Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහසුකම් සදහා කරන ආයෝජනය හා සමවම ඔබ ඒවායේ ආරක්ෂාව සදහා වැය නොකල හොත් වඩාත් සියුම් මට්ටමේ අනතුරු සදහා ඔබ විවර වීමේ අනතුර නිරන්තරයෙන් ඔබ පසු පස එන්නට ගන්නා බව හදාරන්නන් නිරන්තරයෙන් පෙන්වා දෙමින් සිටී. Network වීම ආරම්භයේ සිටම ක්‍රමයෙන් වඩාත් වැඩි අනතුර ආරම්භ … දිගටම Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් .. කියවන්න

පැමිනෙමින් ඇති eSIM පත.

eSIM පත ක්‍රමයෙන් බහුල වෙමින් ඇති භවිතාවකි. ඔබේ දුරකථනයේ භෞතික සිම් පත සමග කරන ගනුදෙනුවේදී හමුවන බොහෝ දුෂ්කරතා සදහා පහසු විසඳුමකි. සරලව සැලකීමේදී eSIM යන්න පැහැදිලි කෙරෙන්නේ “embedded”- Sim පතක් ලෙසට වන අතර භෞතික නොවන මෙම සිම් පත e ආකාරයට නැති නම් ඉලෙක්ට්‍රොනික ආකාරයට ඔබගේ දුරකථනයේ ස්ථාපනයට සූදානම් එකකි. ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති මෙය සදහා Apple ආයතනය තම iPhone 15 වලදී භෛතික සිම් පත අතහැර … දිගටම පැමිනෙමින් ඇති eSIM පත. කියවන්න

US දෙසට global cyberattack එකක්.

US වල CISA නොහොත් Cybersecurity and Infrastructure Security Agency පවසන්නේ US government agencies කිහිපයක්ම cyberattack තත්වයක් යටතේ වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ MOVEit නම් software program එකෙහි වන දුර්වලතාවයක් ඔස්සේ මෙම ඵරදීම දියත්ව ඇති බවකි. CNN පවසන්නේ තවමත් ගැටළුවේ ස්වභාවය හා හානිය පිලිබඳව හදාරමින් සිටින බවකි. නිල ලෙසට තවමත් මෙම සයිබර් ප්‍රක්හාරය පිලිබඳව නිශ්චිත hacker කන්ඩායමකට වගකීම පවරා නොමැති වුවද හදාරන්නන් පවසන්නේ CL0P දෙසට අගිල්ල … දිගටම US දෙසට global cyberattack එකක්. කියවන්න

Online ආකාරයේ changing rooms සූදානම්

Google පැහැදිලි කරන්නේ “Try On” අංගය ඔස්සේ දැනට US භාවිතාකරන්නන් සදහා කාන්තා ඇඳුම් ඔබට අවශ්‍ය model එකක් ඔස්සේ අත්හදාබලන්නට හැකි බවයි. ඔවුන් පවසන්නේ දැනට මෙම Try On අංගය ප්‍රකට වෙළඳ නාම කිහිපයකට සීමාව ඇති මුත් ඉදිරියේ වඩාත් පුලුල් කරන්නට තමන් සූදානම් බවයි. එහිදී ඔවුන්ගේ නව generative AI model හැකියාවන් ඔස්සේ ඇඳුමක හැසිරීම එහි ප්‍රමානය, සමේ පැහැය, සිරුරේ හැඩය වැනි සාධකයන් ඔස්සේ විමසා බලන්නට හැකි බවයි. … දිගටම Online ආකාරයේ changing rooms සූදානම් කියවන්න

Online ආකාරයේ changing rooms සූදානම්

Google පැහැදිලි කරන්නේ “Try On” අංගය ඔස්සේ දැනට US භාවිතාකරන්නන් සදහා කාන්තා ඇඳුම් ඔබට අවශ්‍ය model එකක් ඔස්සේ අත්හදාබලන්නට හැකි බවයි. ඔවුන් පවසන්නේ දැනට මෙම Try On අංගය ප්‍රකට වෙළඳ නාම කිහිපයකට සීමාව ඇති මුත් ඉදිරියේ වඩාත් පුලුල් කරන්නට තමන් සූදානම් බවයි. එහිදී ඔවුන්ගේ නව generative AI model හැකියාවන් ඔස්සේ ඇඳුමක හැසිරීම එහි ප්‍රමානය, සමේ පැහැය, සිරුරේ හැඩය වැනි සාධකයන් ඔස්සේ විමසා බලන්නට හැකි බවයි. … දිගටම Online ආකාරයේ changing rooms සූදානම් කියවන්න

Google Search අතරට වඩාත් generative AI හැකියාව.

Google අකංඩව තම Search හැකියාව වර්ධනයට කටයුතු කරයි. සමකාලීනව වන ප්‍රවනතාවය වන AI capabilities ඒ මතට ගෙන ඒම ඔවුන්ගේ ප්‍රධාන අභියෝගයක් ලෙසට ගෙන ඇති බවට කිසිදු සැකයක් නැත. මෙවර Google පවසන්නේ තම සෙවුම් සමග shopping / travel සදහා වන ප්‍රථිඵල දියුනු කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ generative AI experience සමග restaurants, hotels, නැතිනම් tourist attractions වැනි සෙවුම් සදහා දියුනු කිරීම් කරන්නටත් ඒසදහා … දිගටම Google Search අතරට වඩාත් generative AI හැකියාව. කියවන්න

“Building Twitter 2.0 Together” – නව CEO

Twitter යනු මිහිමත ඉදිවුනු අපූරුතම කා කාර්යක්ෂම මෙන්ම ප්‍රකටතම වූ කෙටි පනිවිඬ හුවමාරුව සදහා සූදානම් ඉලෙක්ට්‍රොනික අවකාශයක්ව තිබිනි. බහුලව පැමිනි නෙක ආකාරගත් විකල්ප මෙන්ම නිසි පරිදි විකාශනයට අසමත් වීම නිසාම අද වන විට තත්වය වෙනස්ය. Twitter අවකාශය අර්බුධයකට ගොස් ඇති අතර හිමිත්වය ලොව ප්‍රකට ධනවතෙකු අතට පත්ව ඇත. එසේම එහි කඩා වැටීම නෙක ආකාරගත් විසඳුම් ඔස්සේ පවා තවමත් පාලනය කරගන්න නොහැකි වී ඇත. Twitter සමග … දිගටම “Building Twitter 2.0 Together” – නව CEO කියවන්න

WhatsApp වල Windows සදහාද screen-sharing හැකියාවක්.

WhatsApp වල නවතම පෙර සංස්කරනයවන Beta 2.2322.1.0 සමග screen share හැකියාවක්ද සංයුත්තව පැමින ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Windows සදහා වන මෙම පෙර සංස්කරනයේදී video call සමග screen-sharing video calls හ්ඩිගුව තවමත් සීමිත භාවිතාකරන්නන් පිරිසක් සදහා මුදා හැරමින් ඇති හැකියාවක් වන අතර එලබෙන නුදුරේදීම වැඩි පිරිසක් වෙතට අත්හදා බලන්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිය මාසයේදී මෙම හැකියාව Android beta channe සදහා පැමිනි අතර එම version … දිගටම WhatsApp වල Windows සදහාද screen-sharing හැකියාවක්. කියවන්න

Google Search වලටත් generative AI හැකියාව.

Google පවසන්නේ මේ වන විට තම Search Labs සමග SGE (Search Generative Experience) අත්දැකීමේ පෙර හුරුවක් US භාවිතාකරන්නන් සදහා දැන් වූදානම් බවයි. Googl පෙහැදිලි කරන්නේ තම generative AI-powered Search සමග පහසු සෙවුම් බවක් සූදානම් බවත් සෙවුමක් සමග ගොඩ නැගෙන conversational mode එකක් ඔස්සේ පහසුවෙන් වැඩි දුර තොරතුරු සදහා පිවිසෙන්නට භාවිතාකරන්නා හට හැකිවන බවත්ය.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙය පිවිසුමක් පමනක් බවත් වඩාත් අපූරුඅත්දැකීමක් සූදානම් වෙමින් පවතින … දිගටම Google Search වලටත් generative AI හැකියාව. කියවන්න

Windows 11 සමග WinRAR සහය සංයුත්තවේ.

මෙවර Build 2023 developers conference වලදී ප්‍රකාශයට පත්වූ දෑ අතර Windows Copilot, නවීන වන Edge browser සහ Bing Search වලට සංයුත්තවන ChatGPT වේ. මේ අතර අවධානයට පත්වන තවත් නිවේදනයක් වූවේ Windows 11 මෙහෙයුම් පද්ධතිය native ආකාරයට ප්‍රධාන archive file types කිහිපයකටම සහය වන්නටසූදානම් බවයි. ඒ අතර RAR. ආකාරයද වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ලොව පුරා මිලියන ගනනක් වන භාවිතාවක් දිනා ගත් WinRAR ආකාරය එය නිකුතුවෙන් වසර … දිගටම Windows 11 සමග WinRAR සහය සංයුත්තවේ. කියවන්න