ඇඩෝබි ප්ලැෂ් ප්ලේයරයේ 10.3 වන සංස්කරනය අන්තර්ජාලය වෙත……..

ඇඩෝබි ප්ලැෂ් ප්ලේයරයේ 10.3 වන සංස්කරනය අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවට තොරතුරු කියවෙනවා. මෙම සංස් කරනය දැනට භාවිත සියලුම පාහේ මෙහෙයුම් පද්ධති සදහා එකග බවට කිය වෙනවා. මැතකාලයේ මහත් විම සුමට ලක්වූ ඉවත්කිරීමට මහත් අපහසු තොරතුරු එකතුව “ප්ලැෂ් කුකීස්” ඉවත් කිරීම ආකාර කිහිපයකින් පහසු කර ඇති බවට තොරතුරු කියවෙනවා. දිගටම ඇඩෝබි ප්ලැෂ් ප්ලේයරයේ 10.3 වන සංස්කරනය අන්තර්ජාලය වෙත…….. කියවන්න

ඇමරිකානු වීසා පත් ලබාදීම සදහා පැවති තේරීම් ක්‍රියවලිය ගැන ගැටලුවක්….

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් පලවන වාර්තාවකින් කියවෙන්නේ 2012 වසර සදහා ඇමරිකානු වීසා පත් ලබාදීම සදහා පැවති තේරීම් ක්‍රියවලිය ගැන ගැටලුවක් පැන නැගී ඇති බවයි. දින තිහක ලියාපදිංචි කාලය තුලදී මුල් දින දෙකෙහි ලියාපදිංචි වූවන් සදහා 90% අවස්තාව උදා වීම මෙ සදහා යොදා ගත් පරිගනකවල මෘදුකාංග දෝශයක් ලෙස හදුන ගනිමින් සිටින බවයි. මිලියන 12ක ඉල්ලුම් පත් අතරින් 55000 තේරීම් අවස්තා ලබාගැනීමේදී ‍තෝරා ගත් රටවල් කිහිපයක් සදහා ප්‍රමුකස්තානය … දිගටම ඇමරිකානු වීසා පත් ලබාදීම සදහා පැවති තේරීම් ක්‍රියවලිය ගැන ගැටලුවක්…. කියවන්න

බ්ලොගර් අඩවිය නැවත යතා තත්වයට

ආසන්න වශයෙන්පැය 21ක තාවකාලික බිදවැටීම අවසන්කරමින් බ්ලොගර් අඩවිය නැවත යතා තත්වයට පත්ව ඇති බවට තොරතුරු පලවෙනවා. සාමාන්‍ය ලෙස බදාදා දිනවල සිදුවන නඩත්තුකටයුතු අතර තුර තවමත් අපහැදිලි කරුනක ප්‍රතිපලයක් ලෙස මෙම බිද වැටීම සිදුව ඇති බවයි කියවෙන්නේ. වැඩිදුරටත් සටහන් වන්නේ අස්ථාන ගතව ඇති පලකිරීම් ඉදිරි දිනකිහිපයතුල නැවත ස්ථාපනය සදහා කටයුතු කරමින් සිටින බවයි. දිගටම බ්ලොගර් අඩවිය නැවත යතා තත්වයට කියවන්න

ෆේස්බුක් මත පලවෙන සැකසහිත වෙබ් අඩවි සබදතා ගැන භාවිතා කරන්නන්හට අනතුරු හැගවීමේ ක්‍රමවේදයක්..

ෆේස්බුක් මත පලවෙන සැකසහිත වෙබ් අඩවි සබදතා ගැන භාවිතා කරන්නන්හට අනතුරු හැගවීමේ ක්‍රමවේදයක් මේවන විටත් අත්හදා බැලීමේ මට්ටමෙන් සීමිත භාවිතාකරන්නන් පිරිසක් අතර ක්‍රියාත්මක බව පලවෙනවා. සැම විනාඩි 30 කටවරක් යාවත්කාලීන වන මෙම දත්ත ගබඩාව සමන්විත වනු ඇත්තේ භාවිතා කරන්නන්ම එම වෙබ් අඩවි ගැන ලබාදෙන තොරතුරු මත වන අතර භාවිතා කරන්නෙකු මෙම වෙබ් අඩවියක් වෙත පිවිසෙන්නට තැත්කිරීමේදී අනතුරු හැගවීමේ පනිවිඩයක් ඔහුවෙත ලබාදීමට මෙම ක්‍රමවේදය සකස්කර ඇති … දිගටම ෆේස්බුක් මත පලවෙන සැකසහිත වෙබ් අඩවි සබදතා ගැන භාවිතා කරන්නන්හට අනතුරු හැගවීමේ ක්‍රමවේදයක්.. කියවන්න

වින්ඩෝස් 7 හි අහිතකර මෘදුකාංගවලින් අසාදිත වීමේ ප්‍රතිශතය ඉහලයාමක්……

වින්ඩෝස් 7 හි අහිතකර මෘදුකාංගවලින් අසාදිත වීමේ ප්‍රතිශතය 2010 වසරේ දෙවන භාගය වනවිට 30% ඉහලයාමක් සටන් වන බවත් වසර 10 පැරනි එක්ස් පී සංස්කරනය සදහා මෙම තත්වය 20% පහල වැටීමක් ගැනත් තොරතුරු පලවෙනවා. එසේම වින් 7 හි 32 බිට් සංස්කරනයේ ආසාදනයට ලක්වීමේ ප්‍රතිශතය 64 බිට් සංස්කරනයට වඩා පහල අගයක් 2010 වසර තුල වාර්ථා වූ බවක්ද කිය වෙනවා. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම ගනනය කිරීම සදහා ඔවුන් යොදා … දිගටම වින්ඩෝස් 7 හි අහිතකර මෘදුකාංගවලින් අසාදිත වීමේ ප්‍රතිශතය ඉහලයාමක්…… කියවන්න

ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තොරතුරු වඩාත් ආරක්ශිත කිරීමේ අරමුනෙන්…….

ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තොරතුරු වඩාත් ආරක්ශිත කිරීමේ අරමුනෙන් පිවිසීමේදී අමතර අවසර පදයක් හදුන්වා දීමට කටයුතු කරමින් පවතින බවට පුවතක් පලවෙනවා. “අනුමත පිවිසීම්” ලෙස නම් කර ඇති මෙම ක්‍රම වේදය විසින් ඔබ නිරතුරුව භාවිතා කරන පිවිසීම් උපාංග සදහා තහවුරු අංකයක් ලබා දෙන අතර ආගන්තුක උපාංගයක් භාවිතයෙන් පිවිසීමට උත්සාහ කිරීමේදී නැවත තහවුරු අංකය ඉල්ලා සිටිමටත් , එය ඉදිරි පත් කිරීමට්ට අපොහොසත් වන තුරා ගිනුමට පිවිසීමේ ක්‍රියාවලිය අංක්‍රියව … දිගටම ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තොරතුරු වඩාත් ආරක්ශිත කිරීමේ අරමුනෙන්……. කියවන්න

ගූගල් ක්‍රෝම් 12 බීටා සංස්කරනය

ගූගල් ක්‍රෝම් 12 බීටා සංස්කරනය වැඩිදුයුනු කිරීම් රාශියක් සමග නිකුත්වී ඇති බවට පුවත් පලවෙනවා. දෘඩාංග තීවර කිරීම් මෙන්ම පෞද්ගලිකත්වය ‍රැකීමේදී මෙන්ම ආරක්ශක බවෙන් වැඩිදියුනු කල නවාංග සමග මෙම නිකුතුව පහල දැක්වෙන ලිපිනය ඔස්සේ ලබා ගත හැකියී. http://www.google.com/intl/en/landing/chrome/beta/ දිගටම ගූගල් ක්‍රෝම් 12 බීටා සංස්කරනය කියවන්න

ගූගල්හි බ්ලොගර් සේවාවේ බිදවැටීමක් වාර්ථාවෙනවා……….

ගූගල්හි බ්ලොගර් සේවාවේ බිදවැටීමක් වාර්ථාවෙනවා. සීමිතකාල සීමාවකදී කියවීමට පමනක් ඉඩකඩ ලබා දෙන සේවාවක් බවට පත්ව ඇති අතර ආසන්න පැය කිහිපයක් තුල බ්ලොග් පලවීම් වලට ලබා දෙන ලද ප්‍රතිචාර අවංලංගුවීමක් සිදුවන බවයි කියවෙන්නේ. කෙසේ වෙතත් ගූගල් ආයතනය තවමත් මෙම බිදවැටීමේ සිදුවීම සදහා පැහැදිලි කිරීමක් නිකුත්කර නැති අතර පැය 30ක කාලපරාසයක් නිවැරදිකිරීම් සදහා ගත විය හැකි බවට පමනක් නිවේදනය කර සිටිනවා. දිගටම ගූගල්හි බ්ලොගර් සේවාවේ බිදවැටීමක් වාර්ථාවෙනවා………. කියවන්න

ප්ලැෂ් හි තාවකාලික තොරතුරු මල්ල දක්වාම බලපැවැත්වෙන ලෙස…….

නැවත පැමිනීමකදී පහසුකර දෙන්නට ප්ලැෂ් හි “රදවාගත් ගොනු” ඔබට උපකාරී වනු ඇත. එවා අතර ඔබගේ භාවිත නාමයක් අවසර පද ඇතිලු බොහෝ වැදගත් තොරතුරු තිබිය හැක.අවාසනාවකට මෙන් සියල්ල ධනාත්මකව පමනක් සිදු නොවේ. ඔබේ මෙම තොරතුරු අනවසර පිවිසීම් සදහා බලා සිටින්නෙකු අතට පත් වීමට ඇති ඉඩ කඩද බොහෝය. මෑතකාලයේ සියලු වෙබ් පිරික්සනයන්ගේ ප්‍රමුක අවධානයක් ලබා ගත් මෙම තාවකලික තොරතුරු ඉවත්කිරීමේ ක්‍රමවේද හමුවේ උවද ප්ලැෂ් වල බල පැමක් … දිගටම ප්ලැෂ් හි තාවකාලික තොරතුරු මල්ල දක්වාම බලපැවැත්වෙන ලෙස……. කියවන්න

ඔසාමා මියයාමේ පුවතට දවටා එවනු ලබූ පරිගනක වෛරසයක් හමුවේ……

ඇමෙරිකානු රහස් ඔත්තු සේවාව නිකුත්කල පුවතකට අනූව ඔසාමා බින් ලාඩන්ගේ මියයාම සටහන් කරමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප හා චලන රූ පට සමග තොරතුරු සොරා ගැනීම සදහා සකස් කල හානිකර මෘදුකාංගයක් ගැන කිය වෙනවා. ලොව ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගම් දෙකක් විසින්ද මෙම පුවත සනාත වන ආකාරයේ තොරතුරු හෙලි කර සිටිනවා. වැඩිදුරටත් සටහන් වන්නේ ට්‍රොජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් ලෙස මෙය හදුනා ගෙන ඇති බවයි. දිගටම ඔසාමා මියයාමේ පුවතට දවටා එවනු ලබූ පරිගනක වෛරසයක් හමුවේ…… කියවන්න