Google Chrome 114 Beta
මේ වන විට Chrome 114 පෙර සංස්කරණය නිකුත්ව තිබෙනවා. එය ගෙනැවිත් ඇති නවතා අතර බොහෝ විට භාවිතාකරන්නන් හට හිසරදයක් වන captchas භාවිතය සදහා විකල්පයක් ලෙසට Auto-verify හැකියාවක් වනවා. ඔබට Settings → Privacy and security → Site settings → Additional content settings → Auto-verify ඔස්සේ මෙම සැකසුම් අවධිකරගන්නට හැකි වන අතර එය විසින් කිසියම් කුඩා දත්ත ප්‍රමානයයක් රදවා ගැනීම ඔස්සේ නැවත වෙබ් අඩවියක් වෙතට පිවිසීමේදී පහසු … දිගටම Google Chrome 114 Beta කියවන්න

