සයිබර් පුරවැසියාට ආවේනික සංස්කෘතියක් අවශ්‍යව තිබේ.

සයිබර් පුරවැසියාට ආවේනික සංස්කෘතියක් අවශ්‍යව තිබේ. එය වසර දහසක් ගනනක් තිස්සේ අප වටා ඉදිව තිබෙන සාම්ප්‍රධායික සංස්කෘතික රටාවෙන් වෙනස් වන්නට අවශ්‍ය වන්නේ ඒ සදහා පාදකව තිබූ බොහෝ සාධක අවසන් කර දමා නව ආකාරයක් එය ගොඩ නගා ඇති බැවිනි.සරල උදාහරණ නම් දුර හා කාලය පිලිබඳ සාධකයන්ය. අන්තර්ජාලයේ ශක්‍යතාවය එම සාධක අගයන් රහිත කර ඇත.එපමනක් නොවේ මාධය කරණයේ සියලු මහා සාධක එය අභියෝගයට ලක් කර ඇති ආකාරය … දිගටම සයිබර් පුරවැසියාට ආවේනික සංස්කෘතියක් අවශ්‍යව තිබේ. කියවන්න

iRecorder App එක Trojan එකක් ලෙස නම්වේ.

Android recording app එකක් වන iRecorder නම් Screen Recorder ඇප එක AhMyth ආකාරයේ හානිකරයකින් ආසාධිත බවත් එය භාවිතාකරන්නන් ගේ තොරතුරු අවසරයකින් තොරව සයිබර් අපරාධකරුවන් වෙතට ලබා දෙන්නට කටයුතු කරන බවටත් වන මාතෘකාව යලිත් කථාබහට ලක් වෙමින් තිබෙනවා. මෙය September 2021 ප්‍රථමයෙන් නිකුත් වූ එකක් බවත් කියවෙන අතර නිකුතුවෙන් කෙටිකලක් ගත වෙත්ම ආසාධිත බවක් පෙන්වමින් භාවිතාකරන්නන්ගේ තොරතුරු සෑම විනඩි 15කට වරක්ම encrypted link එකක් ඔස්සේ අපරාධකරුවන් … දිගටම iRecorder App එක Trojan එකක් ලෙස නම්වේ. කියවන්න

ආරක්ශිත සයිබර් සැරියකට වැදගත් කරුණු කිහිපයක්. 01

ඔබේ පරිගණකයේ ආරක්ශිත බව දෙයාකාරයකින් පැහැදිලි කරගත හැක. එනම් උපාංගයක් ලෙසට දෘඩාංග මට්ටමේ සිට මෘදුකාංග ලෙසටය. අනෙක නම් ඔබේ භාවිතාවේ ආකාර අනූවය. තරමක අභියෝගයක් වුවද දෘඩාංග මට්ටම හැකි විටම ඉහල යාවත්කාලීන මට්ටමක තබා ගැනීම වැදගත්ය. අද වන විට මෘදුකාංග මට්ටමින්ම මේ බව ඉල්ලා සිටිම බහුලව දැකිය හැකිය. නවීනතම ආරක්ශිත අංගයන් බොහොමයක් වඩාත් නවීනතම දෘඩාංග පසුබිමක් ඉල්ලා සිටීම සදහා හොඳම උදා හරනය windows 11 සමග වෙයි. … දිගටම ආරක්ශිත සයිබර් සැරියකට වැදගත් කරුණු කිහිපයක්. 01 කියවන්න

Windows 11 වෙතට එන Copilot AI හැකියාව.

Microsoft වල Build 2023 හමුව මේ දිනවල පැවතෙමින් ඇති අතර එහිදී එලබෙන කාලයට ඔවුන්ගෙන් පැමිනෙන්නට නියමිත අංගයන් ගැන කථා බහ වෙමින් තිබෙනවා. මේ අතර වඩාත් අවධානය ලබා ගත් අංගයක් ලෙසට Windows 11 වෙතට AI හැකියාව එන්නට නියමිත බව හා ඒ ආකාරයන් ගැන වන තොරතුරු වනවා. ඔවුන් විස්තර කරන්නේ පසුගිය මාස 6ක සිට තම Copilot AI assistant සමග නෙක ආකාර වලට AI හැකියාවන් නිකුත් වෙමින් තිබෙන … දිගටම Windows 11 වෙතට එන Copilot AI හැකියාව. කියවන්න

Windows 11 වල “Moment 3” යාවත්කාලීනය නිකුත්වේ.

Microsoft පවසන්නේ Windows 11 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලිනය වන “Moment 3” එලබෙන May 24, 2023 ට සුදානම් බවයි. මෙය එහි public release එක වන අතර එය මේ වන විට මාස ගනනක් Windows Insider program වලදී අත්හදා බැලීමෙන් අනතුරුව වන නිකුතුවක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් මෙම නිකුතුවට අදාල නිළ නාමයක් ප්‍රකාශයට පත්ව නැති අතර “Moment 3” යනු හදාරන්නන් වැඩිටෙන්ම ඒ සදහා යෝජනා කරන නාමය වනවා. … දිගටම Windows 11 වල “Moment 3” යාවත්කාලීනය නිකුත්වේ. කියවන්න

Photoshop වෙතටද generative AI tools පැමිනේ.

වසර මුලදී Adobe නිවේදනය කර සිටියේ තමන්ගේ Creative Cloud apps සදහා generative AI tools ගෙනෙන්නට සූදානම් බවයි. අද Adobe පවසා සිටින්නේ තම Photoshop නම් ප්‍රකට image editing app එකට beta version මට්ටමින් එය සූදානම් බවයි. ආයතනය පවසන්නේ තමන් විසින්ම පිහිටව අගත් AI Ethics rules වලට යටත්ව මෙම භාවිතාව පැමිනෙන බවත් හා Generative Fill සමග ඡායාරූ සංස්කරණයේදී add, remove, extend content වැනි පහසුකම් සදහා ඒය සහය … දිගටම Photoshop වෙතටද generative AI tools පැමිනේ. කියවන්න

WhatsApp වල පසු සංස්කරණ හැකියාව සියල්ලන්ටම විවෘත වේ.

ලොව පුරා මිනිස් සබඳතා අවකශයේ තීරනාත්මක භාවිතාවක් ලෙසට WhatsApp සටහන් වෙමින් තිබේ. පෞද්ගලික මට්ටමේ සිට වෘතීය මෙන්ම ව්‍යාපාරික දිසාවන් දක්වාම එය දිනෙන් දින පැතිරෙමින් තිබේ. විශේෂයෙන්ම එය ‍රැගෙන එන end-to-end encrypted හැකියාව භාවිතාකරන්නන් හට වඩාත් ආරක්ශිත බවක් දනවන අතර එය විසින් තම සබදතා අතර හුවමාරුවන තොරතුරු වලට එබී බලන්නට නොහැකි කර තිබීම මහත් ප්‍රසාදයට ලක්වූ කරුනක්ව තිබේ. WhatsApp නිවේදනය කර සිටින්නේ භාවිතාකරන්නෙකු යවන ලද text … දිගටම WhatsApp වල පසු සංස්කරණ හැකියාව සියල්ලන්ටම විවෘත වේ. කියවන්න

Google ගෙනෙන AI බලැති Flood Hub පහසුව තවත් පුලුල් වේ.

Google පවසන්නේ තම Flood Hub නම් AI-powered හැකියාව ලොව පුරා රටවල් 80ක් දක්වා පුලුල් කරන්නට මෙන්ම පෙර පැවති 48-hour forecasts මට්ටමේ සිට 7-day forecasts මට්ටමට ද ගෙනෙන්ට තමන් කටයුතු කර ඇති බවකි. ඒ අනූව මෙම Flood Hub ඔස්සේ ලොවපුරා වෙසෙන පුද්ගලයිඔන් 460 million කට කාලගුන වෙනස් කම් ඔස්සේ ගංවතුර මෙන්ම මුහුදු ජල මට්ටම් වල වෙනස් කම් පිලිබඳව පෙර දැනුම් දීම් ගෙනෙන්නට සමත් වනු ඇත, එය … දිගටම Google ගෙනෙන AI බලැති Flood Hub පහසුව තවත් පුලුල් වේ. කියවන්න

Facebook වලට $1.3 billion දඩයක් පැනවේ.

Meta යනු Facebook වල මව් සමාගම වේ. පැමිනෙන නවතම පුවතක් පවසන්නේ Meta වෙතට European Union වල European Data Protection Board විසින් €1.2 billion ($1.3 billion) දඩයක් පනවා ඇති බවකි. ඒ සදහා හේතුව වන්නේ European citizens ලාගේ පෞද්ගලික දත්ත Facebook වල US මූලික servers වල තැන්පත් කරන්නට කටයුතු කිරීම ලෙසට පැහැදිලි කෙරෙමින් තිබේ. මේ වන විට ලෝකය පුරා රටවල් කිහිපයකින්ම තම පුරවැසියන්ගේ දත්ත තොරතුරු තාක්ෂණ ආයතනයන් … දිගටම Facebook වලට $1.3 billion දඩයක් පැනවේ. කියවන්න

China හා US සීතල තාක්ෂණික යුද්ධයක.

China වලින්ද ප්‍රථම වරට US මූලික chipmaker නිපැයුමක් තම රට තුල තහනම් කරන්නට පියවර ගෙන ඇති බවට වාර්ථාවේ. US මූලික ආයතනයක් වන Micron වෙතට මෙම තහනම පනවා ඇති අතර එම තීරණයට පදනම ලෙසට සලකා ඇති කාරනය ” major security risk” ලෙසට පැහැදිලි කරමින් සිටී. එරට Cyberspace Administration විසින් පසුගිය මාර්තුවේ සිට මෙම සලකා බැලීම සිදුකොට ඇති අතර මේ වන විට එම චෝදනාව තහවුරු කරගෙන මෙම … දිගටම China හා US සීතල තාක්ෂණික යුද්ධයක. කියවන්න