වින්ඩෝස් xp වල සියලුම සංස්කරනයන් සදහා …

වින්ඩෝස් xp වල සියලුම සංස්කරනයන් සදහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ යාවත්කාලීනයන් නිකුත්කිරීම් 2014 අප්‍රේල් 8 වනවිට අවසන් වන බවත්,විස්ටා සදහා මෙම දිනය 2017 අප්‍රේල් 11දිනවනබවත්, වින්ඩෝස් සදහා මෙම දිනය 2020 ජනවාරි 20 වීමට සැලසුම් කර ඇති බවක් සදහන් වෙනවා. දිගටම වින්ඩෝස් xp වල සියලුම සංස්කරනයන් සදහා … කියවන්න

වයි ෆයි තාක්ශනයත් සමග කෝපි අවන්හල් කාර්යාල සේවකයින් …

වයි ෆයි තාක්ශනයත් සමග කෝපි අවන්හල් කාර්යාල සේවකයින් වැඩිපුරගැවසෙන ස්තාන බවට පත්වීමේ ප්‍රවනතාව ඉහලගොස් ඇතිවක් වර්තවෙනවා. මෙහිදී නොමිලේ ලැබෙන වයි ෆයි සබදතාවය නිසා තම පරිගනකවලින් පහවුවෙන් අත්ර්ජාලය හරහා තම කාර්යාල කටයුතු කිරීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බවක් සදහන් වෙනවා. දිගටම වයි ෆයි තාක්ශනයත් සමග කෝපි අවන්හල් කාර්යාල සේවකයින් … කියවන්න

මිනිස් අතපසුවීම් බව දක්වමින් පසුගිය දිනක….

පරිගණක දත්ත පද්දති විනාශවීමේ හේතුකාරක ලයිස්තුවේ තවමත් මුලින්ම සිටින්නේ මිනිස් අතපසුවීම් බව දක්වමින් පසුගිය දිනක උසස් අධ්‍යාපන ආයතනයක දත්ත පද්දතියකට වැරදීමකින් පද්දති ‍රැහැනක් සවිකීරීමට ගොස් සිදුවු අනතුරක් ගැන පලවීතිබුනු පුවතක වැඩිදුරටත් සඳහන්ව තිබුනා. දිගටම මිනිස් අතපසුවීම් බව දක්වමින් පසුගිය දිනක…. කියවන්න

කාරයක පරිගණක පද්දතියට අනවසර පිවිසීමක් කරන්නට

‍රැහැන් රහිත සබදතා භාවිතාකරමින් පසුගියදිනකදී පූර්න පරිගනක ගතකල කාරයක පරිගණක පද්දතියට අනවසර පිවිසීමක් කරන්නට සමත් වෙලා තිබෙනවා. අනතුරුව වහනයේ තිරිංගපද්දතිය පවා සියතට ගැනීමට ඔවුන් සමන්විතවී තිබෙනවා. මේ සදහා ඔවුන් කාරයේ ටයර්වල පීඩනය ගනනය කිරීම සදහා යොදාගෙන තිබූ ‍රැහැන් රහිත සබදතාවය යොදාගත්බව වැඩිදුරටත් සදහන් උනා දිගටම කාරයක පරිගණක පද්දතියට අනවසර පිවිසීමක් කරන්නට කියවන්න

මහා සම්මත සත්‍යක් වෙච්ච කාලය කියන සංකල්පයෙන්

කඳු යායවල් දෙකකට විතර එහා ලොකයේ මහා සම්මත සත්‍යක් වෙච්ච කාලය කියන සංකල්පයෙන් අපේ ආශ්‍රමයටත් සහමුලින්ම වෙන්වෙන්න බැරිවෙලා බව මතක් කරමින් හරියටම හැන්දැවේ හතර වෙනකොට ගැබුරු නමුත් හිස් ගතියක් ඇති නාදයක් පැතිර යනවා.සරල දිවා ආහාරයෙන් පැයකට පසුව ඇරබෙන සක්මන් භාවනාව නිමකරන්නට කරන යොජනාවක් වගෙයි ඒ හඬ. එතැන ඉදලා ඉර අවරගිරට මුවාවෙන්න සූදානම් බව හගවන රතු පැහැති හිරුකෙදි අපව සොයා එන්නට ලංවෙනකම් අපට පුලුවන් අපේ කුටිවල … දිගටම මහා සම්මත සත්‍යක් වෙච්ච කාලය කියන සංකල්පයෙන් කියවන්න

සමාධිගත සිතට ගැබුරු මනස විනිවිද දකින්නට හරිම පහසුයි

සමාධිගත සිතට ගැබුරු මනස විනිවිද දකින්නට හරිම පහසුයි. මනස විශාල තැනිතලා බිමක් නම් තැනින් තැන මහාවිශාල යෝධ කලුගල් කුලුමෙන් අපේ ආශාපද්දති ස්තාවරවෙලා තියෙන්නේ ලගටවත් යන්නට බයක් ඇති කරන තරම් යෝදයො වගේ. හැබැයි වඩාත් සමධිගත සිතකින් ක්‍රමානුකූලව මේආශාපද්දති විනිවිදදකින්නට උත්සාහා කරනකොට වැටහෙනවා අපි ඉදලා තියෙන්නේ කොයි තරම් මායාවකද කියලා.ඉක්මවා යනවාතියා ලගටවත් යන්නට බැරිවෙයි කියලා හිතාගෙන හිටියට මොනතරම් පදනම් විරහිත මායාවකටද අපි මේතරම් බයවෙලා යටවෙලා හිටියේ තේරුම් … දිගටම සමාධිගත සිතට ගැබුරු මනස විනිවිද දකින්නට හරිම පහසුයි කියවන්න

ෆේස්බුක්හි නවතම පහසුකමක් ලෙස

ෆේස්බුක්හි නවතම පහසුකමක් ලෙස ජි.පි.එස් ඇසුරෙන් ඔබේ මිතුරන්හට ඔබ සිටිනාතැන නිවැරදිවම සොයාගැනීමේ පහසුකම මේ වනවිටත් මොබයිල් ෆෝන් භාවිතාකරන්නන්හට අයිෆෝන් ක්‍රියාකාර කමක් ලෙස එක්කර ඇතිබවක් වාර්තා වෙනවා.මෙය තවමත් සීමිත පහසුකමක්ලෙස ක්‍රියාත්මක බවත් සටහන් වී තිබුනා. දිගටම ෆේස්බුක්හි නවතම පහසුකමක් ලෙස කියවන්න

මැකා‍ෆි නම් ප්‍රසිද්ද ආරක්ශක මෘදුකාංග සමාගම

ඉන්ටෙල් සමාගම ඩොලර් බිලියන 7.68($) කට මැකා‍ෆි නම් ප්‍රසිද්ද ආරක්ශක මෘදුකාංග සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුවකට එලබ ඇති බවක් වාර්තා වෙනවා. දිගටම මැකා‍ෆි නම් ප්‍රසිද්ද ආරක්ශක මෘදුකාංග සමාගම කියවන්න

ලොව සුප්‍රසිද්ද සුරූපිනියන්ගෙ නමින්

ලොව සුප්‍රසිද්ද සුරූපිනියන්ගෙ නමින් අන්තර්ජාලයතුල සොයා බැලීමේදී අනතුරුදායක වෙබ් අඩවියක්තුලට ඇතුලුවීමේ ඉඩ 10% ආසන්න බව ප්‍රදාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් කියා සිටිනවා. ඔවුන්ගේ ඡායාරූප ‍රැගත් වොල්පේපර් අදිය භාවිතයේදී ඉතා කල්පනා කාරීවන ලෙස වැඩිදුරටත් ප්‍රකාශවී තිබුනා. දිගටම ලොව සුප්‍රසිද්ද සුරූපිනියන්ගෙ නමින් කියවන්න