංස්කරනය “ස්ක්වාර්” ලෙස දැනට නම් කර ඇත. දිගටම 64 බිට් ප්ලැෂ් ප්ලයරය කියවන්න

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි 9 වන සංස්කරනයේ බීටා එලිදැක්වීම…

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි 9 වන සංස්කරනයේ බීටා එලිදැක්වීම දැන් ලබාගත හැකිබව පැවසෙනවා. නවීනතම හා බොහෝ වෙබ් ප්‍රමිතීන්ට ඉතාහොදින් ගැලපෙන ලෙස සකස් කර ඇතැයි සැලකෙන මෙම නවීනතම සංස්කරනය පරිගනකයේ ග්‍ර‍ෆික් ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉහලතලයකට නැංවීමට අදාල මෘදුකාංග වලින්ද සමන්විත බව කියවෙනවා. ජාවා ස්ක්‍රිප්ට් සදහාද දියුනුකල විශේශාංග එක් කර ඇතිබව පවසනවා. මෙම ලිපිනය ඔස්සේ පිවිස මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා 9 වල බීටා සංස්කරනය දැන් ලබා ගත හැකියි. දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි 9 වන සංස්කරනයේ බීටා එලිදැක්වීම… කියවන්න

” ඔරුව පිලිකුලට භාජනය නොකරන්න. ඔබ කැමති වූවත් නොවුනත් එය ……

පිලිකුල් භාවනාව මෙහි කවදාවත් භාවිතා නොවුනු දෙයක් වුනා. ලොකු ස්වාමීන් වහන්සේ වරක් පැවසුමේ කරුනා කර මොන අඩුපාඩු ඇතැයි ඔබට ඔබේ සිරුර ගැන සිතුනත් කරුනා කර එය අප්‍රිය කරන්නට ප්‍රතික්ශේප කරන්නට උත්සාහ නොකරන ලෙසයි. ” ඔරුව පිලිකුලට භාජනය නොකරන්න. ඔබ කැමති වූවත් නොවුනත් එය ඔබගේ ගමන අවසන් වන තුරු ‍රැක ගැනීම අතිශය වැදගත් බව සලකන්න.” ‍රැස්වීම් ශාලාවේ තිබු සටහන් අතරින් එකක් වූවා. දිගටම ” ඔරුව පිලිකුලට භාජනය නොකරන්න. ඔබ කැමති වූවත් නොවුනත් එය …… කියවන්න

අතිශය බහුතරයක් ධනය අතින් හෝ දැනුම අතින් සැලකියයුතු මට්ටමක අය වූවා

ආශ්‍රමයේදී මට හමුවු අය අතරින් අතිශය බහුතරයක් ධනය අතින් හෝ දැනුම අතින් සැලකියයුතු මට්ටමක අය වූවා. සමහර විට එයට ප්‍රදාන හේතුවක් වන්නට ඇත්තේ මෙතැනට ඒමට ඇති දුශ්කර ගමන විය හැකියි.අනිත් අතින් මෙහි සිටින අයගෙන් මාදු‍ටු ප්‍රදාන ගුනාංගය නම් ඔවුන්ගේ දැනුම හෝ ධනය ඔවුන්ව පිම්බීමකට ලක් කරනවා වෙනුවට ශික්ශනයකට ලක් කර ඇති බවයි. තමුන්ගේ පෞර්ශත්වය අනෙකා ආක්‍රමනය කිරිම නොව අනෙකාද තමා හා සමව සැලකීම තුලින් විහිදන්නට … දිගටම අතිශය බහුතරයක් ධනය අතින් හෝ දැනුම අතින් සැලකියයුතු මට්ටමක අය වූවා කියවන්න

ආශ්‍රමය තුල කවරදාකවත් දේවතා එලි ගැන අද්භූත දර්ශන ගැන….

ආශ්‍රමය තුල කවරදාකවත් දේවතා එලි ගැන අද්භූත දර්ශන ගැන කිසිම දිනක කතා බහක් මට ඇසුනේ නැහැ. මෙහි පැමින මුල්සති දෙක තුන අවසන් වනවාත් සමග එවැනි දේගැන යම් කුතුහලයක් ඇති අය පවා එවැනි දේවල ඇති නිෂ්පල බවත් නැතිනම් වැදගත්මදේ මා දෙස බලා මාව තේරුම් ගැනීම මිස අත්භූත දේ ගැන විමසමින් කාලය වැය නොකිරීම බව තේරුම් ගන්නවා.මෙහි සිටින කිසියම් දියුනු මානසික තලයක සිටින ඇත්තන් දෙස පවා අමුතුආකාරයට … දිගටම ආශ්‍රමය තුල කවරදාකවත් දේවතා එලි ගැන අද්භූත දර්ශන ගැන…. කියවන්න

ඔබේ මනසේ විවිද තලවලට ඔබට එබී බලන්නට…..

ඔබේ මනසේ විවිද තලවලට ඔබට එබී බලන්නට හැකි වුවහොත් ඔබ පුදුමයට පත්වෙනබව මම හොදින්ම දන්නා දෙයක්. සමහර විට නෙක ඇතුම් පැලදුම් අදිමින් විවිද සංකේත ඒවාට අමුනමින් හා සමාජයෙන් ගරුබුහුමන් විදිමින් සිටින ඔබත්, ඇත්තෙන්ම මේ සියල්ල තුල සැගවී ඇති ඇත්තම ඔබත් අතර කොයිතරම් වෙනසක් ඇතිද?? නැතිනම් මේ සියල්ල ‍රැක ගැනීම සදහා ඔබ දරන වෙහෙස කොපමනද?? ආදීවු සරල කාරනා වලසිට ඔබගේ අභ්‍යන්තරයට පිවිසෙන විට ඔබ සිහිනෙන්වත් නොසිතූ … දිගටම ඔබේ මනසේ විවිද තලවලට ඔබට එබී බලන්නට….. කියවන්න

පරිසරය හා බැදුනු විටින්විට වෙනස් වන තවත් යමක් ඇතිබව

මේ දිනවල දහවල් ආහාර වේලෙන් පසුව අපට අවසර ලැබෙනවා කඳුයාය අතර විහිදී ඇති අතුරුමාවතක් දිගේ දිනකට පැය දෙක තුනක් ඇවිදයන්නට.ආශ්‍රමය පිහිටි කදුමුදුනතින් අනෙක් දෙසටවන්නට පිහිටි විශාල ගංගාව හා සමාන්තරව විහිදුනු අඩිපාරක් මම බොහෝ විට තොරාගන්නවා.ඉදහිටක හමුවන ගැමියෙකු හැරුනු විට විටක තදින් පැතිරුනු තුරු ගොමුත් තවත් විටක එලිමහන් පරිසරයත් ආදී නෙක වටපිටාව මනසට නැවුම් ප්‍රබෝදයක් කැන්දනවා.ෆෙං ශුයි දහම ගැන මට විශල අවබෝදයක් ලබා ගන්නට මේ පරිසරයේ … දිගටම පරිසරය හා බැදුනු විටින්විට වෙනස් වන තවත් යමක් ඇතිබව කියවන්න

විද්‍යාව පිලිබද මහා දැනුමැති අය පවා මෙම දැනුම ඉදිරියේ අසරන වන අයුරු පෙනුනා

ආශ්‍රමය තුල බොහෝ දැනුමක් අපවෙත පැමිනුවත් බොහෝ විට එම දැනුම කොටස් කිරීම නොහොත් විෂය නාමයන් යටතේ කොටස් කලේ නැහැ. හරියට යම් වැඩපිලිවලකදී වෙළදනාම මග හරිනවා වගේ. ෆෙං ශූයි, තයිචි වැනි බොහෝ විශය රටාවන් යටතේ එන අපමන දැනුමක් අවබොදයක් අපවෙත ලබාදුන්නා.කාලයත් සමග මේ විවිද විශයන් නමුත් එකම මූලාශ්‍රයකින් පැන නගින හැටි අපට මනාව වැටහෙන්නට පටන් ගත්තා.සමහර විට රසායිනික හා භෞතික විද්‍යාව පිලිබද මහා දැනුමැති අය පවා … දිගටම විද්‍යාව පිලිබද මහා දැනුමැති අය පවා මෙම දැනුම ඉදිරියේ අසරන වන අයුරු පෙනුනා කියවන්න