ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි 10 වන සංස්කරනයේ පෙර දැක්මක්…

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හි සම්ප්‍රාප්තියට සති කිහිපයක් පසුවෙනවාත් සමගම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි 10 වන සංස්කරනයේ පෙර දැක්මක් මෘදුකාංග සංවර්ධනය කරන්නන් වෙත ඉදිරි පත්වී ඇත. සී එස් එස් 3 සමග වඩාත් සමිපව කටයුතු කල හැකිබව මෙන්ම වින්ඩෝස් ලයිව් වලට බොහෝ එකගත්වය පලකරන සුලු බව මෙන්ම වේගය අතින් වඩාත් සාර්තක වීම දැන ඇති සුවිශේෂීතාවයන් ලෙස දක්වා සිටියා. වින් එක්ස්ප්ලොරා 9 හි සංවර්දන ක්‍රියාවලියේ අනු ගමනය කල සති 9යක … දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි 10 වන සංස්කරනයේ පෙර දැක්මක්… කියවන්න

ප්ලැෂ් ප්ලේයර් මෘදුකාංගය තුල හදුනා ගෙන ඇති අලුත්ම දරුනු මට්ටමේ දුර්වලතාවය…..

ඇඩොබේ ආයතනය නිකුත්කල අලුත්ම නිවේදනයකට අනූව ප්ලැෂ් ප්ලේයර් මෘදුකාංගය තුල හදුනා ගෙන ඇති අලුත්ම දරුනු මට්ටමේ දුර්වලතාවයන් භාවිතා කරමින්, මයික්‍රොසොෆ්ට් වර්ඩ් සමග දවටන ලද ප්ලැෂ් ෆයිලයකට වින්ඩෝස් තලයේ පරිගනකයක් සියතට ගැනීමේ අවස්ථාව පහර දෙන්නෙකුට පහසුවෙන්ම හිමි වන බවයි. මෙම අනතුර බොහෝ විට ඊ මේලයක දවටා තම ඉලක්කය වෙත ලගා වෙන්නට ඉඩ ඇති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ. කෙසේ වෙතත් ඇඩොබේ රීඩර් එක්ස් සංස්කරනය මෙම තත්වයට ඔරොත්තුදීමේ … දිගටම ප්ලැෂ් ප්ලේයර් මෘදුකාංගය තුල හදුනා ගෙන ඇති අලුත්ම දරුනු මට්ටමේ දුර්වලතාවය….. කියවන්න

අපරාධ කරුවෙකුට අන්තර්ජාලයතුල යමක් මිළදී ගැනීමේදී තමන්ම තීර්නය කරන වට්ටමක්….

ඉන්ඩියානා සරසවියේ සිසුවෙකු සහභාගීවූ පුවත්පත් සාකච්චාවකදී හෙලිවූයේ සාර්තක මට්ටමේ අපරාධ කරුවෙකුට අන්තර්ජාලයතුල යමක් මිළදී ගැනීමේදී තමන්ම තීර්නය කරන වට්ටමක් යටතේ හෝ සම්පූර්නයෙන්ම නොමිලේ තම ගනුදෙනුව අවසන් කිරීමේ හැකියාව ලබා දෙන මට්ටමේ දුර්වලතාවයක් අදාල මෘදුකාංග තුලින් සොය ගැනීමට තමන් සමත් වූ බවයි. ඔහු පැහැදිලි කලේ මෙම දුර්වලතාවය හදුනා ගන්නා අපරාධ කරුවෙකුට අදාල මෘදුකාංගය වෙත පනිවිඩයක් ලබාදීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගැනී මෙන් මෙම අවස්ථාව ලබා ගත හැකි … දිගටම අපරාධ කරුවෙකුට අන්තර්ජාලයතුල යමක් මිළදී ගැනීමේදී තමන්ම තීර්නය කරන වට්ටමක්…. කියවන්න

අන්තර්ජාලය තුල ඔබේ හැසිරීම දත්තගත කරන්නට ඉඩනොදීම…..

අන්තර්ජාලය තුල ඔබේ හැසිරීම දත්තගත කරන්නට ඉඩනොදීම මෑතකාලයේ බොහෝසෙයින් කතා බහට ලක්වූ මාතෘකාවක් උනා. මෙම හැසීරීම ගැන මත පල කරන අය අතර ඇතිවූ අදහස් දැක්වීම් කිහිපයක් පහත දක්වන්නට තීර්නය කලා. දත්ත ‍රැස්කිරීම ඔබ සිතන තරම් හානිකර නොවන බවට මත පලකරන්නෙකු පවසා සිටියේ, ඔබ සිතනා තරම් ඔබේ පෞද්ගලිකත්වයට එබී බලන්නට මෙම දත්ත ‍රැස්කරන වෙළද ආයතන උත්සාහා නොකරන බවයි. හුදෙක් ඔබේ රුචි අරුචිකම් පිලිබදව ඔවුන් ලබා දත්ත … දිගටම අන්තර්ජාලය තුල ඔබේ හැසිරීම දත්තගත කරන්නට ඉඩනොදීම….. කියවන්න

ඔබේ ෆේස්බුක් ගිනුමේ යහපත් බව සුරකින්නෙකු පැමින ඇත

ෆේස්බූක් ගිනුමක යහපත් බව පවත්වාගෙන යාම සමහර විට ඔබටත් ගැටලුවක්වූ අවස්තා මේ වන විටත් ඔබටත් උදාවී තිබෙන්නට පුලුවන්. තාක්ශනය දන්නා නමුත් දෙමා පියන්ගෙන් උරුම වී ඇති අසංස්කෘතික බව නිසා විය්‍යාජ අනන්‍යතා නිර්මානය කරමින් අනෙකුන් පිඩාවට පත් නොකරන්නෙකුනම්, ඔබ සදහා ඔබේ ෆේස්බුක් ගිනුමෙහි පිරිසිදු බව සුරකින්නෙකු ක්‍රියා යෙදුමක් ලෙස භාවිතාකරන්නට දැන් අවස්තාව ලැබී ඇත. මෙම ක්‍රියා කාරකම විසින් ඔබේ අවසරය යටතේ ඔබගේ ගිනුම පිරික්සා අනතුරුදායක අවස්තා … දිගටම ඔබේ ෆේස්බුක් ගිනුමේ යහපත් බව සුරකින්නෙකු පැමින ඇත කියවන්න

ගූගල් හි මීලග ඉලක්කයන් සමාජ ජාලා ස්වභාවයන් දෙසට

ගූගල් හි මීලග ඉලක්කයන් සමාජ ජාලා ස්වභාවයන් දෙසට යොමුවන බවට තොරතුරු හෙලි වනවා. ආයතනයේ ඉහල තලයේ ප්‍රධානියෙකුගේ නව සම්ප්‍රාත්තියත් සමග මෙම නව දිශානතියට ආයතනය මෙහෙය වීමට නොයෙකුත් දිරිගැන්වීම් ආදිය පවා තම සේවකයින් වෙත ප්‍රදානය කරන්නට සැලසුම් කර ඇති බවක් කියවෙනවා. මේ අතර ෆේස්බුක් ආකාරයේ නවාංගයක් සාර්තකව අත්හදා බැලීම් කර ඇති බවක් සදහන් උනා. ක්‍රීඩාමය ස්වභාවයකින් යුත් සමාජ ජාලා නවාංගයක් ගැනත් තම සෙයුම් යන්ත්‍රය මෙන් ම … දිගටම ගූගල් හි මීලග ඉලක්කයන් සමාජ ජාලා ස්වභාවයන් දෙසට කියවන්න

ෆයර්ෆොක්ස් හි 5වන සංස්කරනය ජූනි මස

ෆයර්ෆොක්ස් හි 5වන සංස්කරනය ජූනි මස වනවිට නිකුත් කරන්නට බලාපොරොත්තුවන බවට පුවතක් පලවෙනවා. වැඩිදුරටත් සටහන් වන්නේ “නිහඩ යාවත්කාලීනයන්” මෙහි විශේෂත්වයක් වනු ඇති බවයි.භාවිතා කරන්නාගේ අනුමැතියකින් තොරව යාවත්කාලීනයන් සොයා බලා ඒවා ලබාගැනීම මෙයින් අදහස් වන බවයි පවසන්නේ. මෙම නිකුතුවට අසන්නයේම එනම් අගෝස්තු මස වන විට මෙහි 6වන සංස්කරනය නිකුත් කරන්නට අදහස් වන බවටත් කියවෙන අතර බොහෝ නවාංග රාශියක් ඉදිරි සංස්කරන සදහා එකතුකිරීමට සැලසුම් කර ඇති බවත් … දිගටම ෆයර්ෆොක්ස් හි 5වන සංස්කරනය ජූනි මස කියවන්න

ලබන සතිය තුල නිකුත්කිරීමට බලාපොරොත්තුවන මයික්‍රසොෆ්ට් යාවත්කාලීනයන්

ලබන සතිය තුල නිකුත්කිරීමට බලාපොරොත්තුවන මයික්‍රසොෆ්ට් යාවත්කාලීනයන් ගැන නිකුත්ව ඇති නිවේදනයකින් කියවෙන්නේ, කර්නලයේ ඇතුලු හදුනා ගෙන ඇති විශාල ප්‍රමානයක දුර්වලතා ඉලක්ක කරගෙන (දුර්වලතා 17) මෙම යාත්කාලීනයන් නිකුත්කරන්නට බලා පොරොත්තුවන බවයි. මෙයින් යාත්කාලිනයන් නමයක්ම අතිශය වැදගත් තත්වයේ ඒවා වන අතර ඉන් හතක්ම වින් එක්ස්පී සදහාත් නමයක් විස්ටා සදහාත් හතක් වින් සෙවන් සදහාත් බවයි. දිගටම ලබන සතිය තුල නිකුත්කිරීමට බලාපොරොත්තුවන මයික්‍රසොෆ්ට් යාවත්කාලීනයන් කියවන්න

යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්න….

යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්නට කටයුතු කරමින් සිටින බවයි කියවෙන්නේ. දැනටමත් මෙම සේවාව අත්හදා බැලීම යටතේ තම ආයතන සගන් අතරේ භාවිතා වෙමින් ඇතිබවයි ප්‍රකාශවෙන්නේ. මෙම පියවර ලොවපුරා වාර්තාකරනයේ ස්වභාවයට පැහැදිලි වෙනසක් ඇති කරනු ඇතැයි විචාරකයින් දැනටමත් මත පලකරමින් සිටිනවා. දිගටම යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්න…. කියවන්න

මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය

මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය සදහා පසුගියදාක ෆේස්බූක්හි ඉහලම පෙලේ කලමනාකාරීත්වය චීන සගයෙකු සමග සාකච්චාවටයක් පැවැත්වූ බවට වාර්තා වෙනවා. තවදුරටත් සදහන් වෙන්නේ පසුගිය පෙබරවාරියේ හොංකොං හි තම ශාකාවක් පිහිටවමින් ක්‍රමානුකූලව හොංකොං හා තායිවානය හරහා චීන වෙලදපොල කෙරෙහි අවදානය යොමුකරමින් සිටින බවයි දිගටම මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය කියවන්න