වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් පහසුකම භාවිතා කරන්නෙක් නම්

ඔබ මයික්‍රොසොෆ්ට් වල වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් පහසුකම භාවිතා කරන්නෙක් නම් ඔබට දැන් කෙලින්ම එහිසිට ෆේස්බුක් වෙත පනිවිඩ යැවීමේ හැකියාව ඇති බවට පුවතක් පලවී ඇත. මේ ආකාරයට සමාජජාලාවකට සම්බන්දවීමට පහසුකම ලැබෙන්නේ ප්‍රතම වතාවට බවත් සදහන් වුනා. දිගටම වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් පහසුකම භාවිතා කරන්නෙක් නම් කියවන්න

ඒක හරිම විසිතුරු අත්දැකීමක්…………………………

හමායන සුලංරොද සොලවන අතුකොල නිසා නැගෙන හඬ ඇරෙන්න පරිසරය නිහඬවෙනකොට,පෙරදිග කඳු සිකර අතරින් අහස්කුසට නැගෙන හිරුමඩල අපරදිග කඳුසිකර අතර සැගවගියාම අවසන්වන දවසට අවනතව ගතකරන නිකලැල් ජීවිතය හරිම ශාන්තිමත්.දිනාගන්න බැරිඋනු ජීවිතයට එරෙහියව නොවේ , එතැන දිනා ගන්නතරම් දෙයක් නැතිබව තේරුම් ගියනිසා එකගවුනු නිසා, එදිනෙදා ජීවිතයේදී පසිදුරන් ඔස්සේ ගලා එන හිස් උත්තේජන තවදුරටත් ජීවිතය ප්‍රබොදමත් නොකරන නිසා එකග උනු, සමහර විට අරුත් සුන් බව තෙරුම් ගත්තත් මුක්කුගසමින් … දිගටම ඒක හරිම විසිතුරු අත්දැකීමක්………………………… කියවන්න

කොටින්ම මොහොතකට දැහැන් ගත වෙන්න……..

අනන්තයට විහිදිලායන විශාල කදුහෙල් අතරින් නිදහසේ ඇවිදයන්න, අතරින් පතර හමුවෙන තුරුගොමු අතරින් නැගෙන කුරුලුහඬ කන් පුරා විදගන්න,කඩමන්ඩියට බොහෝ දුර බැහැර ඉදන් එන ඉදහිටක හමුවෙන මිනිසෙක් එක්ක මොහොතකට හිනාවෙන්න,මීදුම් සලුව ඉදහිටක මෑත් කරලා සැන්දෑ හිරුඑලිය විදගන්න තැත් කරන නෙත්මානයට විහිදිලා යන කදු සිකර මවන අපූරු දසුන් සිත්පුරා විදගන්න. ජීවිතය පුරාවට මමව වසාගෙන සිටි මමත්වයේ සිතුවිලි රටා ඈතට පාවෙලා යන සුදුම සුදු වලාකුලු එක්ක මොහොතකට පාකරලා සමහර … දිගටම කොටින්ම මොහොතකට දැහැන් ගත වෙන්න…….. කියවන්න