සක්මන් මලුවට හොදින් පෙනෙනවා ……..

දින හතරක් තිස්සේ එක දිගට ඇදහැලුනු මහ වරුසාවෙන් පස්සේ අද යාන්තමට හිරුඑලිය වැටිලා, කුරුලු හඩ පරිසරයම වෙලාගෙන වගේ.සමහර විට ප්‍රබොධය ඔවුන්ටත් දැනෙනවා ඇති.සක්මන් මලුවට හොදින් පෙනෙනවා ඈත කදු වැටිවලින් සුදුම සුදු පාටට කඩාහැලෙන දිය ඇලි රාශියක්ම. ඒ වගේ දිනවලදී එකපාරක් පමනයි අපට ආහාර ලැබෙන්නේ.පසුගිය දින දෙකේදීම අපට ලැබුනේ අපේ නායක ස්වාමීන්වහ්සේගේම දැතින් සකස්කල කිරිවලින් පමනක් නිමවුනු ටිබෙට් ආහාරයක් පමනයි. සිරුර උනුසුම ‍රැකගන්නට සමත් ශක්තිමත් ආහාරයක්ලු. … දිගටම සක්මන් මලුවට හොදින් පෙනෙනවා …….. කියවන්න

ආසාදිත පෙන් ඩ්ර්යිව් එකක් නිසා ඇතිවු අර්බුදය

2008 වර්ෂයේ තම ආයතනයකට අයත් ලැප් ටොප් පරිගණකයකට සම්බන්ද කරනු ලැබූ ආසාදිත පෙන් ඩ්ර්යිව් එකක් නිසා ඇතිවු අර්බුදය තම ආයතනයේ සමස්ත ආරක්ශක පද්දතියම තීර්නත්මක වෙනසකට ලක්කරන්නට සමත්වු බව පසුගියදා එම ආයතනයේ විශ්‍රාම ගිය උසස් පෙලේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා. එනම් 2008 වර්ෂයේ මැදපෙරදිගවු තම හමුදා මූලස්තානයක ලැප් ටොප් යන්ත්‍රයක් බව ඔහු පවසනවා. ඉහත කී ආක්‍රමනය ආරම්භ වනුයේ එම පෙන්ඩ්‍රයුව් එක මාර්ගයෙන් තැන්පත් වු කුඩා මෘදුකාංගයක් … දිගටම ආසාදිත පෙන් ඩ්ර්යිව් එකක් නිසා ඇතිවු අර්බුදය කියවන්න

ඇඩෝබි ආයතනය ඔන් ලයින් ක්‍රමයට ලබාදුන් සේවාවක් වන

ඇඩෝබි ආයතනය ඔන් ලයින් ක්‍රමයට ලබාදුන් සේවාවක් වන පොටෝෂොප් ආශ්‍රිත ඡායා රූප සංස්කරනයේ සිට හුවමාරුව දක්වා යු සේවාව වඩාත් විධිමත් කර ඇති බවක් සදහන් වෙනවා. පෙරටවඩා වේගවත්ව තම වෙබ් අඩවිය සමග කටයුතු කල හැකිවීම,රෙජිස්ටර් වීමකින් තොරව සේවාවන් ලබා ගත හැකිවීම මින් ප්‍රධාන තැනක් ගන්නා බව සදහන් උනා. http://www.photoshop.com/ දිගටම ඇඩෝබි ආයතනය ඔන් ලයින් ක්‍රමයට ලබාදුන් සේවාවක් වන කියවන්න

ඇමරිකවට හා කැනඩාවට නොමිලේම දුරකතන ඇමතුම්

ජීමේල් භාවිතාකරන්නන් හට තම ගිනුමේ සිට ඇමරිකවට හා කැනඩාවට නොමිලේම දුරකතන ඇමතුම් ලබා ගතහැකි බව පැවසෙනවා. අන්රටවල් සදහා ඉතා සුලු ගාස්තුවක් යටතේ මෙම පහසුකම ලබා ගත හැකිබව පැවසෙනවා. ඔනැම දුරකතන අංකයක් සදහා මෙම සේවාව විවෘත බව පැවසෙනවා. දිගටම ඇමරිකවට හා කැනඩාවට නොමිලේම දුරකතන ඇමතුම් කියවන්න

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි 9වන සංස්කරනයේ තොරතුරු රුසියානු වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයවෙත ලැබී ඇත. බැලූබැල්මටම හෙලිවන ප්‍රදාන කාරනාවක් වන්නේ පරිගනක තිරයෙන් එය ලබා ගන්නා ඉඩ ප්‍රමනය ඉතාම සුලු බවයි.වැඩි ඉඩක් හා නිදහසක් භාවිතාකරන්නාහර ඉතිරිකර දී ඇත. සැතැම්බර් 15 වන වනවිට මෙහි බීටා සංස්කරනයක් එලිදැක්වීමට නියමිතව ඇත. දෘඩාංග වේගවත් කිරීම එච් ටි එම් එල් 5 සදහා හොදින් සහය වීම, ජාවා ස්ක්‍රිප්ට් යාන්ත්‍රනයට හොදින් සහය වීම බොහෝ සුවිසේසිතා මෙහි … දිගටම කියවන්න

වින්ඩෝස් 95 හරියටම අදට වසර 15යි දවසකට පමන පෙර

වින්ඩෝස් 95 හරියටම අදට වසර 15යි දවසකට පමන පෙර පෞද්ගලික පරිගණක භාවිතයේ වර්ධනීය වෙනසක් සමග අපවෙන ඉදිරිපත්වුවා. අදාල ප්‍රචාරක කටයුතු සදහා ඩොලර් 300 වෙන්වු බවයි කියවෙන්නේ. වින් 95 භාවිතය සමග නෙට්වර්ක්පහසුව වඩාත් ක්‍රමවත් වු බවත් ෆැක්ස් යැවීමේ පහසුව, ඔඩියෝ පටිගත කිරීමේ පහසුව ඇතුලු නවතම පහසුකම් ‍රැසක එලිදැක්වීමක් බවට පත්වූබව ප්‍රකාශවෙනවා. දිගටම වින්ඩෝස් 95 හරියටම අදට වසර 15යි දවසකට පමන පෙර කියවන්න

සියලුම බ්ලොග් කරුවන් බලපත්‍රයක් ලබාගතයුතුබවට ……

ඇමෙරිකානු ප්‍රාදේශීය බල අධිකාරියක් විසින් අදායමක් ඉපදුවද නැතිවුවද සියලුම බ්ලොග් කරුවන් බලපත්‍රයක් ලබාගතයුතුබවට අනපනතක් ක්‍රියාත්මක කරන්නට යන බවක් වාර්තාවේ.ඩොලර් තුන්සීයක වාර්ශික බලපත්‍රයක් මිලවී ඇතැයි වැඩිදුරටත් සටහන්ව තිබුනා. දිගටම සියලුම බ්ලොග් කරුවන් බලපත්‍රයක් ලබාගතයුතුබවට …… කියවන්න

මයික්‍රොසොෆ්ට් වල ඩි.එල්.එල් ගැටලුව

මයික්‍රොසොෆ්ට් වල ඩි.එල්.එල් ගැටලුව පරිගණක පද්ධති ආකාරයට හා අන්තර්ජාලය හරහා අනතුරට ලක්වීමේ අවදානම දක්වා පුලුල් වීඇතිබවට පුවතක් පලවුනා. දිගටම මයික්‍රොසොෆ්ට් වල ඩි.එල්.එල් ගැටලුව කියවන්න

ෆයර්ෆොක්ස් 4 වල 4වන බීටා සංස්කරනය

ෆයර්ෆොක්ස් 4 වල 4වන බීටා සංස්කරනය නිකුත්වී ඇතිඅතර වෙබ් බ්‍රවුසර් අතරට අලුත්ම මාදිලියේ පහසුකම් මෙහිදී අත්විදීමට ලැබෙන බව පවසා ඇත. පැනොරාමා ලෙස නම් කර ඇති මෙය විවෘතවන වෙබ් පි‍ටු තම්බ්නේල් ලෙස පරිගණක තිරයමත නිදහසේ ගමන්කරවීමට හැකි බවත් තමන්ට උවමනා ආකාරයට කාංඩගත කරගතහැකි බවත් කියවෙනවා දිගටම ෆයර්ෆොක්ස් 4 වල 4වන බීටා සංස්කරනය කියවන්න

ජි මේල් භාවිතාකරන්නන්හට ලගදීම

ජි මේල් භාවිතාකරන්නන්හට ලගදීම තම ලැබීම් කවුලුවතුලින්(ඉන් බොක්ස්)ලිඛිතමය පනිවිඬ වලට අමතරව කටහඩමය පනිවිඬ ලබාගැනීමේ පහසුකම ලබාදීමට සූදානම් බව පැවසෙනවා. දිගටම ජි මේල් භාවිතාකරන්නන්හට ලගදීම කියවන්න