තද දුබුරු පැහැති සිවුර තුල ඇති අති රමනීය ජීවිත රටාව …….

වරක් ආශ්‍රමයට වැඩමකලා ස්විඩන් ජාතික හිමි නමක්.මට මතක විදිහට උන්වහන්සේ අප සමග වසරකට ආසන්න කාලයක් ‍රැදී සිටියා. අවස්තාවක් ලැබුනා මටත් උන්වහන්සේ සමග පුංචි පිලිසදරක යෙදෙන්න. මම අහුවා ඔබවහන්සේ ඇයි පැවිදි ජීවිතයකට පිවිසුනේ කියලා.තම විශාල ගොවිපලේදී වරක් ලැබූ අත්දැකීමක් ඊට මුල්වුබවත්පවසමින් මට ඒ සිද්දිය මේ විදිහට උන්වහන්සේ පැහැදිලි කලා.හොදින් හිරු පායා තිබු දවසක තම ගොවිපොල මැදින් ගලායන තරමක් විශාල දියපහර පසුකර අනිත්දෙසට යාමට සිත්වී දියපහර අසලට … දිගටම තද දුබුරු පැහැති සිවුර තුල ඇති අති රමනීය ජීවිත රටාව ……. කියවන්න

මුලින්ම දැනෙන්නේ සාමුහික සිතුවිලි රටා පමනයි

සමහර විට සිතට ඇතිවෙන හැගීම් හරිම අතාර්කිකයි,හුදකලාව නැතිනම් යටිසිතේ පවතින අපිලිවලේ ප්‍රතිපලයක් වෙන්න ඇති කියලයි මම මුල් දවස්වල විශ්වාස කලේ. නමුත් ක්‍රමයෙන් මට වැටහෙන්න ගත්තා මේ හැගීම්මය ස්වභාවය තේරුම් ගන්නට වෙනස් විදිහකට කිව්වොත් කියවන්නට මම හුරු විය යුතුයි කියලා. අනතුරුව කෙටි කලකින්ම මට හැකිඋනා ඒ රටා වටහා ගන්නට පුහුනුවන්නට.මුලදීහරිම අපැහැදිලි හැගීමක් වගෙ උනාට ක්‍රමයෙන් පැහැදිලිව වැටහෙන්නට පටන්ගත්තා. මුලින්ම දැනෙන්නේ සාමුහික සිතුවිලි රටා පමනයි.අද කුටියේම ‍රැදෙන්නට … දිගටම මුලින්ම දැනෙන්නේ සාමුහික සිතුවිලි රටා පමනයි කියවන්න

පුද්ගල සබදතා පිලිබද විෂය තුල අපූරුසටහනක්

මැත ඉතිහාසය තුල පුද්ගල සබදතා පිලිබද විෂය තුල අපූරුසටහනක් තබූ ෆේස් බූක් නම් සමාජ අඩවිය ආශ්‍රිතව නිර්මානය වූ සිනමා සිත්තමේ රුපරමුවක් ඉහත දැක්වෙන්නේ දිගටම පුද්ගල සබදතා පිලිබද විෂය තුල අපූරුසටහනක් කියවන්න

ඔබ සම්පූර්නයෙන්ම නිදහස් පුද්ගලයෙක් වෙනවා

ආශ්‍රමය තුල නේවාසිකව තුන්වන වසර පසුවන විට ඔබ සම්පූර්නයෙන්ම නිදහස් පුද්ගලයෙක් වෙනවා. නයක ස්වාමීන් වහන්සේගේ අනුමැතිය යටතේ ඔබව ටිකෙන් ටික කදුමුදුනතට වන කුටියක් කරා යන්නට අවසර ලැබෙනවා. ඉන්පසුව අර මුලින් කියු කාලසටහන් අවසන් වනවා. මොකද ඒ වන විට පිටතින් එන මෙහෙයවීමක් අනවශ්‍ය බව අපටම වටහා ගන්නට පුලුවන් වනවා. විසදාගත නොහැකි ගැටලුවකදී හැරෙන්න නායක ස්වාමීන්වහන්සේ බැහැදැකීම අනිවාර්ය වන්නේ නැහැ. නමුත් භෞතිකව අපි ආශ්‍රමයේ නීති රටාවලින් මිදුනද … දිගටම ඔබ සම්පූර්නයෙන්ම නිදහස් පුද්ගලයෙක් වෙනවා කියවන්න

අපේ සිරුරෙ පිහිටා ඇති ඉතා වැදගත් චක්‍රරටා අවදිකිරීමක්

තයිචි කියන්නේ අපූරු කායික චලන රටාවක්. නායක ස්වාමීන් වහන්සේ හිරු උදාවත් සමග උන්වහන්සේගේ කුටිය ඉදිරියේ දී අපූරු ක්‍රියා කාරකමක යෙදෙන බව මම දු‍ටුවේ ආශ්‍රමයට පැමිනි දෙවන සතියේදීමයි. සටන් වලදී යොදාගන්නා චලනරටාවලට සමාන නමුත් ඉතා මන්දවේගයකින් උදා හිරු එලියට මුහුනලා කරන මේ ක්‍රියා වලිය තුල යෝගී චලනවලටත් බොහෝ සමාන කම් පෙනුනා.පසුව මම දැන ගත් පරිදි අපේ සිරුරෙ පිහිටා ඇති ඉතා වැදගත් චක්‍රරටා අවදිකිරීමක් සමගම පරිසරයේ ශක්තිය … දිගටම අපේ සිරුරෙ පිහිටා ඇති ඉතා වැදගත් චක්‍රරටා අවදිකිරීමක් කියවන්න

මිලියනයකට අදික ඇමතුම් සංඛ්‍යාවක්

ගූගල් ජීමෙල් සේවාව තුල හදුන්වාදුන් දුරකතන පහසුකම පලමු පැයවිසි හතර තුල මිලියනයකට අදික ඇමතුම් සංඛ්‍යාවක් ලබාගෙන ඇති බව වාර්තා උනා. දිගටම මිලියනයකට අදික ඇමතුම් සංඛ්‍යාවක් කියවන්න

ගූගල් සර්ච් සේවාව

ඔබට මතක ඇති ගූගල් වෙතින් කලකට ඉහතදී ‍ටුවිටර් වැනි තොරා ගත් අඩවිවල පලවන වෙනස් කම් ඉක්මනින්ම ඔබට දැනගත හැකි අයුරින් සර්ච් සේවාව පුලුල් කලා. දැන් මෙම සෙවාවන් වඩාත් පුලුල් අයුරින් ඔබවෙත පැමින ඇති බවයි පැවසෙන්නේ. දිගටම ගූගල් සර්ච් සේවාව කියවන්න

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්…

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පි‍ටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් … දිගටම මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්… කියවන්න

පරිගණක මව්පුවරුව තුල මෙතෙක් කල් ……

පරිගණක මව්පුවරුව තුල මෙතෙක් කල් වු පරිද්දෙන් ප්‍රධන ප්‍රොසෙසරය හා ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයේ ස්ථානවල වෙනස් කරනට ප්‍රධාන පෙලේ නිශ්පාදකයින් දෙදෙනාම එකග වීඇති බවක් වාර්ථවෙනවා.. විශාල විදුලි ඉතිරියකට ඉඩසාදා දෙමින් ඉහතකී කොටස්දෙකම එකක් ලෙස නිශ්පාදනය කරන්නට ඔවුන් එකග වෙලාලු. දිගටම පරිගණක මව්පුවරුව තුල මෙතෙක් කල් …… කියවන්න

දුරකතනවල මීලග පෙරලිය

දුරකතනවල මීලග පෙරලිය ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත යොදාගෙන මුදල් ගෙවීමට හැකිවන අයුරින් අදාල උපාංග දුරකතනයටම එකතුවීම බවට පුවතක් පලවී තිබෙනවා. දිගටම දුරකතනවල මීලග පෙරලිය කියවන්න