මයික්‍රෝසොෆ්ට්වල “සීරෝ ඩේ ” ගැටලුව තවදුරටත් …..

මයික්‍රෝසොෆ්ට්වල “සීරෝ ඩේ ” ගැටලුව තවදුරටත් විස්වාසනීය ලෙස විසදීනැතිබවට පුවත් පලවෙමින් තිබෙනවා.එම ආයතනය පසුගිය දිනක පිලිසකර රාශියකින් යුතු යාවත්කාලීනයන් ගොන්නක් ඉදිරිපත්කලද අනතුර පහවයාම ගැන සැකපලවෙන වාර්තා පලවෙමින් තිබෙනවා. දිගටම මයික්‍රෝසොෆ්ට්වල “සීරෝ ඩේ ” ගැටලුව තවදුරටත් ….. කියවන්න

ශක්ති සිරුර සමනය කරගන්නා ක්‍රමවෙදය

ආශ්‍රමයේ කෙනෙකුන් හරිම කලාතුරකින් තමා අසනීප තත්වයකට පත්වෙන්නේ. ස්වාභාවික ඔසු ඒ හැම දෙමදෙනාම සුවපත් කලා. මට මතකයි පලමු මාසයේදී මගේ දකුනු අත ඉදිමුනා දරුනු විදිහට. මම හිතන විදිහට විශ්වවිද්‍යාලයෙදී ඇති වුනු ගැ‍ටුමකදී වැදුනු පහරක් නිසා වරින් වර මීට පෙරත් මේ තත්වය ඇතිවෙලා තිබුනා. මම අපහසුතාවයකින් සිටිනවා දු‍ටු ඇමරිකානු ස්වාමීන් වහන්සේ කෙනෙක් කිසියම් කොලවර්ගයක් පොඩිකොට ඉදිමුම අසල තවරන ලෙසත්,තමාගේම අත්ල උපකාරීකරගෙන අක්‍රමවත් වී ඇති මගේ ශක්ති … දිගටම ශක්ති සිරුර සමනය කරගන්නා ක්‍රමවෙදය කියවන්න

විවිධාකරයේ ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා තිබුනත් කිසිම ගැටලුවක් නැතුව පහලම දෘඩාංග ලේයරයේදී ප්‍රෝසස් වෙනවා වගේ

පුරා වසර දෙකකට ආසන්න කාලයක් මේ ආශ්‍රමයේ ගතකරන්න තරම් මේ වන විට මට වාසනාව ලැබුනා. විවිධ සංස්කෘතීන්ට අයත් බොහෝ දෙනෙක් මෙහිදී මට හමු උනා.සුන්දරම අත්දැකීම තමයි භාෂාවවත් වෙනයම් පරස්පරයක්වත් තීරනාත්මක විදිහට මටනම් නොදැනීම. මේ නෙත්මානයට විහිදුනු කදුවලලු දෙකට එහා ලෝකයේදී මම ඉගනගත්තු දැනුමක් ආශ්‍රයෙන් පැහැදිලි කලොත්, විවිධාකරයේ ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා තිබුනත් කිසිම ගැටලුවක් නැතුව පහලම දෘඩාංග ලේයරයේදී ප්‍රෝසස් වෙනවා වගේ. දිගටම විවිධාකරයේ ඇප්ලිකේශන් සොෆ්ට්වෙයා තිබුනත් කිසිම ගැටලුවක් නැතුව පහලම දෘඩාංග ලේයරයේදී ප්‍රෝසස් වෙනවා වගේ කියවන්න

හරියටම කිව්වොත් වචන හරහා බලෙන් විනයක් ‍රැගෙන එන්නට උවමනාවක් තිබුනේ නැහැ

මේ ආශ්‍රමයේ කොතැනකවත් “ප්‍රධාන තැන” කියලා බෝඩ් එකක් මම කවදාවත් දැක්කේ නැහැ. මුල් මාසය අවසන්වෙලා සතියකුත් ගියාට පස්සේ තමා මම මුල් වරට ප්‍රධාන ස්වාමින්වහන්සේව දැක්කේ. ටිබෙට් සම්භවයක් ඇති ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ප්‍රධාන තැන ඉසිලුවේ. ඇත්තෙන්ම නීතිරීතිවලට වඩා එහි තිබුනේ මේ විදිහට හැසිරිය යුත්තේ ඇයි නැතින්ම් කලයුත්තේ ඇයි වගේ පැහැදිලි කිරීම් පමනයි. හරිම කලාතුරකින් ඇරෙන්න කවුරුවත් අර මූලික සීමා ඉක්මවයන්නට උත්සාහ කලේ නැහැ. හරියටම කිව්වොත් … දිගටම හරියටම කිව්වොත් වචන හරහා බලෙන් විනයක් ‍රැගෙන එන්නට උවමනාවක් තිබුනේ නැහැ කියවන්න

අප හමුවිය නොයතුය.ඒ මක්නිසාද අපට එකිනෙකා තේරුම් ගත නොහැකි නිසාය”

පිටස්තරයෙක් වීම මහා පුදුමාකාර අත්දැකීමක්.සමහර විට අවුරුදු පනහකින් විතර.”අප හමුවිය නොයතුය.ඒ මක්නිසාද අපට එකිනෙකා තේරුම් ගත නොහැකි නිසාය” දිගටම අප හමුවිය නොයතුය.ඒ මක්නිසාද අපට එකිනෙකා තේරුම් ගත නොහැකි නිසාය” කියවන්න

සාස්ත්‍රේ නැතිනම් ඇල්බෙයා කැමූ මට මතක විදිහට නාට්‍ය වෙදිකාව වෙදිකවට වෙනම මානයක් කැන්දැගෙන ආපු සුන්දර මිනිස්සු

සාස්ත්‍රේ නැතිනම් ඇල්බෙයා කැමූ මට හිතෙන විදිහට නාට්‍ය වෙදිකාව වෙදිකවට වෙනම මානයක් කැන්දැගෙන ආපු සුන්දර මිනිස්සු.කාගෙවත් ආදරයක් නොවිදපු නමුත් ජීවිතයයට අසීමිතව ආදරය කරපු. ජීවිතේ කවදවත් මග අරින්න බැරි පුදුමාකාර ඇත්තවල්  අපි  කැමති උනත් අකමැති උනත් අපිට කියපු. දිගටම සාස්ත්‍රේ නැතිනම් ඇල්බෙයා කැමූ මට මතක විදිහට නාට්‍ය වෙදිකාව වෙදිකවට වෙනම මානයක් කැන්දැගෙන ආපු සුන්දර මිනිස්සු කියවන්න

ෆේස් බූක් වල අලුත්ම හදුන්වා දීමවු “ඔබ දැන් සිටින ස්ථානය” දැක්වෙන ….

ෆේස් බූක් වල අලුත්ම හදුන්වා දීමවු “ඔබ දැන් සිටින ස්ථානය” දැක්වෙන පහසුකම ,කෙනෙකුගේ පෞද්ගලිකත්වය සු‍රැකීමේ අනපනත් සමග ගැටලුකාරී තත්වයක් නිර්මානය වෙමින් පවතින බවට පුවතක් පලවී තිබෙනවා. දිගටම ෆේස් බූක් වල අලුත්ම හදුන්වා දීමවු “ඔබ දැන් සිටින ස්ථානය” දැක්වෙන …. කියවන්න

පලමු දින තුන තුලදී කිසිවෙකු සමග කතාබස් කිරීම තහනම්

පාගමනකින් කඩමංඩියකට ලංවෙන්නනම් දවස් දෙකක දුර බැහැරක් ගෙවිය යුතුයි.ඇත්තෙන්ම හොදින් දැනේනවා සමාජයෙන් ඉවත්වීමේ අපහසුතාවය. සමහරවිට මේ නිසාම වෙන්න ඇති ආශ්‍රමයට පැමිනි මුල් සතියේ හුදකලා කුටියක්ලබා නොදෙන්නේ.මාවැනිම ආගන්තුකයන් විසිදෙනෙකුට ආසන්න පිරිසක් සමග එකිනෙක ආසන්නයේ පිහිටි කුඩා කුටිපෙලක කුටියක තමා මුලින්ම නවාතැන් දෙන්නේ. පලමු දින තුන තුලදී කිසිවෙකු සමග කතාබස් කිරීම තහනම් හැන්දැවට සිදුවන දිනයේ සමාලෝචන හමුවෙදී ඇරෙන්න.හතර පස්වන දිනවනවිට එසේ තහනමක් නැතිබව දැන ගත්තද කිසිවකුට උවමනාවක්නැහැ … දිගටම පලමු දින තුන තුලදී කිසිවෙකු සමග කතාබස් කිරීම තහනම් කියවන්න

සොබාදහමට ඇහුම් කන් දෙන්න හොදම තැනක් තමා ආශ්‍රමය

සොබාදහමට ඇහුම් කන් දෙන්න හොදම තැනක් තමා ආශ්‍රමය.උදැසන 4.30 පමන වන විට අවදිවන අප දවසේ පලමු පැය පරිසරයට සවන්දීම කරනවා. රාත්‍රිය පුරා ගැබුරු නිහඬ බව ඉක්මවමින් ඇසෙන හඬවල් ආලෝකය උදාවත් සමගම ක්‍රමානුකූලව සරල හඬවල් රාශියක් බවට පත්වන හැටි හරිම විචිත්‍ර අත්දැකීමක්. දිගටම සොබාදහමට ඇහුම් කන් දෙන්න හොදම තැනක් තමා ආශ්‍රමය කියවන්න

සුනඛයෙකු ගේ ‍ටුවිටර් ගිනුම වටා වසරක් තුල 2600 දෙනෙකු රොක්වී ඇති බවක් වාර්තාවෙනවා

සුනඛයෙකු ගේ ‍ටුවිටර් ගිනුම වටා වසරක් තුල 2600 දෙනෙකු රොක්වී ඇති බවක් වාර්තාවෙනවා. ජේම්ස් බොන්ඩ් නමින් පවත්වාගෙන යන මෙම ගිනුම ඔහුගේ හිමිකාරිනිය විසින් යාවත්කාලීන කරන බවට වාර්තා වී තිබෙනව. ඔහුගේ දින චර්යා තොරතුරු මෙහි අඩංගු වෙන බවත්, ඔහුගේ හිමිකාරිනියගේ ගිනුමටවඩා බොහෝ පිරිසක් ඔහුගේ ගිනිම වටා රොක්වී ඇතිබවක් සදහන් වෙනවා. දිගටම සුනඛයෙකු ගේ ‍ටුවිටර් ගිනුම වටා වසරක් තුල 2600 දෙනෙකු රොක්වී ඇති බවක් වාර්තාවෙනවා කියවන්න