Western Digital වෙතට වූ සයිබර් ප්‍රහාරය.

Western Digital වෙතට සිදුවූ සයිබර් පහර දීම පිලිබඳව මේ වන විට වැඩි දුර තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ අනවසර තෙවන පාර්ශවයක් තම network එක වෙතට පිවිසීමක් කර ඇති බවත් ඔවුන් විසින් කල database පරිහරණය ඔස්සේ තම පාරිභෝගිකයන්ගේ names, billing, shipping addresses, email addresses, telephone numbers ලබා ගෙන ඇති බවත්ය. මීට අමතරව encrypted මට්ටමේ වූ තොරතුරු වන (hashed / salted) passwords, partial credit card … දිගටම Western Digital වෙතට වූ සයිබර් ප්‍රහාරය. කියවන්න

WhatsApp code ලබා නොදෙන්න.

WhatsApp යනු ඉතා බහුල භාවිතාවකි. මේ නිසා සයිබර් අපරාධ කරුවන්ගේද නිරන්තර අවධානයට ලක්වන්නක් ලෙසට WhatsApp ගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ ඕබගේ දුරකථන අංකයට ඔවුන් ලියාපදිංචි කරන වෙනත් WhatsApp ගිනුමක් සදහා වයාජව මිතුරෙකු ලෙසට පෙනී සිටිමින් ඔබවෙතට එන WhatsApp code එක ඔබ වෙතින්ම ලබා ගෙන අදාල ගිනුම සංක්‍රියකරගැනීම ඔස්සේ ඔබගේ අව්‍යාජ ගිණුම වසා දමන්නට කටයුතු කිරීම බහුලව දැකිය හැකි බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ ඔබගේ contacts list වල … දිගටම WhatsApp code ලබා නොදෙන්න. කියවන්න

Google Search වෙනසකට සූදානම්

නොනිළ Google ආරන්චි මාර්ග පවසන්නේ Google Result රටාව වඩාත් තරුන සෙවුම් රටාවන් සමග සසඳන්නට කටයුතු කරමින් සිටින බවකි. එනම් Google වලට සාම්ප්‍රධායික සෙවුම් ප්‍රථිපළ වලින් මිදී තම සෙවුමකට වඩාත් short videos මෙන්ම, social media සටහන්, TikTok , Instagram ආදිය ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව පැවසෙනවා. Google වල උසස් නිලධාරියෙකු පැහැදිලි කර සිටින්නේ තරුන පරපුර් 40% පමන තම දෛනික අවශ්‍යතා සෙවුම් සදහා භාවිතාවකරන බව තමන් … දිගටම Google Search වෙනසකට සූදානම් කියවන්න

Apple වල “i” පලමු නිකුතුව iMac G3 වලට වසර 25කි.

May 6, 1998 තොරතුරු ලෝකයේ අපූරුතම සටහනක් තැබුනු දවසක් විය. එනම් Apple ආයතනය විසින් iMac නම් all-in-one computer යේ නිවේදනය කිරීමත් සමගය. Apple ආයතනයේ “i” prefix ඒලින්පැමිනි පලමු නිකුතුවෙන් අනතුරුව iTunes, iPod, iBook, iPhone, iPad, iCloud … ආදී නිකුතූන් පෙලකට ආරම්භය විය. පසුකලක Apple co-founder Steve Jobs පැවසුවේ individual, instruct, inform, and inspire වැනි අදහසක් ගන්නා බවයි. පසුව හෙලිවූවේ මෙය Jobs වෙතට යෝජනා කලේ Ken … දිගටම Apple වල “i” පලමු නිකුතුව iMac G3 වලට වසර 25කි. කියවන්න

Starlink තම 1.5 million subscribers සීමාව ඉක්මවයි.

SpaceX පවසන්නේ තම Starlink ව්‍යාපෘතිය යටතේ ලොවපුරා 1.5 million ගනුදෙනු කරුවන් පිරිසක් සිටින බවයි. මීට මාස 5කට පමන පෙර ඔවුන් පවසා සිටියේ පලවන මිලියනයක සේවාව ලබන්නන් සංක්‍යාව තමන් පසුකල බවයි. 2015දී පමන පිහිටවනු ලැබූ මෙම ආයතනය 2019 වන විට තම low-orbit satellites සේවාව ඇරබූ අතර Starlink වල ඉලක්කය වන්නේ 12,000 ක satellites ඔස්සේ ලොවපුරා විසිරුනු අන්තර්ජාල සේවාවක් ලබාදීම වනවා. වාර්ථා වන්නේ ඔවුන් දැනටමත් 4,000 Starlink … දිගටම Starlink තම 1.5 million subscribers සීමාව ඉක්මවයි. කියවන්න

Android වලට AI සමග Smart Reply හැකියාවක්.

Google වලට AI හැකියාවෙන් තම සියළුම අංගයන් උස්තල ගන්වන්නට අවශ්‍යව තිබෙනවා විය යුතුය. මෙවර පැවසෙන්නේ ඔවුන්ගේ RCS messaging app වෙතටද එහි settings options වලින් තොරා ගතහැකි ලෙසට Smart Reply හැකියාව ගෙනෙන බවයි. එසේම Google ආයතනය මේ වන විට “Magic Compose” ලෙසට AI-powered typing assistant හැකියාවක් යටතේ conversation වෙතට වඩාත් personalized replies ආකාරයක් ගෙනෙන්නට සූදානම් වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ දැනට නිකුත්ව ඇති නොනිල screenshots වලට අනූව … දිගටම Android වලට AI සමග Smart Reply හැකියාවක්. කියවන්න

Gmail වල Inbox වෙතටම වෙළඳ දැන්වීම්.

Google වල ප්‍රකට Email සේවාව වන Gmail පිලිබඳව නැවත සංවාදයක් නිර්මාණය වෙමින් තිබේ. එනම් Google ආයතනය තම Gmail වල Inbox එක දක්වාම තම වෙළඳ දැන්වීම් ගෙනෙන්නට කටයුතු කරමින් සිටීමය. සමහර භාවිතාකරන්නන් පවසන්නේ තමන්ට තම අව්‍යාජ Email හා වෙළඳ මය දැන්වීම් සදහා පැමිනෙන Email අතර පැටලිලි ස්වභාවයක් අත්විඳිමින් සිටින බවයි.එම ආයතනය පසුගිය කාලයේ සිට ක්‍රමයෙන් තම වෙළඳ දැන්වීම් Gmail වල නොමිළේ වන සංස්කරනය භාවිතා කරන්නන් සදහා … දිගටම Gmail වල Inbox වෙතටම වෙළඳ දැන්වීම්. කියවන්න

LinkedIn 20 වසර සපුරයි.

LinkedIn හඳුනා ගන්නේ වෘතීය මට්ටමේ social network එකක් ලෙසටය. එහි නිළ ආරම්භක දවස ලෙසට සටහන්වන්නේ May 5, 2003 දාය. ලොවපුරා භාවිතකරන්නන් මිලියන 950ක් රටවල් 200කට වඩා වැඩි ප්‍රමානයකින් මෙහි යනෙන්නන් වන බවට ගනනය වන මෙම ප්‍රකට සමාජ ජාලාවට ඒ අනූව වසර 20ක් සපිරෙන දිනය අද වේ. 1994 වන විට Apple ආයතනයේ සේවය කරමින් සිටි Hoffman විසින් eWorld ලෙසට හා 1997 වන විට SocialNet.com ලෙසට අත්හදා … දිගටම LinkedIn 20 වසර සපුරයි. කියවන්න

Artificial Intelligence (AI)?

ඔනෑම පොදු භාවිතාවක් සමාජය මතට පැමිනීම යම් සීමාවක් වන තෙක් එහි එතෙක් පැවති සමාජ එකගතා නොහොත් එතික් සමග එකග වනු ඇත. එහෙත් යම් සීමාවක් ඉක්මවන තැන එය ස්වධීන වන්නට පටන් ගනී. තම ආවේනික එතිකල් සීමාවන් අවශ්‍ය වන්නට පටන් ගනී.සමාජජාලා යුගය අප පසුරමින් සිටින එවන්නකි. එය සමාජ ආකෘතියට පැමිනි වෙනස් සංස්කරණයක් ලෙස ගත හැක. එහෙත් කෘතීම බුද්ධියුගය නොහොත් AI යුගය ආශ්‍රිතවන්නේ මිනිස් වර්ගයාගේ දැණුම් ආකෘතියටය. එය … දිගටම Artificial Intelligence (AI)? කියවන්න

Search engines හා targeted advertising

Search engines යනු විශාල ඉපයීමක් ගෙනෙන ක්‍රියාකාර කමකි. ලොවපුරා භාවිතාකරන්නන් බ්‍රවුසරයක් හරහා සෙවුම් යන්ත්‍රයකින් සෙවුමක් කරන විට එම සෙවුම් යන්ත්‍රය එම සෙවුමට අදාල වෙබ් අඩවි පිලිබඳව තොරතුරු ගෙනෙනවාට අමතරව අදාල වෙළඳ දැන්විම්ද ගෙනෙන්නට කටයුතු කරයි. එපමනක්ම නොවේ. නෙක භාවිතාකරන්නන්ගේ සෙවුම් රටා හා දෑ ගබඩා කරගනිමින් වඩාත් ඉලක්ක වන වෙළඳ දැන්වීම් ඔවුන් වෙතට ගෙනෙන්නට කටයුතු කරයි. අදාල වෙළඳ දැන්වීම් හිමියාගෙන් අයකරන්නේ කුඩා මුදලක් වුවද දෛනිකව අපමන … දිගටම Search engines හා targeted advertising කියවන්න