ජී මේල් සේවාව නවාංග දෙකක්

ජී මේල් සේවාව නවාංග දෙකක් හදුන්වාදී ඇත. ගූගල් අයතනය පවසන්නේ මෙම සේවා දෙක මේ වන විටත් සාර්තක අත්හදා බැලීමේ බීටා තත්වයේ සිට සාමාන්‍ය භාවිත මට්ටමට පැමින ඇති බවත් සියලු භාවිතාකරන්නන් සදහා විවෘත බවත්ය. “බොබ්ව අමතක නොකරන්න” ලෙස නම් කර ඇති පලමු නවාංගය තුල සිදුවෙන්නේ ඔබට අමතකවූවා වන්නට ඉඩතිබෙන ලබන්නන්ව යොජනා කිරිමයි.සාමාන්‍යයෙන් ඔබ නිතර ඊමේල් යොමුකරන්නේ ඔබේ දෙමා පියන්ට හා සොයුරියට නම් මෙවර මෙවර දෙමාපියන් ලබන්නන්ගේ … දිගටම ජී මේල් සේවාව නවාංග දෙකක් කියවන්න

වෙබ් පිරික්සන මෘදුකාංග

සයිබර් අවකාශයට පිවිසෙන්නට ඔබේ පරිගනකය දෙසින් මූලිකවන්නා අන්තර්ජාල වෙබ් පිරික්සන මෘදුකාංගය බව පැහැදිලි කරුනකි. මෙහිදී බහුලව භාවිතාවන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සංස්කරනයත්,ගූගල් ක්‍රොම් 10 සංස්කරනයත්,මොසිල්ලා ෆයර් ෆොක්ස් 4 සංස්කරනයත් අතර සලකන විට මූලික පදනමේදී එතරම් වෙනසක් නොපෙන්වන බව දැකිය හැකිය. කෙසේ වෙතත් මා පෞද්ගලිකව එක්ස්ල්පොරා 9 සංස්කරනයට වඩා කැමතිවන්නට හේතුවන කරුනු කිහිපයක් මෙසේ සටන් කරන්නට කැමැත්තෙමි. මින් පලමු වැන්නනම් වෙබ් අඩවියක සබැදියාව ටාර්ස්ක් බාර් වල රදවන්නට … දිගටම වෙබ් පිරික්සන මෘදුකාංග කියවන්න

නාදුනන සබදතාවයකදී වහා තම දත්ත මකා දමන්නට ස්වංක්‍රීයව සමත් වීම

ටොෂීබා ආයතනයේ මීලග හදුන්වාදෙන දෘඩාංග තැටියේ විශේෂත්වය වනු ඇත්තේ නාදුනන සබදතාවයකදී වහා තම දත්ත මකා දමන්නට ස්වංක්‍රීයව සමත් වීමයි. ආයතනය විසින් මෙම හදුනා ගැනීමේ ක්‍රියා වලිය සම්පූර්න කර ගැනීම සදහා භාවිතා කරන්නාට තොරාගතහැකි ක්‍රවේද කිහිපයක්ම හදුන්වා දී ඇති බවයි කියවෙන්නේ. සාටා 2.0 තාක්ශනය සමග7200 වෙගය සහිත දෘඩ තැටියක් ලෙසට ගිගාබයිට් 160 – 640 දක්වා ධාරිතාවකින් හා ගිගාබයිට් 16ක අතර මැදි මතකයක් සහිතව වෙළද පොල වෙත … දිගටම නාදුනන සබදතාවයකදී වහා තම දත්ත මකා දමන්නට ස්වංක්‍රීයව සමත් වීම කියවන්න

“පන්තිකාබරයට ආ ස්කයිප්”

“පන්තිකාබරයට ආ ස්කයිප්” වැඩසටහන නිල වශයෙන් ආරම්භ වූයේ පසුගිය මාර්තු මස අවසානයේය. නොමිලේ ලැබෙන සේවාවක්වූ මෙම වැඩසටහම වෙතට මේ වනවිට ගුරුවරුන් 9000 පමන තම පංතිකාබර සම්බන්ද කර ඇති බවයි කියවෙන්නේ. මේවැඩසටහනට සහභාගී වෙන සිසුන්හට ලැබෙනලැබෙන අවස්තාව වෙනුයේ ලෝකයේ තවත් තැනක ඇති පන්තිකාබරයක සිටින සිසුන්හා සම්බන්දවී තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීමයි. විනාඩි 38 පුරා දිවෙන එක් සම්බන්දතා කාලයකදී සිසුන්ට හැකි වනවා තම රටතොට ,ආහාරපාන,කාලගුනික ආදී වූ බොහෝ … දිගටම “පන්තිකාබරයට ආ ස්කයිප්” කියවන්න

ලිබියානු විමුක්තිකාමීන් සංනිවේදනය අතින් අතරමන් කරන්නට

ලිබියානු විමුක්තිකාමීන් සංනිවේදනය අතින් අතරමන් කරන්නට ට්‍රිපෝලිහි ප්‍රධාන ජංගම දුරකතන මෙහෙයුමෙන් ඉවත්කල පසුව ඔවුන් යොදා ගත්තේ චන්ද්‍රිකා තාක්ෂනය සහිත දුරකතන වූ අතර මිළ අදිකකම හා භාවිතයේ සංකීර්න බව ඉදිරියේ මෙම සබදතා සාර්තක නොවුනු අතර පසුගිය දෙවනිදා වන විට ඔවුන් සදහා වෙනම ජංගම දුරකථන ජාලයක් සකස් කරගන්නට ඔවුන් සමත්වී තිබෙනවා. නව සංනිවේදන ජාලය සාර්තකව ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. දිගටම ලිබියානු විමුක්තිකාමීන් සංනිවේදනය අතින් අතරමන් කරන්නට කියවන්න

ෆේස්බුක් ගිනුම මෙහෙයවීම කටහඬට භාර කරමු

වින්ඩෝස් විස්ටාර් හෝ වින් 7 භාවිතා කරන්නෙකුනම් හා ඔබේ වෙබ් පිරික්සුම් යන්ත්‍රය ලෙස භාවිතා කරන්නනේ ගූගල් ක්‍රෝම් මෘදුකාංගය නම් මින් පසුව ෆේස්බූක් හි මෙහෙයවීම් කටයුතු ඔබේ කටහඬට භාරදීමට අවස්තාවක් උදාවී ඇති බවට තොරතුරු පලවෙනවා. ෆේස් බුක් හි ක්‍රියාකාරකමක් ලෙස මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කරගන්නට පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් හැකි වනු ඇති. http://apps.facebook.com/firesay-webcam දිගටම ෆේස්බුක් ගිනුම මෙහෙයවීම කටහඬට භාර කරමු කියවන්න

ඊජිප්තුවෙන් විසිපස් හැවිරිදි බ්ලොග් කරුවෙකුට වසර තුනක සිර දඩුවමක්

ඊජිප්තුවෙන් නිකුත්වන අලුත්ම වාර්ථාවකට අනූව එරට විසිපස් හැවිරිදි බ්ලොග් කරුවෙකුට වසර තුනක සිර දඩුවමක් පසුගියදා නියම වී ඇත්තේ එරට හමුදාව අපහසුතාවයට පත් කිරීමේ වරදකටය. හමුදාමය විමසීම් ක්‍රියාවලියකට පසුව මෙම සිර දඩුවම නියම කල බවයි කියවෙන්නේ. දිගටම ඊජිප්තුවෙන් විසිපස් හැවිරිදි බ්ලොග් කරුවෙකුට වසර තුනක සිර දඩුවමක් කියවන්න

වින්ඩෝස් එක්ස් පී ගැන තවමත් විචාරකයින් පවසන්නේ මිහිපිට බිහිවූ සාර්තකම මෙහෙයුම් පද්දතිය බවයි

වින්ඩෝස් එක්ස් පී ගැන තවමත් විචාරකයින් පවසන්නේ මිහිපිට බිහිවූ සාර්තකම මෙහෙයුම් පද්දතිය බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය විස්ටා වලින් බලා පොරොත්තු වූයේ එක්ස්පී පරදවා දමන්නට වුවද එයට ලංවෙන්නට වත් විස්ටා මෙහෙයුම් පද්දතිය අසමත් වූ බව රහසක් නොවිනි. කෙසේ නමුත් ආයතනයක් ලෙස තම පැරනි නිශ්පාදනයක තම පාරිභෝගිකයන් එල්ලී සිටීම නොරිස්සු මයික්‍රොසොෆ්ට් ආයතනය වින් 7 වෙළද පොලට සම්ප්‍රාප්තියත් සමග එක්ස්පී වෙත ආයතනය දැක්වූ සහයෝගය ක්‍රමයෙන් අඩුකරන්නටත් අලුතින් හදුන්වා දෙන … දිගටම වින්ඩෝස් එක්ස් පී ගැන තවමත් විචාරකයින් පවසන්නේ මිහිපිට බිහිවූ සාර්තකම මෙහෙයුම් පද්දතිය බවයි කියවන්න

ඔබේ කාල්පනික මිතුරිය සයිබර් අවකාශයට කැදවන්නට කාලය පැමින ඇත

ඔබේ කාල්පනික මිතුරිය සයිබර් අවකාශයට කැදවන්නට කාලය පැමින ඇත. ක්ලවුඩ් තාක්ශනයේ උපකාරයෙන් බිහිවන තවත් අපූරු නිපැයුමක් ලෙස ඔබේ සිතැගි කාන්තා මිතුරිය සයිබර් ඔබේ සමාජ ජාලව වෙත කදවා ගෙන එන්නට,මෙමස 26 වෙනිදා දියත් වන මෙම නව මෙන්ම නොමිලේ සැපයෙන සේවාවෙන් හැකිවන බවයි කියවෙන්නේ. හුදෙක් රූපයකටම වඩා ඇයත් සමග සංවාදයේ යෙදෙන්නට ප්‍රතිචාර ලබා ගන්නට හැකි මට්ට්මේ නොහොත් සැබැ යෙහිලියකට වඩා වෙනසක් හදුනා ගන්නට නොහැකි තරම් සාර්තක නිශ්පාදනයක … දිගටම ඔබේ කාල්පනික මිතුරිය සයිබර් අවකාශයට කැදවන්නට කාලය පැමින ඇත කියවන්න