WhatsApp වල messages edit හැකියාව.

WhatsApp වල නවතම Web beta නිකුතුව සමග භාවිතකරන්නෙකුට තමන් විසින් sent කරනලද messages වල විනාඩි 15ක් තුල edit කිරීමේ හැකියාවක් සංයුත්ත කර තිබෙනවා. මෙම අංගය individual / group chats සදහා ලබා දී ඇති අතර ඔවුන් පැහැදිලි කරන්නේ යවන ලද පනිවිඬයක වන minor errors සැකසීමට අවස්ථාවදීම මෙහි අරමුන බවයි. දැනට WhatsApp Web වලට සීමා වන මෙම හැකියාව ඉදිරියේදී Android / iOS සදහාද නිකුතුවන්නට සූදානම් වන බවටයි … දිගටම WhatsApp වල messages edit හැකියාව. කියවන්න

WhatsApp වල අනවසර mic සංක්‍රියවීම්???

පසුගියදා Twitter engineer වරයෙකු පවසා සිටියේ තමන් තම WhatsApp වලින් අනවසර microphone භාවිතාවක් හඳුනාගත් බවකි. Meta හිමිත්වය දරන WhatsApp යනු ඉතා ආරක්ශිත භාවිතාවක් සහතික කරන සේවාවක් ලෙසට ගැනෙන අතර මෙම චෝදනාව වෙතට පිලිතුරු දෙමින් Meta පවසන්නේ එය Android bug එකක් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Privacy Dashboard වල සිදුවන අතපසුවීමක ප්‍රතිඵලයක් බවයි. එසේම ඔවුන් නැවත වරක් සහතික වෙන්නේ WhatsApp විසින් mic භාවිතාකරන්නේ call, recording (voice … දිගටම WhatsApp වල අනවසර mic සංක්‍රියවීම්??? කියවන්න

Twitter වලට encrypted DMs 1.0 නිකුත්වේ.

Musk පවසන්නේ නුදුරේදීම Twitter වෙතට voice / video chat පහසුකම එන්නට නියමිත බවකි. එසේම Direct Messages සදහා encrypted DMs 1.0 නිකුතුව නිකුත් වෙමින් තිබෙන බවකි. එපමනක් නොව නිකුත්වන emoji picker එකක් සමග භාවිතාකරන්නා හට වඩාත් විසිතුරු සංනිවේදනයකට අවස්ථාව ලැබෙන බවට හගවමින් සිටිනවා. කාලයක් බලාසිටි encrypted DMs හැකියාව භාවිතා කරන්නන්ගේ මහත් අවධානයට ලක්වෙනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තුවෙමින් සිටින්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ WhatsApp, Instagram, iMessage වල ආකාරයට … දිගටම Twitter වලට encrypted DMs 1.0 නිකුත්වේ. කියවන්න

ImageBind යනු වඩාත් human-centric AI model එකකි -META

Meta පවසන්නේ තම ImageBind නම් open-source ආකාරයේ AI model එක data ආකාර හයක් සමග කටයුතු කරන්නට සූදානම් multimodal AI එකක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ text, audio, video, 3D, thermal, motion යන ආකාර වලින් මෙම විවිධත්වය සමන්විත වන බවයි. උදාහරණයක් ලෙසට වෙරළ ඡයාරූපයක් සදහා රළ බි‍ඳෙන හඬක් සොයා ගන්නට එයට හැකි වන බවයි. Meta CEO Mark Zuckerberg පැහැදිලි කරන්නේ ක්‍රමයෙන් AI අවකාශයද මිනිසුන් තම … දිගටම ImageBind යනු වඩාත් human-centric AI model එකකි -META කියවන්න

හඳුනන මූලංශ්‍රවලින්ද හානිකර Email පැමිනිය හැක.

නන්නාදුනන Email මූලාංශ්‍රයන් ගෙන් පැමිනෙන Email පිලිබඳව මේ වන විට භාවිතාකරන්නෙකු ලෙසට අවබෝධයක් ඇතුවා විය යුතුය. ඒවා විවෘත නොකරම spam කර දැමීම සාමාන්‍ය පුරුද්දක්ව ඔබවෙතට පැමින තිබෙන්නට සාධාරන කාලය පැමින තිබේ. බැලූ බැල්මටම මේවා පිලිබඳව සාර්ථක තීන්දුවකට යන්නට තරම් ඔබ මුහුකුරා ගොස් ඇත්තෙකු හෝ ඇත්තියක්ව සිටිනවා විය යුතුය. Google වැඩි දුරටත් ඔබට මේ ආකාර ගැන උපදෙස් දෙන්නට කටයුතු කර මින් සිටී. එනම්, දන්නා හඳුනන Email … දිගටම හඳුනන මූලංශ්‍රවලින්ද හානිකර Email පැමිනිය හැක. කියවන්න

Google වල I/O 2023 සදහා දින කිහිපයකි.

Google I/O වෙතට ඇත්තේ දින කිහිපයකි. මේ වන විට හදාරන්නන් විසින් මෙයට නියමිත එලිදැක්වීම් පිලිබඳව තොරතුරු අනුමාන කරමින් සිටී. සමස්ථයක් ලෙසට මෙවර හමුවේදී AI දෙසට වඩා චලනයන් දක්නට ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර ඉන් කැපී පෙනෙන අංගයක් ලෙසට PaLM LLM එනම් Google වල Bard chatbot සදහා දැනට භාවිතාවීමේ දෙවන සංස්කරණය PaLM 2 නම් large language model එක නිවේදනය වීමේ අනුමානයක් පල වෙමින් තිබෙනවා. PaLM … දිගටම Google වල I/O 2023 සදහා දින කිහිපයකි. කියවන්න

Truecaller ද WhatsApp සමග එනු ඇත.

Truecaller ඔබවෙතට එන ව්‍යාජ ඇමතුම මෙන්ම පනිවිඬ සදහා හොඳ බාදකයකි. එය විසින් ඔබ වෙතට spam වලකමින් පහසු භාවිතාවක් ගෙනෙනු ඇත. මේ වන විට Truecaller නිවේදනය කරසිටින්නේ ඉදිරියේදී WhatsApp වැනි messaging apps සමග කටයුතු කරන්නට සූදානම් බවකි. එහි උසස් නිළධාරියෙකු පවසන්නේ දැනටම්ත් Beta මට්ටමේ ඇති අත්හදා බැලීම් සංස්කරණය මේ මාසය තුලදී ලොව පුරා භාවිතාකරන්නන් වෙතට මුදාහරින්නට සූදානම් වෙමින් ඇති බවයි. Truecaller පවසන්නේ India වල දැනටමත් ඔවුන්ගේ … දිගටම Truecaller ද WhatsApp සමග එනු ඇත. කියවන්න

Microsoft තම MFA වලට number matching බලකෙරේ.

MFA නොහොත් Multifactor authentication ආරක්ශිත උපංක්‍රමයකි. සැහේන දුරකට ආරක්ශිත උපංක්‍රමයක් වූවද සයිබර් පහර දෙන්නන් එය මග හැර යන්නට නෙක ක්‍රමවේද භාවිතාව ක්‍රමයෙන් කරලියට එන්නට විය. ඒ අතර phishing attack ආකාරයේ මෙන්ම brute forcing passwords ආකාරයන් විය. එපමනක් නොව bombing attacks ආකාර කිහිපයක්ම පැමිනුනි. August of 2022 වන විට මේ ආකරයන්ගේ පැමිනීම සටන් වන්නට විය. Microsoft පැවසුවේ “number matching” සමග Multi-Factor Authentication (MFA) ශක්තිමත් කර ගන්නට … දිගටම Microsoft තම MFA වලට number matching බලකෙරේ. කියවන්න

Shout Down / Sleep Mode / Hibernate mode

ඔබේ PC එක සමග ගනුදෙනුවේදී shut down කිරීම ප්‍රධාන භාවිතාවකි. එසේම මීට සමාන්තරව එන තවත් තොරා ගැනීම් අවස්ථාවන් දෙකක් වේ. එනම් sleep mode වෙතට ගෙන යාම හෝ Hibernate mode වෙතට ගෙන යාම වේ. හදාරන්නන් මේවා ගැන විවිධ අදහස් පලකරමින් සිටී. සරලව ඔවුන් යෝජනා කරන පිලිවල නම් ඉතා කෙටි කාලයක් සදහා ඔබ ඔබගේ පරිගණක යන්ත්‍රයෙන් ඉවත්වන්නේ නම් Sleep mood වෙතට එය ගෙනැවිත් තැබීම වඩාත් උචිත බවයි.එහිදී … දිගටම Shout Down / Sleep Mode / Hibernate mode කියවන්න

Android වල Nearby Share හැකියාව.

නෙක මෙහෙයුම් පද්ධති අතර මෙන්ම දෘඩාංග කලාප අතර පොදු ගොණු ආකාර බෙද අහදා ගැනීම මෙන්ම ක්‍රියාකාරකම් බෙදා හදා ගැනීමට හැකිවීම අද වන විට ප්‍රමුක අවශ්‍යතාවයකි. බහුල භාවිතාවක් වන Android විසින් මේ සදහා යෝජනා කර සිටින Windows සමග වන Nearby Share හැකියාව මහත් පහසුවකි. Google නිවේදනය කරන්නේ මේ වන විට තම Nearby Share හැකියාව ලොවපුරා සියළුම රටවලට පාහේ සූදානම් බවයි. මෙහිදී භාවිතාකරන්නෙකුගේ PC යන්ත්‍රය desktop හෝ … දිගටම Android වල Nearby Share හැකියාව. කියවන්න