Apple වල සමහර apps වල හැසිරීම…

Aalto University වලින් නිකුත් වන හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ Apple වල භාවිතාවේදී ඔබේ දත්ත සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සංකීර්ණ කාරනාවක් ලෙසට පෙනෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Apple වල iPhone, iPad, සහ MacBook සියල්ලගෙම පාහේ default apps වලින් එනම් Safari, Siri, Family Sharing, iMessage, FaceTime, Location Services, Find My නැතිනම් Touch ID වලින් ඔබගේ දත්ත ලබා ගැනීම පාලනය කිරීම ඉතා අපහසු මෙන්ම සංකීර්න කාරනයක් එනම් … දිගටම Apple වල සමහර apps වල හැසිරීම… කියවන්න

Windows XP වෙතට වූ අවසන් update එකට වසර 10කි.

Microsoft සමාගෙම්න් නිකුතුත් වූ වඩාත් සංකේතාත්මක මෙහෙයුම් පද්ධතිය ලෙසට තවමත් Windows XP වෙතට වන පිලිගැනීම ඉහලින්ම වේ. April 8, 2014 ද වැදගත්ම සටහනක් තැබූ දිනයක් වන්නේ මේ දිනයේදී windows xp වෙතට අවසන් final security යාවත් කාලීනය නිකුත් වීම නිසාය. එනම් එම මෙහෙයුම් පද්ධය සදහා නිල වශයෙන් සමුගැනීම දුන් දවස වන නිසාය. Windows XP තම දිගු ගමන අරබමින් August 24, 2001 දිනපෙර නිකුතුවක් වූ අතර ඉන් … දිගටම Windows XP වෙතට වූ අවසන් update එකට වසර 10කි. කියවන්න

සමහර apps විසින් win 11 වල update වලට බාදා කරන බවට…

ජර්මනු වෙබ් අඩවියක් තත්වය පැහැදිලි කරමින් පවසන්නේ Windows 11 විසින් තම upgrading වලදී භාවිතාවන appraiser.sdb ගොනුවට වබ බාදා කිරීම් නිසා සමහර apps විසින් නවතම සංස්කරණ වෙතට පිවිසීම අපහසුතාවයන් සිදුවෙමින් තිබිම තමන් හදාරා ඇති බවකි. ඔවුන් පවසන්නේ Solidworks, PDM, iCloudServices.exe වැනි apps මේ අතර වන බවයි. තවත් විටක StartAllBack ස්ථාපිතව ඇති විටකදී Windows 11 ඉහල සංස්කරණයකට පිවිසීම නවතා එම app අස්ථාපනයට භාවිතාකරන්නා හට යොජනා කරන බවකි. … දිගටම සමහර apps විසින් win 11 වල update වලට බාදා කරන බවට… කියවන්න

Meta ද “Made with AI” ලේබලයක් සූදානම් කරයි.

දෛනික තොරතුරු භාවිතාව තුල දැඩි අවධානයට ලක්වෙමින් ඇති තීරනාත්මක සාධකයක් ලෙසට AI-generated content හඳුනා ගනිමින් තිබේ. වඩ වඩාත් සර්ථක ලෙසට වයාජ content අන්තර්ජාලයට පැමිනෙන්නට පටන් ගැනීම කෙතරම් භ්‍යානක විය හැකිද යන්න ලොවපුරා නෙක ආකාර ගත් සාමාජ ස්ථරයන් ගේ නිරන්තර විමසුමට ලක්වෙමින් ඇත්තකි. ලොවපුරා විශාල භාවිතාවක් ලබ මින් සිටින Meta වලින්ද නිකුත්වන නිවේදයක් පවසන්නේ තම Facebook, Instagram. Threads වැනි සමාජ ජාලා අවකාශ වලදී AI-based content සදහා … දිගටම Meta ද “Made with AI” ලේබලයක් සූදානම් කරයි. කියවන්න

Apple වෙතින් personal home robot වයාපෘතියක්.

තම ස්වාමියා සමග නිරන්තරයෙන් කටයුතු කරමින් නිවසේ දෛනික කටයුතු සදහා නෙක සහය සදහා නිරන්තරයෙන් කටයුතු කරන personal home robot සංකල්පය විද්‍යා ප්‍රබන්ධ වල දිදුලන අවධානයක් ලබා ගත්තකි. AI හැකියාවෙන් ද වඩාත් ඔපවත්වූ රොබෝවරයෙකු නිවසට ගෙනෙන්නට සූදානම් ව්‍යාපෘතියක මූලික අදියරෙහි Apple ආයත්නය වන බවට මේ වන විට පැමිනෙන නවතම වාර්ථා පවසමින් සිටී. Apple ආයතනයේ තවමත් පෙර අත්හදා බැලීම් මට්ටමේ ඇති මෙම නිපැයුම table-top device එකක් ඔසේ … දිගටම Apple වෙතින් personal home robot වයාපෘතියක්. කියවන්න

Microsoft සහය අවසානයේ Windows 10 සදහා …

Microsoft සමාගම තම Windows 10 සදහා වන සහය Oct. 14, 2025 වන විට අවසන් කරන්නට මේ වන විට නිල ලෙසට නිවේදනය කර අවසානය. තවමත් ඉතා බහුල භාවිතාවක් ලබමින් ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ එසේ වන්නට ප්‍රධාන හේතුවක් වෙමින් ඇත්තේ ඔවුන්ගේ මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව වෙතට පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ම අවශ්‍යතා කිහිපයක් සපුරා ලන්නට සිදුව තිබීමය. පෞද්ගලික මට්ටමින් පමනක් නොව ආයතනික මට්ටමින්ද මෙම ගැටලුව අර්බුධයක් තිබෙමින් ඇති අවස්ථවේදී … දිගටම Microsoft සහය අවසානයේ Windows 10 සදහා … කියවන්න

ආරක්ශක මෘදුකාංගය

ආරක්ශක මෘදුකාංගයක් යනු ඔබගේ පරිගණකයේ සමස්ථ ආරක්ශාව භාරගන්නා මෘදුකාංගයක් ලෙසට ඔබ තුල උපකල්පණයක් ඇත්නම් එය ඔබ ඔබගේ ආරක්ශිත බවට එරෙහිව කරගන්නා පලමු අභියෝගය එය වනු ඇත. කිසිදු ආරක්ශක මෘදුකාංගයකට එම වගකීම 100% ක් භාරගන්නට නොහැකි වනු ඇත. එනම් ඔබගේ අවධිමත් බව අත්‍යාවශ්‍ය බව පිලිගැනීම ඔබගේ මනස තුල නිරන්තරයෙන් තබා ගත යුතුය. විශේෂයෙන් ඔබ එම උපාංගය සමග කරන කටයුතු අනූව මෙම අවධානය තීවර කරගැනීම වගකීමක් ලෙසට … දිගටම ආරක්ශක මෘදුකාංගය කියවන්න

OpenAI වෙතින් voice-cloning technology සූදානම්.

OpenAI හිමිත්වය දරන ChatGPT පවසන්නේ තමන් සාර්ථකව voice assistant business වෙතට පිවිසෙන්නට සූදානම් බවයි. මෙම artificial intelligence ආයතනය පවසන්නේ තමන් Voice Engine technology සාර්ථක ගොඩ නැගීමක අවසානයේ සිටින බවයි. වැඩි දුර6ටත් පවසන්නේ අයෙකුගේ තප්පර 15ක හඬ පටිගත කීඊමක් ඔස්සේ ඉතා සාර්ථක පුද්ගලික හඬ පටයක් කර දෙන්නට එය සුදානම් බවයි. එසේමුත් OpenAI පවසන්නේ අවභාවිතාවකට ඇති අනතුරුදායක ඉඩ කඩ නිසා පොඳු භාවිතාවට මුදා හරිනට තමන් තවම සූදානම් … දිගටම OpenAI වෙතින් voice-cloning technology සූදානම්. කියවන්න

Windows 11 වල සංයුත්ත QR code generator එකක්.

Microsoft සමාගම තම Windows 11 වට නෙක ආකාරගත් නවාංග එක් කරන්නට උත්සාහ කරනු බහුලව දැකිය හැකි ලක්ශණයක්ව තිබේ. ඒ අනූව මෑතකදී නිකුත් කර ඇති wondows 11 පෙර සංස්කරණයක් සමග සංයුත්තව පැමිනෙන QR code generator හැකියාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබේ. මෙය භාවිතාකරන්නෙකුට පහසුවෙන් සබැඳියාවක් හෝ ගොනුවක් බෙදා හද ගන්නට මහත් පහසුවක් වන අතර එය Windows 11 build 22635.3420 සංස්කරණය සමග පෙර නිකුතුවක් ව පැමින … දිගටම Windows 11 වල සංයුත්ත QR code generator එකක්. කියවන්න

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සිටින්නේ එම දැණුම නිශ්පාදනයද e-කරනය වෙමින් තිබෙන යුගයයි. ඒ අනූව එලබෙන්නේ මිහිමත දැණුම පිලිබඳව ආධිපත්‍යය ජීවවිද්‍යාත්මක සාධකයෙන් සමුගන්නා කාලය විය හැක.‘PARIGANAKAYA”Pubudu Siriwansa දිගටම PARIGANAKAYA කියවන්න